ලෝකේ වටේ අමුතුම ගැජට් aka Cool Stuffs
තව නම් පෙන්නන්න ගොඩාක් ජාති තිබේ, ප්රතිචාර හොදනම් එවුවත් දෙන්නම්


එළකිරි ගැජට් ලෝකය
මචං මේ ත්රෙඩ් එකේ යන්නේ ලෝකේ වටේ තියන අමුතුම ගැජට් කෑලි ගැනයි. ඉතින් ඔයාලත් කැමති විදියේ කෑලි බෑලි මෙතන දැක්කොත් comment එකක්, bump එකක් දාලා සපෝර්ට් එකක් දෙන්න. 
:cool
:
:coolමෙන්න මුල්ම එක. කට්ටියම ඩබල් බැරල් තුවක්කු ගැන දන්නවානේ. කවුරුත් දැකලා තියනවද ඩබල් බැරල් පිස්තෝලයක් එහෙම. මෙන්න භාණ්ඩය 

මේ තියෙන්නේ ලෝකේ සංකීර්ණතම පොරෝප්ප ගලවනය (හා වීදුරුවට වයින් පුරවනය)

මේ තියෙන්නේ හැමොක් එකක් + කුඩාරමක එකතුවක් 

මෙන්න කප් කේක් (Cup Cake) ATM මැෂින් එකක් 



I Phone තියන අයට අළුත් විදියක චාජර් එකක් 

Fruit juice බොන්න ආසා අය වෙනුවෙන්ම 



මෙන්න කොල්ලොන්ට හදිස්සියකට රැවුල කපා ගන්න නියම භාණ්ඩයක් 



තව නම් පෙන්නන්න ගොඩාක් ජාති තිබේ, ප්රතිචාර හොදනම් එවුවත් දෙන්නම්







