ලෝකේ අමුතුම අමුතු දේවල් :)

dj suraj

Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    ලෝකේ අමුතුම අමුතු දේවල් :)

    පෙන්ග් _ 1995 ශෙන්හායිවල ට්‍රෙක් එකක් බඩ ප්‍රදේශයෙන් ගමන් කරල අනතුරට පත්වෙල්ල තියෙනවා.
    ඔහුගේ ඇගෙන් ඉතුරු වෙලා තියන්නේ මේ අනතුරෙන් සෙන්ටිමීටර් 78යි දැන් ඔහු සම්පුර්නයෙන් සුවය ලබල ඔහුගේ වෙලද සැලක් විව්ර්ත කරල සතුටින් ජීවත් වෙනවා. කඩේ නම ඇවිල්ල "භාග මිනිසා භාග මිල වෙලද සැල" ඔහුගේ උත්සහය සහ ඪනාත්මක් චින්තනය තමයි ඔහුව ශක්තිමත් කරල තියෙන්නෙ.













    screen shot on pc


    වයස අවුරුදු 8දියි ඇයගේ පලවෙනි කිමිදිම :) බෙත්නි 2003 ඇය කිමිදෙමින් සිටින විට මොර ප්‍රහාරයකට් කල්වෙලා තියෙනවා එයින් ඇයගේ වම් අත ඇයට අහිමි වෙලා ජීවිතය ගලවගෙන තියෙනවා.ඇය ලේකන කටයුතුවලට යෙදිල ඉන්නව කිමිදුම් අංශයෙනම. 2013දි ඒ කියන්නේ මේ අවුරුද්දේ ඇය විවාහ ගිවිස ගන්නවා හවායිවලදි.












    screenshot software

    දිගම නහය මොහොමට් ඉන්නේ තුර්කියේ 1949 ලොකයේ දිගම නහය තිබිල තියෙන්නේ මෙයාගේ අගල් 4.5ක් තවමත් ජීවත් වෙනව.


    a360_nose.jpg


    දිගම දිව තියෙන ගැහැනිය ඉන්නේ ජර්මනියේ ජිනස්පොතේ වාර්තාවලට හිමිකම් කියන ඇයගේ දිවේ දිග සෙන්ටිමිටර් 7ක් වෙනවා. (කොහොම සූප්පු කරනවද දන්නේ නැහැ නේ ඔය එක එක දේවල් හා හා :P)


    a360_tongue.jpg


    කැතී ජුන්ග් - කුඩාම ඉන ඇයගේ ඉන අගල් 15 නැත්නම් සෙන්ටිමිටර් 38යි පට්ටයි නේ :) ඇය ගිනස් වාර්තාවලට හිමිකම් කියනවා 2007 වර්ශයේදී.

    a360_waist.jpg


    ඉන්දියාවේ ජීවත් වෙන ට්ව්න්ක් දේවේන්දි ඇය අඩනකොට පිටවෙන්නේ කදුලු වෙනුවට "ලේ"






    free image hosting

    මේ ඉන්නේ යෝද මාලුවෙක් අඩි 18ක් දිගයි හම්බෙලා තියෙන්නෙ ලොස් ඇන්ජලිස්වලින් 2013 ඔක්තොම්බර් 13 වෙනිදා.

    erererer.jpg


    මේ අන්තර්ජාලයේ තිබ්බ දේවල් මගේසිංහලපොඩ්ඩක් අවුලගනන් ගන්නඑහොදනම් සලකල් යන්න ජයවේවා.
     
    Last edited: