ඔය ඔක්කොටම වඩා මට නම් අපේ කොල්ලො වටිනවා...
SRI LANKA ARMY SPECIAL FORCES
![]()
![]()
![]()
![]()
ඕව කියන්න ගිහින් මට ආණ්ඩුවෙන් පිනට හම්බෙච්ච රෙප් ටිකත් කපා ගත්ත බං

ඔය ඔක්කොටම වඩා මට නම් අපේ කොල්ලො වටිනවා...
SRI LANKA ARMY SPECIAL FORCES
![]()
![]()
![]()
![]()

අපිට මෙච්චර තාක්ෂණයක් තිබ්බෙ නෑ නේද බන්..තිබුනු සම්පත් වලින් අපේ කොල්ලො ගේම ගොඩ දැම්මෙ...මේ වගේ මහා පරිමාණ ගැජමැටික් තිබිල නෙවෙයි නේ![]()
ඔය ඔක්කොටම වඩා මට නම් අපේ කොල්ලො වටිනවා...
SRI LANKA ARMY SPECIAL FORCES
![]()
![]()
![]()
![]()



මරුසිරා;18530106 said:එකෙන්ම මචෝ ..
හමුදාව මතක් කරනකොටත් දැන් සමහර අවජාතකයින්ට රිදෙනවා
නේවි සීල්ස් ඔච්චර හොඳ උනේ උන් අර ඔසාමගේ කෝවට් ඔපරේශන් එකට දාපු හින්ද, ත්‍රස්තවාදී මෙහෙයුම් වලට සාමානෙන් දාන්නෙ එස් එෆ් වගේ ටීම් නැතුව , ඒත් මේකෙදි මැරීන් ටීම් එකක් දාල ඔසාම බින් ලාඩනුයි උගේ ගෑනුටිකයි මරල උන් ෆේමස් උනේ,
අපිට මෙච්චර තාක්ෂණයක් තිබ්බෙ නෑ නේද බන්..තිබුනු සම්පත් වලින් අපේ කොල්ලො ගේම ගොඩ දැම්මෙ...මේ වගේ මහා පරිමාණ ගැජමැටික් තිබිල නෙවෙයි නේ![]()

අර අලුත් පරපුරේ අවජාතකයෝ මෙතනත් ඉන්නවා නේ..




තාක්ෂනයේ nathuwe kaduwen kotanada bn..
Apith Gahawwe Technology walin thamai bn.nathuwa me dada bada gala wedi thiyala newe.![]()



ඇමරිකාවට, රුසියාවට සාපේක්ෂව අපේ මොන තාක්ෂණයක් ද බං? LOL
හොයලා බලපන් අපේ කොල්ලෝ කරේ දාගෙන ඉන්න තුවක්කු කොච්චර පරණ ඒවාද කියලා.
අපේ කොල්ලෝ පරණ බඩු වලින් වුනත් දුන්නේ සුපිරි ගේමක්!![]()
මචං..මේගොල්ලො මෙච්චර ඉස්සරහින් ඉන්නෙ තාක්ෂනයේ පිහිටෙන්......එත් අපේ කොල්ලො ලබාගත්තු ගොඩක් ජයග්‍රහණ හිතේ හයියෙන් ලබාගත්ත කියලයි මට හිතෙන්නෙ....ඒ අතින් අපේ කොල්ලො ඉස්සරහින්....![]()