ලෝකේ බෝලම ගෝලය, ගෝලම බෝලය

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පට්ටම thread එක මචන්. මම හෙනම ආසයි ඔය වගේ දේවල් ගැන කියවන්න. පුංචි කාලේ විජය පත්තරේ, විදුසර පත්තරේ එහෙම කියවද්දී දැනෙන හැඟීම දැනුනා බං. හිනා වෙන්න එපා ඇත්තම කිව්වේ. :)

    නියමයි මචන්. මේ වගේ ඒවා දිගටම දාපන්.
    REP+
    :) :)
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,193
    1,795
    113
    Badulla
    ගොඩ කාලෙකින් වැදගත් ත්‍රෙඩ් එකක් දැක්කා
    එල මචන්
    රේප් කරන්නම ඕනේ මුව :P
    +9
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    000204AE.gif