ලෝකේ හිටපු දරුණුම මිනිස්සු 10

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    hqdefault.jpg

    මෙන්න ඉන්නව එකොලොස් වැනි එකා​

    okaa paradunama okage wada tikath eliyata ei :yes:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    2. ඉඩි අමින්.

    idi_amin.jpg

    “ද ලාස්ට් කිංග් ඔෆ් ස්කොට්ලන්ඩ්” කියන හොලිවුඩ් චිත්‍රපටයෙන් නූතන ලෝකයේ ජනප්‍රිය වුන ඉඩි අමින් යුගැන්ඩා වල තුන්වන ජනාධිපති හැටියට කටයුතු කලා. මොහුගේ අමානුශික පාලන ක්‍රම යටතේ 100,000 හා 500,000 අතර ජීවිත ගණනක් විනාශ වූ බවට විශ්වාස කරනවා. මානව අයිතිවාසිකම් ඉතාමත් දරුණු විදිහට කඩ කරපු ඉඩි අමින්ගේ පාලන කාලයේදි පවා යුගැන්ඩාව එක්සත් ජාතින්ගේ මානව අයිතිවාසිකම් පිලිබඳ කොමිසමේ සාමාජිකයෙක් හැටියට කටයුතු කලා.

    මම 2වෙනියට ඉන්නවා යකෝ :love::love:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732

    amasin :love::love: