ලෝකේ වටේ අමුතුම ගැජට් aka Cool Stuffs

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne

    අද හවසට එහෙම බීලා බලපං :yes::yes:, මොනවා හරි මගුලක් වුනොත් උඹට අපිනම් නෑ :baffled::baffled:. එක්කෝ උඹ ටෙස්ට් කරලා වැඩේ හරි යනවද නැද්ද කියපන් :rolleyes::rolleyes:. මම බාර් වලට ගල් සප්ලයි කරන බිස්නස් එක පටන් ගන්න පුළුවන් :P:P.
    :confused::confused::confused::confused::confused::confused::confused::confused:
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    bullet4.jpg

    http://www.ebay.it/itm/AK47-Bullets...ccessories&hash=item19cc5fac06#ht_2218wt_1194
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    සෑහෙන කාලෙකින් ඔන්න හිතුනා ත්‍රෙඩ් එකට අලුත් පොස්ට් දෙක තුනක් එකතු කරන්න. බලන්න හොදයිද කියලා.

    ගමනක් යද්දී නිදිමත එහෙම එනවද, කෝපි එකක් එහෙම බොමුද :cool::cool::cool:
    :


    s_1298_vue_ouvert.jpg


    s_1300_le_cafe_est_pret.jpg


    s_1484_handpresso_auto_packaging_1.jpg


    s_1301_en_situation.jpg




    මේක ජංගම කෝපි හදන මැෂිමක්. දුර ගමන් යන අයට වගේම, රෑට ගමන් යන අයටත් කියාපු උපකරණයක්.


    මිල: 149.00€

    Link: http://www.handpresso.com/handpresso_auto.html#


    පොඩි කාලේ කැටපෝල සෙල්ලම් කරපු අය ඉන්නවදෝ :P:P:P

    resize_thumb.php


    resize_thumb.php


    resize_thumb.php


    මිල: $99.95


    Link: http://www.montiegear.com/modules/shop/products/slingshot/slingshot~2C_y-shot.html&icms_session=1c0cc717508e821bfe219c45a613d189

    ගෙදර දොරේ බල්ලන් එහෙම ඇති කරන අයට (අයිතිකාරයන්ට නෙමෙයි, බල්ලන්ටයි) :):):)

    4f216d27557143b9be7deb93b96d2a76.jpg


    0b8b5c24acd24523b4197420c194f0d0.jpg


    මිල: $25.00

    Link: http://www.thefancy.com/sales/1929/doggie-fountain