![]()
මෙන්න ඉන්නව එකොලොස් වැනි එකා


2. ඉඩි අමින්.
![]()
“ද ලාස්ට් කිංග් ඔෆ් ස්කොට්ලන්ඩ්” කියන හොලිවුඩ් චිත්රපටයෙන් නූතන ලෝකයේ ජනප්රිය වුන ඉඩි අමින් යුගැන්ඩා වල තුන්වන ජනාධිපති හැටියට කටයුතු කලා. මොහුගේ අමානුශික පාලන ක්රම යටතේ 100,000 හා 500,000 අතර ජීවිත ගණනක් විනාශ වූ බවට විශ්වාස කරනවා. මානව අයිතිවාසිකම් ඉතාමත් දරුණු විදිහට කඩ කරපු ඉඩි අමින්ගේ පාලන කාලයේදි පවා යුගැන්ඩාව එක්සත් ජාතින්ගේ මානව අයිතිවාසිකම් පිලිබඳ කොමිසමේ සාමාජිකයෙක් හැටියට කටයුතු කලා.
මම 2වෙනියට ඉන්නවා යකෝ


පික්සුද බන්
+7 rep
සුදු මහත්තයා;17701913 said:ela machan. TFS
You must spread some Reputation around before giving it to Hobs again.
patta mcn
pattai macho
rep 6+




