ලෝකේ වේගවත්ම බයිසිකලය
විවිධ රටවල් වල නිර්මාණය කරපු බයිසිකල් බොහොමයක් අපිට මග තොටදි දකින්න පුලුවන්.... ඒත් මම මේ කියන්න හදන්නෙ ටිකක් අමුතු හැඩයක බයිසිකලයක් ගැන.. මේකෙ නම "Varna Diablo"
හැඩයෙන් අපිට නුහුරු උනාට මේ බයිසිකලයත් පණ ගැන්වෙන්නෙ මිනිස් බලයෙන් තමා... බයිසිකලය නිර්මාණය කලේ "Georgi Georgiev"
දකුණු පැත්තෙ අයිනෙ ඉන්නෙ "Georgi Georgiev"
මේ බයිසිකලය ධාවනය කලේ "Sam Whittingham"
2009 මොවුන් දෙදෙනා එකතු වෙලා ලෝක වාර්තාවක් පිහිටෙව්වා.. ලෝකේ වේගවත්ම බයිසිකලය සාර්ථකව ගොඩ නැගුවා... අත්හදා බැලුවා.. මෙන්න ප්රතිඵ්ලය
දිනය 2009-09-18
වේගය පැයට කිලෝමීටර් 133.284