ලෝකේ උතුම්ම කාලකන්නි..

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Nominiseku lesa 100 years sita miya yamata wada minisek [great mind] lesa one day jivath vee miya yama vatinavaya. Said by Budun wahanse.
 

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    සහතික ඇත්ත බං.... මේවගේ නුගත් අසමත්ජාති කාලකන්නි හැත්තක් නම් මේලෝකේ කොහෙවත් නෑ!! අපේ පොන්නයෝ වීරයෝ වෙන්න හදන්නේ මේවා කරලා... නගරබදටවඩා අර්ද-නාගරික හා ගම්බදව මේවා වැඩියි!!! මටත් කාලයක් දේශියත්වය ගැන අපෙඋරුමය ගැන ලොකු උවමනාවක් තිබුණා ...දැන්නම් හිතෙනවා සුද්දා හිටියනම් කොච්චර හොදද කියලා....යම්තරමකට හරි "Qualities" කියල දෙයක් තිබුනානම් 2005 විතර පස්සේ ඒවා සම්පුර්ණයෙන්ම හේදිලා ගිහින් !!! :yes::yes::yes:
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මේ දේවල් මෙහෙම විවේචනය කරන අය ඉන්නව කියන්නෙ බලු වැඩේ බලු වැඩේ විදියට දකින මිනිස්සුත් රටේ ඉන්නව කියන එකනේ බං...ඔය වගේ ඇත පය නිකං තියන් ඉන්න බැරි අමන හැත්තක් ඉන්නවා...ඕකුන්ට තමයි සිට් එකක් හුරන්නේ නැතුව කෝච්චියේ ෆෑන් එක කඩන්නේ නැතුව ඉන්න බැරි. තැන තැන කුණු විසිකරන්නේ. ඔහොම එවුන් දැක්ක තැන අල්ලලා නෙලන්න ඕන
     

    Assistance

    Junior member
  • Jan 12, 2009
    327
    15
    18
    @Matara
    මහින්දට චන්දෙ දෙන එඋන් ඉන්න රටේ ඕව අලද බන්

    Meka Bun Chande Pilibanda kathawwak newi.. Oya wage project karanna thiyena amaruwa Umbata therenne nehe.. Amaruwen Naya wela Hadaganna eka Araksha karaganna danna buruwo newei lankawe inna.. ekai prashne..
    Yako gewal wala minissu ratata naya wela daruwonta kanna adndinna arandunnata samahara ewunta ewa therenne nehene ewaye agaya.. wanduro wage winasa karanawa.. e wage thamai..:yes::yes:

     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඇත්ත කතාව මොනවා උනත් මේ වගේ පොදු දේපල වලට හානි කරන්නේ කාලකන්නි
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    eth api udde dinnane......



    Athta ban...math rata idan apu ekek.ehe wena dewal dakkama ape rate kari ponna huthto tikak inne.puduma athmartha kami...maha lokuwata kiyanawa loke uthumma jathiyak kiyala. hena pake talk denneth. Doramadalawe ehema yanawane..

    tawa tika kalak yaddi apita kelama wenawa....
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,572
    17,627
    113
    Auckland
    නිකන් අද්යාපනය ලබපු එවුන් නෙ බන්. ඔක්කොම නිකන් ලැබෙන එවුන්ට ඔව්වගෙ වටිනාකමක් නෑ.

    :dull::dull::dull::dull::dull::sorry::sorry: