ඔව් එහෙම දෙයක් තියෙනවා තමයි
ඒවා ඉතින් එක එක ජන කොට්ටාස පුරුදු වෙලා තියෙන හැටි
අපිව නම් ඔහොම කීයටවත් යවන්නේ නැ
හැබැයි ඉතින් ඒකට හරියි කියන්නත් බෑ වැරදියි කියන්නත් බෑ![]()



හරිම වාසනාවන්ත පොඩි එකෙක්.. පොඩිම කාලෙදි ලෝකෙ වටෙ යන්න ලැබුනා කියන්නේ..
පට්ට ලස්සනයි බ්රො.
රෙප් ඉවරයි..
බොහොම ස්තුතියි අපි එක්ක බෙදා හදා ගත්තට
අපි මොනවද මේ කරන්නෙ බන්?
ඉස්කෝලේ යනවා > degree කරනවා > රස්සාවට යනවා > කසාද බදිනවා >ගෙවල් හදනවා > ළමයි හදනවා > උන්ව ඉස්කෝලේ යවනවා > මැරිලා යනවා
ගොඩක්ම මේ ලෝකේ මිනිස්සු රැට් රේස් එකක් දුවන්නේ අපිත් එහෙමයි
ඒත් මේ වගේ මිනිස්සු තමන්ගේ ජීවතේ විදිනවා![]()
