මේ තමයි ලෝකේ ඉන්න කැතම සත්තු 10 දෙනා. මෙයාලව හොයාගෙන නම්බර් කරලා තියෙන්නේ ඇමෙරිකාවේ ලූසී කුක් කියන සත්ව විද්‍යාඥවරියක් සහ පිරිසක් විසින් .
The Naked Mole Rat, a Kenyan native, was selected as one of the oddest looking animals by the show's producers.![]()
![]()
![]()
කෙන්යාවට ආවේණික වූ මේ සත්වයා ‘නේකඞ් මෝල් රැට්’ (නිරුවත් වැලි මීයා)
The vulture was also among the ugliest animals chosen by the team
![]()
මේ ගිජුලිහිණියා ලූසී ප‍්‍රමුඛ කණ්ඩායමේ එක තේරීමක්
Pangolins are scaly anteaters found in Asia and Africa
![]()
ආසියාවේ හා අපි‍්‍රකාවේ වෙසෙන මේ කබල්ලෑයා තවත් අවලස්සන සතෙක්.
Proboscis monkeys boast enormous potbellies and a colourful penis![]()
මේ ප්‍රොබෝසිස් වඳුරා හොඬවැලක් වගෙ නාසයක් ඇත්තෙක්
The infamous Tasmanian devil has one of the strongest jaws in the animal kingdom![]()
සත්ව ලෝකයේ ශක්තිමත්ම හක්ක තියෙන මේ ‘තස්මේනියානු යක්ෂයා’ කැත පෙනුමක් ඇත්තෙක්
Lake Titicaca Frog showing extensive skin folds which help with oxygen absorption![]()
ටිටිකාකා විලේ ඉන්නා මේ ගෙම්බාගේ සිරුරේ එතුනු වැඩිපුර සමක් තියෙනවා. ඒ ඔක්සිජන් වැඩිපුර උරා ගන්නයි.
Threat display by the Golden brown baboon spider![]()
මේ මකුළුවටත් තියෙන්නෙ අමුතු මුණක් - නම ගෝලඩන් බ‍්‍රවුන් බැබූන් මකුළුවා
The Caribbean-dwelling Solenodon looks like a ginger rat with a long noseමේ අයි අයි ලීමරයාට දිගු කන් තියෙනවා. ඝන ලොමින් වැසුණු සමක් ලොම් පිරුණු වලිගයක්ද තියෙනවා. මැදැඟිල්ල හරිම දිගයි.![]()
දිග නාසයක් ඇති මේ සතා කැරිබියානු දූපත්වල වෙසෙන සෙලෙනෝඩන්
Aye-aye lemur is complete with huge ears, a bushy tail, a long shaggy coat, rodent-like teeth and a skeletal 'probe-like' middle finger![]()
The saiga antelope is a critically endangered mammal found in parts of the Siberian steppe and parts of Kazakhstan![]()
මේ සයිගා ඇන්ටිලොප් වර්ගය වඳ වී යාමේ තර්ජනයට ලක් වෙලා. කසකස්ථානයේ කොටසකත්, සයිබීරියානු තණ බිම්වලත් දකින්න පුළුවන්.
Freaks and Creeps presenter Lucy Cooke pictured in Borneo, with a probiscus monkey.![]()
මේ ලූසී කුක් ඉන්නේ බෝනියෝ දූපතේ ඉන්නා ප්‍රොබොසිස් වඳුරෙක් සමගයි.විස්තර සහ පොටෝ ගත්තේ මෙන්න මේවයින්
http://www.dailymail.co.uk/home/index.html
http://www.malkakulu.com/













