ලෝකේ කන අමුතුම කෑම හතක්
ලෝකේ කන අමුතුම කෑම හතක්
ඔබ කෑම කෑවට පස්සෙ මේක බලන්න. අප්පිර්යා වෙන්න ඉඩ තියනවා!
By-http://www.yako.lk/funny/7-weird-food/
1. මකුලුවෝ
කැම්බෝඩියාවේ ටැරන්ටූලා මකුලුවෝ බැදලා කනවා. ඉස්සලාම මේක පටන් ගත්තේ පොල්-පොට් රට අල්ල ගත්තට පස්සෙ කෑම අඩු වෙලා. මේ දවස් වල මකුලුවො කොත්තු වගේ කනවා.
2. කුරුමිණියෝ
ඉන්දුනීසියාවේ කුරුමිණියෝ කනවා. ඇඹුල් කජු ඇට වගේ රසක් එනවා කියල කියනවා.
3. කටුස්සෝ
ආසියාවේ සමහර රටවල් වල වේලපු කටුස්සෝ සුප් වලට දාලා කනවා.
4. දළඹුවෝ
අප්‍රිකාවේ දළඹුවෝ වේලලා කනවා. ගොඩාක් මිනිස්සු මේ කෑම ප්‍රෝටීන් වලට කන්නේ.
5. වවුලා
මයික්‍රෝනීසියාවේ වවුලෝ සුප් වලට දාලා කනවා.
6. පනුවෝ
තායිලන්තේ පනුවෝ බැදලා කනවා. මේ ෆොටෝ එකේ තියෙන්නේ බැදපු පොඩි සත්තු ගන්න පොළක්.
7. ගොලුබෙල්ලෝ
ප්‍රංශයේ ගොලුබෙල්ලෝ සහ ගෙඹි කකුල් හරිම ප්‍රසිද්ධයි.