ලෝකේ අමුතුම අමුතු දේවල් 
පෙන්ග් _ 1995 ශෙන්හායිවල ට්‍රෙක් එකක් බඩ ප්‍රදේශයෙන් ගමන් කරල අනතුරට පත්වෙල්ල තියෙනවා.
ඔහුගේ ඇගෙන් ඉතුරු වෙලා තියන්නේ මේ අනතුරෙන් සෙන්ටිමීටර් 78යි දැන් ඔහු සම්පුර්නයෙන් සුවය ලබල ඔහුගේ වෙලද සැලක් විව්ර්ත කරල සතුටින් ජීවත් වෙනවා. කඩේ නම ඇවිල්ල "භාග මිනිසා භාග මිල වෙලද සැල" ඔහුගේ උත්සහය සහ ඪනාත්මක් චින්තනය තමයි ඔහුව ශක්තිමත් කරල තියෙන්නෙ.
screen shot on pc
වයස අවුරුදු 8දියි ඇයගේ පලවෙනි කිමිදිම
බෙත්නි 2003 ඇය කිමිදෙමින් සිටින විට මොර ප්රහාරයකට් කල්වෙලා තියෙනවා එයින් ඇයගේ වම් අත ඇයට අහිමි වෙලා ජීවිතය ගලවගෙන තියෙනවා.ඇය ලේකන කටයුතුවලට යෙදිල ඉන්නව කිමිදුම් අංශයෙනම. 2013දි ඒ කියන්නේ මේ අවුරුද්දේ ඇය විවාහ ගිවිස ගන්නවා හවායිවලදි.
screenshot software
දිගම නහය මොහොමට් ඉන්නේ තුර්කියේ 1949 ලොකයේ දිගම නහය තිබිල තියෙන්නේ මෙයාගේ අගල් 4.5ක් තවමත් ජීවත් වෙනව.
දිගම දිව තියෙන ගැහැනිය ඉන්නේ ජර්මනියේ ජිනස්පොතේ වාර්තාවලට හිමිකම් කියන ඇයගේ දිවේ දිග සෙන්ටිමිටර් 7ක් වෙනවා. (කොහොම සූප්පු කරනවද දන්නේ නැහැ නේ ඔය එක එක දේවල් හා හා
)
කැතී ජුන්ග් - කුඩාම ඉන ඇයගේ ඉන අගල් 15 නැත්නම් සෙන්ටිමිටර් 38යි පට්ටයි නේ
ඇය ගිනස් වාර්තාවලට හිමිකම් කියනවා 2007 වර්ශයේදී.
ඉන්දියාවේ ජීවත් වෙන ට්ව්න්ක් දේවේන්දි ඇය අඩනකොට පිටවෙන්නේ කදුලු වෙනුවට "ලේ"
free image hosting
මේ ඉන්නේ යෝද මාලුවෙක් අඩි 18ක් දිගයි හම්බෙලා තියෙන්නෙ ලොස් ඇන්ජලිස්වලින් 2013 ඔක්තොම්බර් 13 වෙනිදා.
මේ අන්තර්ජාලයේ තිබ්බ දේවල් මගේසිංහලපොඩ්ඩක් අවුලගනන් ගන්නඑහොදනම් සලකල් යන්න ජයවේවා.

Last edited:

bump