ඇත්තටම ගොඩක් Business කාරයො කරන්නේ මේකApooo ona tharam lankawe share market eke inne.. nimal perera, ara captain kiyana eka.. thawa kochchara innawada.. market eka thanikarama kawa.. issara performance walata duwana shares dan duwanne game walata.. melo wadak nathi shares mun naggala bassanawa..
ey kiyanne aduwata aragena.. boru hype eka mawala denawa.. etha moda sinhalayo gannawa..pora loketa kiyenne pora ekathu karanawa kiyala.. moda sinhala yo pora kaka gaddi.. untama ara aduwata gaththa shares deela danawa.. hype eka nathi wenawa.. shares wala value eka kadan watenawa.. sinhalaya anatha wenawa..
නිමල්,ධම්මික,ඉශාර ඔක්කොම කරන්නේ ඕක තමයිApooo ona tharam lankawe share market eke inne.. nimal perera, ara captain kiyana eka.. thawa kochchara innawada.. market eka thanikarama kawa.. issara performance walata duwana shares dan duwanne game walata.. melo wadak nathi shares mun naggala bassanawa..
ey kiyanne aduwata aragena.. boru hype eka mawala denawa.. etha moda sinhalayo gannawa..pora loketa kiyenne pora ekathu karanawa kiyala.. moda sinhala yo pora kaka gaddi.. untama ara aduwata gaththa shares deela danawa.. hype eka nathi wenawa.. shares wala value eka kadan watenawa.. sinhalaya anatha wenawa..
මටත් ඕක තමා මතක් උනේ. සිංදුවේ ඉඳන් අපි කොප්පනෙ ගැහුවෙ. ඕවත් ඒවගේ තමා.Siri lankan youtubers! meka watila sathi 3i View attachment 219837
Siri lankan youtubers! meka watila sathi 3i View attachment 219837
හැබැයි මනුස්සයා 2021 වගේ සීන් එක ගැන කියලා තියෙනවා ලු. ඔය වීඩියෝ එක දැකලා වෙන්න ඇති ආයේ මේ ගැන කියන්න ඇත්තේ හැබැයි.මටත් ඕක තමා මතක් උනේ. සිංදුවේ ඉඳන් අපි කොප්පනෙ ගැහුවෙ. ඕවත් ඒවගේ තමා.
ඉෂාර කියන්නේ softlogic පොර නේද?නිමල්,ධම්මික,ඉශාර ඔක්කොම කරන්නේ ඕක තමයි
sathi 3nkata kalin news ekak neme.Siri lankan youtubers! meka watila sathi 3i View attachment 219837
Captain family eka trade karanne nah holdings retain karanne hugak welawata JKH CIC ehema. Recently JKH ekat CIC ekat ekka agreement awa 25% ownership eka captains Nisa CIC ekata.Apooo ona tharam lankawe share market eke inne.. nimal perera, ara captain kiyana eka.. thawa kochchara innawada.. market eka thanikarama kawa.. issara performance walata duwana shares dan duwanne game walata.. melo wadak nathi shares mun naggala bassanawa..
ey kiyanne aduwata aragena.. boru hype eka mawala denawa.. etha moda sinhalayo gannawa..pora loketa kiyenne pora ekathu karanawa kiyala.. moda sinhala yo pora kaka gaddi.. untama ara aduwata gaththa shares deela danawa.. hype eka nathi wenawa.. shares wala value eka kadan watenawa.. sinhalaya anatha wenawa..
ඉෂාර LOLC, අශෝක් පතිරගේ තමයි Softlogic පොරගේ බිස්නස් ටිකක් ඩවුන් වෙලා තියෙන්නේ පහුගිය කාලේ ඒත් ඒ වගේ අය ලේසියෙන් ලෙල්ලටම බංකොලොත් වෙන්නේ නෑ. ඕකා හැබැයි Sri Lankan Airlines කනවා.ඉෂාර කියන්නේ softlogic පොර නේද?
පොර ලෙල්ලට ම බංකොලොත් කියනවා. Softlogic දැන් බඩුත් නැහැ, softlogic insurance ගෙවන්නත් නැහැ. ඔඩෙල් එකෙත් පොඩි ගණන් වලට තිබ්බ බඩු නැහැ.
ඕකාගේ මොකක් හරි ජල්තර සීන් එකක් ද දන්නේ නැහැ ඉතිං ඔච්ච රටම වැටෙන්න
චමත් පලිහපිටිය ගැන මු කියන්නේ. උගේ තාත්තා නම් කොහොමත් හොරෙක් නේ