ලෝකෙ නිර්භීතම හමුදාව

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යුද්දේ කරපු සෙබළු දැන් දුක් වෙනවා ඇති අපරාදේ කියල
    කොටින්ට පුක දුන්න උබ වගේ පොන්නයො වගේ කියල හිතන් ඉන්න එකයි අවුල..
     
    • Like
    Reactions: S_M_S and batwise

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,025
    113
    34
    Kalutara
    දැන් තියෙන්නේ යුද්ධෙටත් වඩා බැරෑරුම් තත්වයක් කියල ගම්මන්පිල කියන්නේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපේ ආමි එකටත් Russia, US වගේ weapons/ technology තිබුණනම්
    එහෙනම් අවුරුදු 3 යන්නෙත් නැ, අවුරුදු 1න් ගේම ගහන්ඩ තිබ්බ
     
    • Like
    Reactions: S_M_S

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    ඔය ආමි එකේම යුද්දෙට බයේ රට පැනලා ෂෙඩ් වල තෙල් ගහලා ඇවිත් දැන් පම්පෝරි නරි ටෝක්ස් දෙන උනුත් ඉදලා තියෙනවා
     
    • Like
    Reactions: suranga7777

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    සෙබලු ජිවිතේ පරදුවට තියලා ඩිනපු යුද්දේ කෙරෙඩිට් එක නෙ අර නාකි තුන් දෙනෙක් උන්ගේ කියලා දාගත්තේ
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    if we have Weapons and technology, we can be one of the top 10 armies
    මොනවද යකෝ කියවනේ .. ඒවත් එක්ක තමා හමුදාව කියන්නේ .. නිකන් මිනිස්සු ඉදල මොනව කරන්නද.. මටත් කෝටියක් සල්ලි තිබ්බ නං මමත් කෝටිපතියෙක් කිව්වා වගේ තමා
     
    • Dislike
    Reactions: S_M_S