ලෝකෙ එපා කරපු පිස්සු හැදෙන job
ඔන්න දැන් අරන් ආවේ ලෝකෙ තියෙන එපා කරපු පිස්සු හැදෙන job වගයක පින්තූර බලන්නකෝ කොහොමද මේ job කියලා....
බලපන් මචන් තව යටටම රිංගලා
බාල්දියටම දාන්න ඕනේ
නෑ නෑ මෙයාට දරු උපතක් නෙමෙයි ....මේ අලියා මොකක් හරි ජරාවක් කාලා....
ඉලක්කෙටම තියන්න ඕනි
නෑ මෙවා මෙනවද කියන්න අපි දන් නෑලූ
මං හිතන්නෙ deodorant company එකක්
තවත් උස ජෙබ් එකක්
ඹන්න තවත් එකක්
කොහොමද ඉනිමග
හතුරෙකුටවත් මෙවගෙ ජෙබ් එකක් ලැබෙන්න එපා
අම්මෙ තාත්තෙ අයියෙ අක්කෙ නැන්දෙ මාමෙ ජොබ් ටික චාටර් උනාට කමක් නැ rep with/or bump සහය දක්වල යන්නකො
ඉස්සුවෙ http://oonedeyak.blogspot.com
ඔන්න දැන් අරන් ආවේ ලෝකෙ තියෙන එපා කරපු පිස්සු හැදෙන job වගයක පින්තූර බලන්නකෝ කොහොමද මේ job කියලා....
- මෙතනින් වැටුනොත් සතියක් විතර යයි බිමට වැටෙන්න....එච්චර යන එකක් නෑ ඒ උනාට ටිකක් කල් යයි.....

Last edited: