ලෝකේ ලොකුම ඔන්ලයින් ෆෝරමය

L

Lilith

Guest
ලෝකේ ලොකුම ඔන්ලයින් ෆෝරමය

අපේ එළකිරි එක වගේ තියෙන ලෝකේ වැඩිම කට්ටියක් ඉන්න ඔන්ලයින් ෆෝරමය මොකක්ද බං?


 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපේ එළකිරි එක වගේ තියෙන ලෝකේ වැඩිම කට්ටියක් ඉන්න ඔන්ලයින් ෆෝරමය මොකක්ද බං?


    ඕක නම් මම දන්නෙ නෑ
    නමුත් ලෝකේ දිගම ලයිව් ත්‍රෙඩ් එක නම් අපේ එළකිරියේ “මධුජීආර්“ දාපු “Sinhala old songs add here" කියන ත්‍රෙඩ් එක..............
     
    මොකද ලලිත් පොන්නයො හෑන්ගි හෑන්ගි රෙප් කපන්නෙ රෙප් කෑපුවට මට රිදෙන්නෙ නෑ ඈවිත් බෑනපන් ඔනිනම් පොන්ස් වෑඩ නොකර ගු හේරා... :frown::frown: