ලෝකෙ එපා කරපු පිස්සු හැදෙන job

hichchi malli

Member
Feb 17, 2011
1,265
133
0
තාම හොයනවා
ලෝකෙ එපා කරපු පිස්සු හැදෙන job

ඔන්න දැන් අරන් ආවේ ලෝකෙ තියෙන එපා කරපු පිස්සු හැදෙන job වගයක පින්තූර බලන්නකෝ කොහොමද මේ job කියලා....



  • මෙතනින් වැටුනොත් සතියක් විතර යයි බිමට වැටෙන්න....එච්චර යන එකක් නෑ ඒ උනාට ටිකක් කල් යයි.....
Worst-Jobs-Ever-18-500x343.jpg


බලපන් මචන් තව යටටම රිංගලා

Worst-Jobs-Ever-16-384x500.jpg


බාල්දියටම දාන්න ඕනේ


Worst-Jobs-Ever-15-500x414.jpg



නෑ නෑ මෙයාට දරු උපතක් නෙමෙයි ....මේ අලියා මොකක් හරි ජරාවක් කාලා....
Worst-Jobs-Ever-13-500x340.jpg



ඉලක්කෙටම තියන්න ඕනි

Worst-Jobs-Ever-10.jpg


නෑ මෙවා මෙනවද කියන්න අපි දන් නෑලූ
Worst-Jobs-Ever-9-500x346.jpg


මං හිතන්නෙ deodorant company එකක්
Worst-Jobs-Ever-7-500x334.jpg




තවත් උස ජෙබ් එකක්
Worst-Jobs-Ever-5-348x500.jpg


ඹන්න තවත් එකක්
Worst-Jobs-Ever-2-500x310.jpg


කොහොමද ඉනිමග
Worst-Jobs-Ever-1-372x500.jpg


හතුරෙකුටවත් මෙවගෙ ජෙබ් එකක් ලැබෙන්න එපා

Worst-Jobs-Ever-3-500x278.jpg



අම්මෙ තාත්තෙ අයියෙ අක්කෙ නැන්දෙ මාමෙ ජොබ් ටික චාටර් උනාට කමක් නැ rep with/or bump සහය දක්වල යන්නකො

ඉස්සුවෙ http://oonedeyak.blogspot.com
 
Last edited: