ලෝකේ කන අමුතුම කෑම හතක්

ravsfm

Well-known member
  • Mar 29, 2011
    558
    429
    63
    Piliyandala
    ලෝකේ කන අමුතුම කෑම හතක්

    ලෝකේ කන අමුතුම කෑම හතක්

    ඔබ කෑම කෑවට පස්සෙ මේක බලන්න. අප්පිර්යා වෙන්න ඉඩ තියනවා!
    By-http://www.yako.lk/funny/7-weird-food/

    1. මකුලුවෝ

    කැම්බෝඩියාවේ ටැරන්ටූලා මකුලුවෝ බැදලා කනවා. ඉස්සලාම මේක පටන් ගත්තේ පොල්-පොට් රට අල්ල ගත්තට පස්සෙ කෑම අඩු වෙලා. මේ දවස් වල මකුලුවො කොත්තු වගේ කනවා.

    1946vyjoh3846jpg.jpg

    2. කුරුමිණියෝ

    ඉන්දුනීසියාවේ කුරුමිණියෝ කනවා. ඇඹුල් කජු ඇට වගේ රසක් එනවා කියල කියනවා.

    Untitled-31.jpg

    3. කටුස්සෝ
    ආසියාවේ සමහර රටවල් වල වේලපු කටුස්සෝ සුප් වලට දාලා කනවා.

    driedlizards.gif

    4. දළඹුවෝ

    අප්‍රිකාවේ දළඹුවෝ වේලලා කනවා. ගොඩාක් මිනිස්සු මේ කෑම ප්‍රෝටීන් වලට කන්නේ.

    mopane.gif

    5. වවුලා

    මයික්‍රෝනීසියාවේ වවුලෝ සුප් වලට දාලා කනවා.

    1946g5wyvz42ljpg.jpg

    6. පනුවෝ

    තායිලන්තේ පනුවෝ බැදලා කනවා. මේ ෆොටෝ එකේ තියෙන්නේ බැදපු පොඩි සත්තු ගන්න පොළක්.

    1946dyzqjkcupjpg.jpg

    7. ගොලුබෙල්ලෝ

    ප්‍රංශයේ ගොලුබෙල්ලෝ සහ ගෙඹි කකුල් හරිම ප්‍රසිද්ධයි.

    Escargots-de-Bourgogne.jpg
     
    • Like
    Reactions: virajintel

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    UN ekenut kiyala tibba me podi sattu hoda protein source ekak kiyala. mat oya wage kama jati godak dakala tiyanawa. tawa dapan machan
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    UN ekenut kiyala tibba me podi sattu hoda protein source ekak kiyala. mat oya wage kama jati godak dakala tiyanawa. tawa dapan machan

    ලෝක ආහාර සංවිධානයෙන් කියලා තියෙන්නේ කෘමින් වර්ග අහාරයට ගන්න කියල හොඳ ප්‍රෝටීන් මුලාශ්‍රයක්. දුප්පත් රටවල් වල ආහාර ප්‍රශ්නෙට විසදුමක් හැටියට
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ලෝක ආහාර සංවිධානයෙන් කියලා තියෙන්නේ කෘමින් වර්ග අහාරයට ගන්න කියල හොඳ ප්‍රෝටීන් මුලාශ්‍රයක්. දුප්පත් රටවල් වල ආහාර ප්‍රශ්නෙට විසදුමක් හැටියට
    තිරිඟු අතිරික්තය මූදට හලල දැන් ඒරටවල් වල මිනිස්සුන්ට කෘමියො කන්න කියනවද? ඒකත් හොඳා:rofl:
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    තිරිඟු අතිරික්තය මූදට හලල දැන් ඒරටවල් වල මිනිස්සුන්ට කෘමියො කන්න කියනවද? ඒකත් හොඳා:rofl:

    patta kathawa machan.oya american karayo thama okkoma jaha jara wada karala paththakata wela inne
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    තිරිඟු අතිරික්තය මූදට හලල දැන් ඒරටවල් වල මිනිස්සුන්ට කෘමියො කන්න කියනවද? ඒකත් හොඳා:rofl:

    තිරිඟු පිටි කන්න එපා කියල ආණ්ඩුවේ වේසපාලකයෝ කාලෙකට කියනවනෙ
    ඉතිං උන් විසික් කරලා දානව
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    මෙන්න මේකේ තියෙනවා ගොලුබෙල්ලෝ උයන විදිය. දත් කිබුලගෙන් ඇහුවනම් අඩුපාඩු කියල දෙවි. ලංකාවේ කන්න පුළුවන් හොද ගොලුබෙල්ලෝ ජාති මොනවද දන්නේ නැහැ. ලංකාවේ ආදී ම මිනිස්සු ගොලුබෙල්ලෝ කල තියෙනවා

    මෙන්න මේක YouTube search කරලා බලන්න. series ගොඩක් තියෙනවා

    bizarre food with andrew zimmern

    රසට කමු !මරේ මරු ඔයි!. විප්ලවයට ජය වේවා !
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    ලෝක ආහාර සංවිධානයෙන් කියලා තියෙන්නේ කෘමින් වර්ග අහාරයට ගන්න කියල හොඳ ප්‍රෝටීන් මුලාශ්‍රයක්. දුප්පත් රටවල් වල ආහාර ප්‍රශ්නෙට විසදුමක් හැටියට

    :yes::D