ලෝකේ වේගවත්ම බයිසිකලය

thathmi

Member
Apr 8, 2010
36
4
0
ලෝකේ වේගවත්ම බයිසිකලය

විවිධ රටවල් වල නිර්මාණය කරපු බයිසිකල් බොහොමයක් අපිට මග තොටදි දකින්න පුලුවන්.... ඒත් මම මේ කියන්න හදන්නෙ ටිකක් අමුතු හැඩයක බයිසිකලයක් ගැන.. මේකෙ නම "Varna Diablo"

VarnaDetail-George.JPG

VarnaDetail-SideView.JPG

VarnaDetail-From-above.JPG

VarnaDetail-RacingPositionBack.JPG

hpv_01.jpg



හැඩයෙන් අපිට නුහුරු උනාට මේ බයිසිකලයත් පණ ගැන්වෙන්නෙ මිනිස් බලයෙන් තමා... බයිසිකලය නිර්මාණය කලේ "Georgi Georgiev"

index_01.jpg

දකුණු පැත්තෙ අයිනෙ ඉන්නෙ "Georgi Georgiev"



මේ බයිසිකලය ධාවනය කලේ "Sam Whittingham"

SamWhittingham.jpg


2009 මොවුන් දෙදෙනා එකතු වෙලා ලෝක වාර්තාවක් පිහිටෙව්වා.. ලෝකේ වේගවත්ම බයිසිකලය සාර්ථකව ගොඩ නැගුවා... අත්හදා බැලුවා.. මෙන්න ප්‍රතිඵ්ලය

දිනය 2009-09-18
වේගය පැයට කිලෝමීටර් 133.284

 
  • Like
Reactions: kingdewi and nasam

thathmi

Member
Apr 8, 2010
36
4
0
එල එල
:)
තෑන්ක්ස් අය්යෙ


Oh marai ne.Sthuthi bro..Mata thawama hitha ganna ba me speed eka gananam.
හිතා ගන්න අමාරු උනාට ඒක තමා ඇත්ත.... තෑන්ක්ස් අය්යෙ


maru maru........machanzzz.......oya wage bike 1 neda Fastest INDIANZ kiyana MV 1 tyennet...........
හැඩය වෙනස් අය්යෙ,,,,


තෑන්ක්ස් අය්යෙ


motor bikes ona nene:P
අය්යෝ මේ වේගෙට පැද්ද මනුස්සයා එළියට ආවේ මැරිලා වගේ... තව ටිකක් දියුණු වෙන්න ඕන ඉතින්


ela ela rep+
තෑන්ක්ස් අය්යෙ