නැබන් මිල අඩු පොඩි රුවල් ඒවා තියනවා. උබ ඔය කියන්නේ luxurious යෝට්
හුම්ම්... රුවල් බෝට්ටුවකින් රටවල් වල යන්න ඉතින් පූසට වගේ ජීවිත7ක ඕන... හරි හයියෙන් නෙ යන්නෙ

මම මේක පිටරට ෆෝරම් එකකත් දැම්ම.. උන් බණින බැනිල්ලට එපාාාාාාා වෙනව

නැබන් මිල අඩු පොඩි රුවල් ඒවා තියනවා. උබ ඔය කියන්නේ luxurious යෝට්

මගේ අසව ඉසේලම දෙවුන්දර කුඩුවේ ඉදන් රට මැදින් පේදුරු තුඩුවට පයින් යන එක.![]()
we are born with the wrong passport. sri lankan passport is in the worlds top ten worst passport list. i said goodbye to the dream of backpacking after realizing its very hard to travel with a lankan passport. i dont have time to do document work and waste hours of my time in front of visa processing centers. people from developed countries got easy access to most countries in this world. we are living in this world with limited travel freedom.
මම දන්න තරමින් අප්‍රිකා රටවලට යන්න ලොකූ ගානක් යන්නේ නෑ.. ඒ වගේම වීස ගන්නත් ලොකු සීන් එකක් නෑ..
උගන්ඩා, ටැන්සානියා, අප්‍රිකා රටවල ගොඩාක් වියදම අඩුයි.... මම දන්න යාලුවො ඉන්නවා උගන්ඩා වල.... එහේ ලංකාව වගේමයි ලු.... පට්ට දුප්පත් රටක්.... ඒ වගේම කෑම බීම ලංකාව්ට සාපේක්ශව මිල අඩුයි ලු....

IT degree yak tiyenawa nam free education tiyenawa rataka MSc eka karanna . e hambena visa eken europe countries tika bus eken , train eken travel karanna puluwan visa one naha . loku wiyadamak yanne naha ,
e ratakin visa apply kalama wena ona rataka visa ganna eka amaru naha .
tika kalayak idala europe passprot eka gattama godane . work-holiday visa hambenawa
godak ratawalata
math asai south america yanna