ලෝකෙ ලොකුම කිඹුලා!! World's biggest captive Crocodile

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යාළුවා;17123507 said:
    ලෝකෙ ඉන්න කිඹුල්ලු සේරම මල හෝන්තු බං :dull: ගොඩක් උන්
    නාකි හෝන්තු :baffled:
    ඉක්මනින් මේ ලෝකෙන් චුත වෙන්න නම නියම වෙච්චි එකෙක්ට රෙද්දෙ රෙවිලා!!!!:dull::dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඉක්මනින් මේ ලෝකෙන් චුත වෙන්න නම නියම වෙච්චි එකෙක්ට රෙද්දෙ රෙවිලා!!!!:dull::dull:

    සිදිලා
    120pxtroll.png
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse

    හම්මෝ ඉපදෙනකොට මුගේ SIZE :dull::rofl: ඉපදුන ගමන්ම අල්ලගෙන.. පව් නේහ් :baffled::P

    අල්ලාගෙන තියෙන්නේ 1903 නෙමෙයි 1987 :D

    පොඩ්ඩක් වැරදුනා මචන් :D
    ප්‍රින්ටින් මිස්ටේක් :P
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    කිඹුලව අල්ලපු සීයටත් දැන් වයස 140 විතර අැති නේද අර ෆොටෝ ඒකේ ඉන්නේ[/QUOTE]

    දැන් අයිතිකාරය සීය උනාට එයා අල්ලල තියෙන්නෙ වෙන කෙනෙක් බන්..
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    හ්ම්...හ්ම්....:yes::yes:
    බලපල්ලා අපි වගේ විශිෂ්ඨ, උත්කෘෂ්ට, ඥාණවෘධ සත්ත්ව කොට්ඨාශයක් තවත් මිහිමත ඉන්නව ද කියලා. මම කිඹුළා වුනේ අහම්බෙන් නොවන බව දැන් පේනව ඇති. කිඹුල්ලු කියන්නේ ආදී ඩයිනසෝර් යුගයට ඇති ළගම නෑකම දැනට. අනික කිඹුළා පූජනීය සත්ත්වයෙක්. මගේ අවතාරෙ ඉන්න කිඹුල් දෙයියා-සොබෙක් පැරණි ඵාරාවෝ රජවරුන් ගේ කාලේ නයිල් නදියට, අස්වැන්නට සහ සශ්‍රීකත්වයට අධිපති දෙවියා....පැරණි මායා සහ ඉන්කා ශිෂ්ටාචාර වලත් අපිව වන්දනා මාන කරල තියනවා.සතුටු කරන්න මිනිසුන් පවා බිලි දීල තියනව කිඹුල් දෙවිවරුන්ට.....
    කිඹුල්ලු කියන්නේ එසේ මෙසේ සත්ත්ව කොට්ඨාශයක් නෙවෙයි.....තේරුණැයි????:D

    lol.. ඒකද ඔයත් දත් බිලි ගන්නෙ? :rofl::rofl::lol:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    කිබුලේක්ගේ ආයු කාලය අවරුදු කීයක් වගේද බන් ?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    lol.. ඒකද ඔයත් දත් බිලි ගන්නෙ? :rofl::rofl::lol:
    පාරේ යන ගෑණුන්ට බැල්ම දාං ගිහින්, මෝටර් බයික් එක පාලම පල්ලෙ පෙරලිලා, පාලම් ඇන්ද සිපගෙන, දත් ටිකට කෙළවෙච්ච එකෙක් ගේ දත් ටික හදන එක ගැනද උඹ ඔය කියන්නේ මතං????????
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    හ්ම්...හ්ම්....:yes::yes:
    බලපල්ලා අපි වගේ විශිෂ්ඨ, උත්කෘෂ්ට, ඥාණවෘධ සත්ත්ව කොට්ඨාශයක් තවත් මිහිමත ඉන්නව ද කියලා. මම කිඹුළා වුනේ අහම්බෙන් නොවන බව දැන් පේනව ඇති. කිඹුල්ලු කියන්නේ ආදී ඩයිනසෝර් යුගයට ඇති ළගම නෑකම දැනට. අනික කිඹුළා පූජනීය සත්ත්වයෙක්. මගේ අවතාරෙ ඉන්න කිඹුල් දෙයියා-සොබෙක් පැරණි ඵාරාවෝ රජවරුන් ගේ කාලේ නයිල් නදියට, අස්වැන්නට සහ සශ්‍රීකත්වයට අධිපති දෙවියා....පැරණි මායා සහ ඉන්කා ශිෂ්ටාචාර වලත් අපිව වන්දනා මාන කරල තියනවා.සතුටු කරන්න මිනිසුන් පවා බිලි දීල තියනව කිඹුල් දෙවිවරුන්ට.....
    කිඹුල්ලු කියන්නේ එසේ මෙසේ සත්ත්ව කොට්ඨාශයක් නෙවෙයි.....තේරුණැයි????:D

    jjtwet.jpg
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    පාරේ යන ගෑණුන්ට බැල්ම දාං ගිහින්, මෝටර් බයික් එක පාලම පල්ලෙ පෙරලිලා, පාලම් ඇන්ද සිපගෙන, දත් ටිකට කෙළවෙච්ච එකෙක් ගේ දත් ටික හදන එක ගැනද උඹ ඔය කියන්නේ මතං????????

    මෝටර් බයික් එකක් නෙමෙයි ලොක්ක ඒක පුට් බයික් එකක් :P
    අනිත් එක ඒ පාරෙ එච්චර කළුවරේ යකෙක්වත් යන්නෙ නෑ (අපි ගියාට) :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෝටර් බයික් එකක් නෙමෙයි ලොක්ක ඒක පුට් බයික් එකක් :P
    අනිත් එක ඒ පාරෙ එච්චර කළුවරේ යකෙක්වත් යන්නෙ නෑ (අපි ගියාට) :rofl:
    ඔය කියන්නේ.......
    ඇටපල් කළුවරේ මොකක් හරි අවලමක යන්න ඇති..........:dull::dull: