සල්ලි දීල තමයි මම නම් ගන්නේ ,සල්ලි දීල ගේම් ගනිල්ල
සල්ලි දීල තමයි මම නම් ගන්නේ ,
ඒත් blizzard එකේ ඒවා නම් සල්ලි දීල ගහන්නේ නැහැ මොනම හේතුවකට වත් .
මම play කරන games කොහොමත් නැහැ activision-blizzard games කොහොමත්
මුන්ට game හදන්නත් බැහැEA http la nam NFS epama kala redda.![]()
XboxActivision sony lge neda
lol, උබ up-to date නෑනේps මම මුගේ videos බලන්නේ නැහැ , තිබ්බේ ඕක විතරයි explain කරන
that game was really fked up. bad physics(recent AAAA controversy with Skull & Bones
ඒවා ඕන නම් නොගෙන ඉන්න පුළුවන් , microtransactions etc කැමති නැත් නම් වෙන games ගහපන්.lol, උබ up-to date නෑනේ
Activision එකට තිබුන sexual allegation දැන් නැහැ Bobby (former CEO) ගියපු නිසා
තව උන්ගෙ microtransaction/ loot boxes එහෙම හුගක් අවුලක් වෙන්නේ නැහැ base game එක free වෙන නිසා AKA gamepass එකට එන නිසා
තව උන්ට තිබුණ අවුලක්නේ පරණ games වලටත් ලොකු ගණන් දානවා කියලා
දැන් ඒකත් ප්‍රශ්නයක් නෙමෙයි; මේ ජූනි Xbox showcase එකේදි ඔක්කොම old COD games & other gamepass එකට දානවා [Rumor]
සමහරවිට battle.net එකත් අයින් කරලා games steam එකට දායි
ඔය video එකේ කියන බාගෙට බාගයක් දැන් valid නෑ acquisition එකෙන් පස්සෙ
දැන් evil gaming companies තමයි Unity (developer cut-off controversy), EA (microtransactions), Ubisoft (recent AAAA controversy with Skull & Bones)
මම කොහෙද කිව්වේ මම මේවා ගැන අද දන ගත්ත කතාවක් ?lol, උබ up-to date නෑනේ
Mn MW 2 play Kala iwara nisa play kle nah kalekin eye baladdi update ekak tianaw 195Gb ata arala dammaමන් නම් ඕවා සල්ලි දීලා ගන්නේ නෑ බන් warzone නම් ගහනවා.ඒකත් මල පයිනවා controller පක්කුන්ගේ aim assist එකට.