ane mandaa
JesonRulez Well-known member Jul 17, 2013 18,684 1,935 113 ළිං පතුල Sep 23, 2013 #23 පට්ටම thread එක මචන්. මම හෙනම ආසයි ඔය වගේ දේවල් ගැන කියවන්න. පුංචි කාලේ විජය පත්තරේ, විදුසර පත්තරේ එහෙම කියවද්දී දැනෙන හැඟීම දැනුනා බං. හිනා වෙන්න එපා ඇත්තම කිව්වේ. නියමයි මචන්. මේ වගේ ඒවා දිගටම දාපන්. REP+
පට්ටම thread එක මචන්. මම හෙනම ආසයි ඔය වගේ දේවල් ගැන කියවන්න. පුංචි කාලේ විජය පත්තරේ, විදුසර පත්තරේ එහෙම කියවද්දී දැනෙන හැඟීම දැනුනා බං. හිනා වෙන්න එපා ඇත්තම කිව්වේ. නියමයි මචන්. මේ වගේ ඒවා දිගටම දාපන්. REP+
pavithra_uk Well-known member Oct 6, 2009 53,552 22,245 113 Gotland Sep 23, 2013 #27 patta macho You must spread some Reputation around before giving it to mmaxx again.
randy6667 Well-known member Mar 9, 2011 8,709 973 113 daoriot Sep 23, 2013 #28 Wathura wenuwata jalaya kiwwanam meka pattama vidyathmaka post ekak. e unata pattama patta bro TFS +++
Wathura wenuwata jalaya kiwwanam meka pattama vidyathmaka post ekak. e unata pattama patta bro TFS +++
janaka5130 Well-known member Apr 2, 2012 2,331 291 83 අපේ රටේ තමයි Sep 23, 2013 #29 You must spread some Reputation around before giving it to mmaxx again. මෙන්න ත්රෙඩ්
nadimal Well-known member Dec 25, 2008 11,193 1,796 113 Badulla Sep 23, 2013 #32 ගොඩ කාලෙකින් වැදගත් ත්රෙඩ් එකක් දැක්කා එල මචන් රේප් කරන්නම ඕනේ මුව +9
senarath Well-known member Dec 2, 2006 4,312 1,223 113 47 ඩවුන් සවුත් Sep 23, 2013 #34 වැදගත් ලිපියක්
naveenenushan Well-known member Oct 2, 2009 2,984 346 83 Payagala Sep 23, 2013 #35 You must spread some Reputation around before giving it to mmaxx again.
GT9 Well-known member Jun 22, 2013 1,564 167 63 [email protected] Sep 23, 2013 #39 සුපිරි ත්රෙඩ් එකක් මචන් මාර ආසාවෙන් කියෙව්ව... rep+ 3
Radical78 Well-known member Mar 12, 2010 16,024 2,606 113 Searching.......... Sep 23, 2013 #40 මට නම් සිරාවටම මේ වගේ දේවල් තේරෙන්නෙ නැහැ.. ඒත් වටිනවා..