ලෝකේ ජාරාම gaming company එක

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113

    ps මම මුගේ videos බලන්නේ නැහැ , තිබ්බේ ඕක විතරයි explain කරන
     
    • Like
    Reactions: Bart_Allen

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    සල්ලි දීල ගේම් ගනිල්ල
    සල්ලි දීල තමයි මම නම් ගන්නේ ,

    ඒත් blizzard එකේ ඒවා නම් සල්ලි දීල ගහන්නේ නැහැ මොනම හේතුවකට වත් .

    මම play කරන games කොහොමත් නැහැ activision-blizzard games කොහොමත්
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,925
    54,503
    113
    Colombo
    සල්ලි දීල තමයි මම නම් ගන්නේ ,

    ඒත් blizzard එකේ ඒවා නම් සල්ලි දීල ගහන්නේ නැහැ මොනම හේතුවකට වත් .

    මම play කරන games කොහොමත් නැහැ activision-blizzard games කොහොමත්

    මමත් අන්ත්මට ගැහුවෙ NFS
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    EA http la nam NFS epama kala redda. :mad:
    මුන්ට game හදන්නත් බැහැ
    ඒක නෙමේ මුන් literally වැඩ company එක ඇතුලේ කෙල්ලෝ දූෂණය කරපු උන්
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    Activision sony lge neda
    Xbox
    https://en.wikipedia.org/wiki/Acquisition_of_Activision_Blizzard_by_Microsoft

    ps මම මුගේ videos බලන්නේ නැහැ , තිබ්බේ ඕක විතරයි explain කරන
    lol, උබ up-to date නෑනේ

    Activision එකට තිබුන sexual allegation දැන් නැහැ Bobby (former CEO) ගියපු නිසා
    තව උන්ගෙ microtransaction/ loot boxes එහෙම හුගක් අවුලක් වෙන්නේ නැහැ base game එක free වෙන නිසා AKA gamepass එකට එන නිසා
    තව උන්ට තිබුණ අවුලක්නේ පරණ games වලටත් ලොකු ගණන් දානවා කියලා
    දැන් ඒකත් ප්‍රශ්නයක් නෙමෙයි; මේ ජූනි Xbox showcase එකේදි ඔක්කොම old COD games & other gamepass එකට දානවා [Rumor]
    සමහරවිට battle.net එකත් අයින් කරලා games steam එකට දායි

    ඔය video එකේ කියන බාගෙට බාගයක් දැන් valid නෑ acquisition එකෙන් පස්සෙ
    දැන් evil gaming companies තමයි Unity (developer cut-off controversy), EA (microtransactions), Ubisoft (recent AAAA controversy with Skull & Bones)
     
    Last edited:

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මන් නම් ඕවා සල්ලි දීලා ගන්නේ නෑ බන් warzone නම් ගහනවා.ඒකත් මල පයිනවා controller පක්කුන්ගේ aim assist එකට.
     
    ඒවා ඕන නම් නොගෙන ඉන්න පුළුවන් , microtransactions etc කැමති නැත් නම් වෙන games ගහපන්.

    මොන update ද ,company එකෙන් හරියට වන්දි ගෙව්වේ නැහැ , පරීක්ෂණ නැහැ ,

    lol, උබ up-to date නෑනේ
    මම කොහෙද කිව්වේ මම මේවා ගැන අද දන ගත්ත කතාවක් ?

    allegation නෙමේ ඇත්ත කියන එක දන්නවා ඕන එකෙක් , වැඩ කරන උන්ගෙන් අහල බලපන් ඔය field එකේ
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    මන් නම් ඕවා සල්ලි දීලා ගන්නේ නෑ බන් warzone නම් ගහනවා.ඒකත් මල පයිනවා controller පක්කුන්ගේ aim assist එකට.
    Mn MW 2 play Kala iwara nisa play kle nah kalekin eye baladdi update ekak tianaw 195Gb ata arala damma
     
    • Haha
    Reactions: J Starlin

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    Apex legends එකට ලගදී කෙළිය හැකර් පුතෙක් ඇඩෙන්න.
    EA එවුන් කර කියා ගන්න දෙයක් නැතිව හිටියෙ servers exposed වෙලා.

    මං නම් ගහන්නේ CODM විතරයි දැන්.
    Helldivers ගැහුවා පහුගිය ටිකේ. වෙලාවක් නෑ දැන්