ලෝකේ උතුම්ම රට (Fucking Hilarious)

Jul 17, 2018
610
31
0
ලෝකේ උතුම්ම රට (Fucking Hilarious)

Refugee Visa

http://www.elakiri.com/forum/showthread.php?t=1858636&highlight=canada



ඕස්ට්‍රේලියාවට පැන ගන්න ලේසි ක්‍රමයක් කි

http://www.elakiri.com/forum/showthread.php?t=1854143


ඔස්ට්‍රේලියාවට Skilled Migration ගැන කෙටි හැදින්වීමක්

http://www.elakiri.com/forum/showthread.php?t=1161274&highlight=canada


Visit VISA walin USA hari Canada Hari gihin kochchara kal inna puluwanda?

http://www.elakiri.com/forum/showthread.php?t=1845466&highlight=canada



Canadian Express Entry ගැන විස්තරයක්

http://www.elakiri.com/forum/showthread.php?t=1830793&highlight=canada


Europe Master's Degree Help !

http://www.elakiri.com/forum/showthread.php?t=1859447&highlight=canada



Ausi migrate
http://www.elakiri.com/forum/showthread.php?t=1856384&highlight=canada



Canada student VISA

http://www.elakiri.com/forum/showthread.php?t=1859385&highlight=canada


Canada PR ගන්න හැටි

http://www.elakiri.com/forum/showthread.php?t=1815853&highlight=canada
 
  • Like
Reactions: monson
Jul 17, 2018
610
31
0
ටෝක්ස් එහෙම දෙන්නේ,

අපි සුද්දට යටත් නැති සුවයිරි ජාතියක් බොලව්..
අපි යක්කු බොලව් බුදුබනට හිලෑ උන.. මේ මගේ පින්බිමයි..
ලංකාව විතරයි හුත්තෝ සිංහලුන්ට තියෙන්නේ. තොපි ක්‍රිස්තියානි, හින්දු, ඉස්ලාම් පරයෝ .. පලයව් තොපේ රටවල් වලට..


:lol::lol::lol::lol::lol::lol:
 
Jul 17, 2018
610
31
0
Monawa kiwath bade gindarata owa yatai bn. Godakma un rata paninne hamba karaganna e tharam rate thaththwe. Sapa widinne eka kotasak
මම වරදක් දකින්නේ නැ. එත් ඇයි ඩබල් ස්ටෑන්ඩර්ඩ්.. සමහර උන් කියනවා ලංකාව වගේ නැ කියලා කොහෙවත්.. එත් ඒ කියන උන් ලංකාවෙත් නැ. මම ලංකාව දාලා ගියේ මට අවුරුදු 7-8දී.. එත් මම ලංකාවට ආවා මට 21 වෙනකොට. ඒ ආපු පලවෙනි පාරෙන්ම මට ලංකාව අල්ලලා ගියා. නිවාඩුවක් ලැබුනහම එදා ඉදන් ලංකාවට ආවා. මට ප්‍රශ්නයක් නැ. මම අදටත් ලංකාවට කැමතියි, එත් මේක ලෝකේ හොදම රට නෙමෙයි.. ඇයි එහෙම මිනිස්සු බොරු කියන්නේ..
 

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,093
    831
    113
    මට ප්‍රශ්නයක් නැ. මම අදටත් ලංකාවට කැමතියි, එත් මේක ලෝකේ හොදම රට නෙමෙයි.. ඇයි එහෙම මිනිස්සු බොරු කියන්නේ..



    කතාව ටිකක් සංකීරණයි - නොතේරෙන, විශවාස නොකරන අවසථා බහුලයි. නමුත් කොරන්න දෙයක් නැහැ - කියන්න ඕනෑ.

    "සක්වල" කියන්නේ මනුෂ්‍ය සහ අනෙකුත් තිරිසන්,ප්‍රේත සහ බුත වැනි ගති 31 වාසය කරන තැන්. මේ විශ්වයේ කියල නිම කරන්න බැරි තරමට සක්වල තියෙනවා.

    මේ ගති 31 වල මනුෂයා තමයි දුර්ලභ සහ වටිනාකමෙන් ඉහලම ගතිය. ඇයි ඒ? මනුෂ්‍ය - නැතිනම් මනස උසස් තත්වයක තියෙන නිසා. එයාට ඕනේ නම් ඒ මනස මෙහෙයවලා ලෝකයම වුනත් විනාස කරන්න පුළුවන්. අනෙක් සත්වයන්ට මේ වැඩේ කරන්න බැහැ.

    සෑම සක්වලම කොටස් 3 කට බෙදෙනවා. මේකෙන් එක කොටසක් මද්‍ය මණ්ඩලය. මෙතන පේන්වන්නේ එතන.



    මෙතන මොනවද මේ තියෙන විශේෂත්වය? මෙතන තමයි බිම් බර (ගුරුත්වාකර්ෂණය) අඩුම තැන. සත්වයෙක් පිරිසිදු මනසකින් වැඩ කරන තරමට ඒ අය නිකුත් කරනවා විශ්ව කිරණ ශක්තියක්. පිරිසිදු විශ්ව කිරණ ශක්තිය වැඩි වුන තරමට බිම් බර ගතිය ඒ පළාතේ අඩු වෙනවා.

    මේ විශේෂත්වය ප්‍රයෝජනයට අරගෙන මනුෂය ලෝකයෙන් එක පුද්ගලයෙක් කාලෙන් කාලෙට බුදු වෙනවා. මේ උත්තමයාට කියනවා "තථාගත" කියලා. බුදු වරයෙක් පහල නොවෙන කාලත් තියෙනවා. ඒ කාල වල ලෞකික ලෝකය ජය ගන්න උත්තමයෙක් බිහි කරනවා. එයාට කියනවා "සක්විති" කියලා. සක්විති පහල වන කාල වල මද්‍ය මණ්ඩලයේ බිහි වන මනුශ්‍යන්ට දුක තේරෙන්නේ නැහැ. සක්විති පහල වුණ කාලයේ වෙන රටවල් වල අය මෙහේ එන්න ඇති රස්සාවල් හොයාගෙන. නමුත් අපි දැන් මේ ඉන්නේ බුදු වරයෙක් පහල වුණ කාලයක. එකයි දුක තේරෙන්නේ. මේවා ඔක්කොම ධර්මතා.

    මේ කාලයේ මද්‍ය මණ්ඩලයේ පහල වන මනුෂයාගේ වගකීම තථාගත ධර්මය ඉගෙන ගෙන දුකෙන් සදහටම මිදීම. ඒ අවස්ථාව මද්‍ය මණ්ඩලයේ බිහි වුණ සැමටම ප්‍රයෝජනයට ගන්න පුළුවන් දෙයක්. මේ වගේ අවස්ථා මනුෂ්‍ය ලෝකයටම දුර්ලභ නමුත් මේ දිවයිනේ පහල වෙන අයට පමණක් උරුම වන දෙයක්. එකයි මේ රට "ලෝකේ උතුම්ම" රට කියලා කියන්නේ.

    වැඩි විස්තර මෙතනින්.
    http://panhinda.sirisaddharmaya.net/

     
    Last edited: