..::[ලෝකේ_වටේ ගමනක් (Family World-trip]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඔව් එහෙම දෙයක් තියෙනවා තමයි :yes:
    ඒවා ඉතින් එක එක ජන කොට්ටාස පුරුදු වෙලා තියෙන හැටි
    අපිව නම් ඔහොම කීයටවත් යවන්නේ නැ
    හැබැයි ඉතින් ඒකට හරියි කියන්නත් බෑ වැරදියි කියන්නත් බෑ :dull:


    ඔව් මචෝ එක හරි :yes::yes:

    ඔව් ඒකෙන් ළමයෙක් ගොඩ යන්නත් පුළුවන් විනාස වෙන්නත් පුළුවන් :yes:
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala

    PzpxN3n.jpg


    BRVTtgv.jpg


    FskZOxU.jpg




    Woooooooow.. supreb..
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හරිම වාසනාවන්ත පොඩි එකෙක්.. පොඩිම කාලෙදි ලෝකෙ වටෙ යන්න ලැබුනා කියන්නේ.. :):):)
    පට්ට ලස්සනයි බ්‍රො.
    රෙප් ඉවරයි.. :baffled:
    බොහොම ස්තුතියි අපි එක්ක බෙදා හදා ගත්තට

    අපි මොනවද මේ කරන්නෙ බන්? :(


    ඉස්කෝලේ යනවා > degree කරනවා > රස්සාවට යනවා > කසාද බදිනවා >ගෙවල් හදනවා > ළමයි හදනවා > උන්ව ඉස්කෝලේ යවනවා > මැරිලා යනවා :sorry::sorry:

    ගොඩක්ම මේ ලෝකේ මිනිස්සු රැට් රේස් එකක් දුවන්නේ අපිත් එහෙමයි :(:(

    ඒත් මේ වගේ මිනිස්සු තමන්ගේ ජීවතේ විදිනවා :):)

    ත්‍රෙඩ් එක දකිනකොටම දාන්න හැදුව කමෙන්ට් සෙට් එකම දාලා..:D
    +Rep

     
    • Like
    Reactions: Executer