ලෝක ඔලිම්පික් ඉතිහාසයේ කළු පැල්ලමක්..!!

ZIX

Well-known member
  • Mar 22, 2024
    1,442
    3,640
    113
    Panadura
    ඉතාලිය බොක්සිං ශූරියක වන Angela Carini මෙවර #Paris2024 සඳහා එන්නේ සිය රට වෙනුවෙන් ඔලිම්පික් රන් පදක්කමක් දිනා දීමේ අරමුණ ඇතිවයි.
    නමුත් ඇයගේ සියලු සිහිනයන් තප්පර 46ක් තුළ බිඳ වැටෙන්නේ ඉතාමත් අවාසනාවන්ත සහ සාධාරණය කළ නොහැකි තත්ත්වයක් නිසා.
    හේතුව කිව්වොත් ඇන්ජෙලාට තරඟ කරන්න සිදුවන්නේ සංක්‍රාන්තික ලිංගිකත්වයක් සහිත ක්‍රීඩකයෙකු සමඟයි.
    තවත් පැහැදිළිව කිව්වොත් පිරිමි ක්‍රීඩකයෙක් සමඟයි. ඒ තමයි Imane Khelif කියන ඇල්ජිරියානු ක්‍රීඩකයා. මෙයා පිරිමි ක්‍රීඩකයෙකු කියලා මං කිව්වේ 2023 වසරේ පැවති කාන්තා බොක්සිං ශූරතාවය සඳහා සංක්‍රාන්තික ලිංගිකයෙකු ලෙස සිය ලිංගිකත්වය කාන්තාවක් බව පවසමින් Imane සහභාගී වෙනවා.
    නමුත් එම තරඟාවලියේ සංවිධායකයන් විසින් Imane ට තරඟ වදින්න ඉඩ ලබාදෙන්නේ නැහැ. ඒකට හේතුව Imane කාන්තාවක් ලෙස සංක්‍රාන්තියට පත්වෙලා කිව්වත්, ඔහුගේ Testosterone (පිරිමි හොමෝන) ඉහළ මට්ටමක පැවැතීමත්, XY chromosomes මට්ටම නිසායි. ඒ අනුව Imane හට කිසිදු ආකාරයකින් කාන්තා බොක්සිං ශූරතාවය සඳහා ක්‍රීඩා කරන්න ඉඩ ලබාදෙන්නේ නැහැ..
    නමුත් මේ සියල්ල ඉවත දමමින් IOC (අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව) මේ ක්‍රීඩකයාට පැරිස් ඔලිම්පික් සඳහා තරඟ කරන්න අවස්ථාව ලබාදෙන්නේ සියලු දෙනා මවිතයට පත් කරමින්.
    ඒ අනුව 66Kg බරපංතියේ බොක්සිං තරඟයේ දී Imane විසින් Angela ව ඉතාමත් පහසුවෙන් පරාජයට පත් කරන්නේ තප්පර 46ක් වගේ කෙටි කාලයක් තුළදී. මොකද Angela ට Imane ගේ දැඩි පහරවල් දරා ගන්න තරම් හැකියාවක් නැහැ..
    මේ සිදුවීමෙන් පස්සේ Angela බොක්සිං වළල්ල තුළ දරාගත නොහැකි සංවේගයකින් හඬා වැටෙන අයුරු දකින්න ලැබුණා. ඒ වගේම ඇය විසින් මේ සිදුවීමෙන් පස්සේ සිය බොක්සිං දිවියට සමුදෙන බවත් ප්‍රකාශ කරලා..
    තමා කාන්තාවක් ලෙස සංක්‍රාන්තියට පත්ව ඇති බවට ඔප්පු කිරීමට පවා නොහැකි වූ පිරිමි ක්‍රීඩකයෙකු කාන්තා තරඟයකට සහභාගී කරවීමටත් එමඟින් කාන්තා ක්‍රීඩිකාවකට සිදුවූ අසාධාරණය පිළිබඳවත් මේ වෙද්දී අන්තර්ජාලය තුළ දැඩි උණුසුම් තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙන්නේ IOC එකට දැඩි චෝදනා රැසක්ද සමඟිනි..
    ඉතින් මෙවැනි දෙයක් ඔබ අනුමත කරනවාද?
    අදාළ අවස්ථාවේ Video එක පහතින්,
    #සංජේ

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    the-office-michael-scott.gif
     
    • Like
    Reactions: War Fighter

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,642
    9,128

    thandekawath na. man nam ponnyage thiyena ateth galawanawa
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    සියළුම ට්‍රාන්ස් අය මේකට ලැජ්ජා වෙන්න ඕනේ. විශේෂයෙන්ම බෝර්න් මේල් අය.
    එල්ජීබීටී+ කාණ්ඩයට තමන් ඇතුලත් කියල හිතාගෙන ඉන්න සියළුම දෙනාත් ලැජ්ජ වෙන්න ඕනේ.
    ස්ට්‍රේට් නමුත් එල්ජීබීටී+ අයට සපෝර්ට් කරන/කරපු හැමෝමත් මේකට ලැජ්ජ වෙන්න ඕනේ.

    අර පොන්නය ඒ කෙල්ලට කිසිම ලැජ්ජාවක් නැතුව ගහපු හැටි විතරක්. පව් ඒ කෙල්ල අසරණ වෙලා ඉඳපු හැටි.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113
    ඉතාලිය බොක්සිං ශූරියක වන Angela Carini මෙවර #Paris2024 සඳහා එන්නේ සිය රට වෙනුවෙන් ඔලිම්පික් රන් පදක්කමක් දිනා දීමේ අරමුණ ඇතිවයි.
    නමුත් ඇයගේ සියලු සිහිනයන් තප්පර 46ක් තුළ බිඳ වැටෙන්නේ ඉතාමත් අවාසනාවන්ත සහ සාධාරණය කළ නොහැකි තත්ත්වයක් නිසා.
    හේතුව කිව්වොත් ඇන්ජෙලාට තරඟ කරන්න සිදුවන්නේ සංක්‍රාන්තික ලිංගිකත්වයක් සහිත ක්‍රීඩකයෙකු සමඟයි.
    තවත් පැහැදිළිව කිව්වොත් පිරිමි ක්‍රීඩකයෙක් සමඟයි. ඒ තමයි Imane Khelif කියන ඇල්ජිරියානු ක්‍රීඩකයා. මෙයා පිරිමි ක්‍රීඩකයෙකු කියලා මං කිව්වේ 2023 වසරේ පැවති කාන්තා බොක්සිං ශූරතාවය සඳහා සංක්‍රාන්තික ලිංගිකයෙකු ලෙස සිය ලිංගිකත්වය කාන්තාවක් බව පවසමින් Imane සහභාගී වෙනවා.
    නමුත් එම තරඟාවලියේ සංවිධායකයන් විසින් Imane ට තරඟ වදින්න ඉඩ ලබාදෙන්නේ නැහැ. ඒකට හේතුව Imane කාන්තාවක් ලෙස සංක්‍රාන්තියට පත්වෙලා කිව්වත්, ඔහුගේ Testosterone (පිරිමි හොමෝන) ඉහළ මට්ටමක පැවැතීමත්, XY chromosomes මට්ටම නිසායි. ඒ අනුව Imane හට කිසිදු ආකාරයකින් කාන්තා බොක්සිං ශූරතාවය සඳහා ක්‍රීඩා කරන්න ඉඩ ලබාදෙන්නේ නැහැ..
    නමුත් මේ සියල්ල ඉවත දමමින් IOC (අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව) මේ ක්‍රීඩකයාට පැරිස් ඔලිම්පික් සඳහා තරඟ කරන්න අවස්ථාව ලබාදෙන්නේ සියලු දෙනා මවිතයට පත් කරමින්.
    ඒ අනුව 66Kg බරපංතියේ බොක්සිං තරඟයේ දී Imane විසින් Angela ව ඉතාමත් පහසුවෙන් පරාජයට පත් කරන්නේ තප්පර 46ක් වගේ කෙටි කාලයක් තුළදී. මොකද Angela ට Imane ගේ දැඩි පහරවල් දරා ගන්න තරම් හැකියාවක් නැහැ..
    මේ සිදුවීමෙන් පස්සේ Angela බොක්සිං වළල්ල තුළ දරාගත නොහැකි සංවේගයකින් හඬා වැටෙන අයුරු දකින්න ලැබුණා. ඒ වගේම ඇය විසින් මේ සිදුවීමෙන් පස්සේ සිය බොක්සිං දිවියට සමුදෙන බවත් ප්‍රකාශ කරලා..
    තමා කාන්තාවක් ලෙස සංක්‍රාන්තියට පත්ව ඇති බවට ඔප්පු කිරීමට පවා නොහැකි වූ පිරිමි ක්‍රීඩකයෙකු කාන්තා තරඟයකට සහභාගී කරවීමටත් එමඟින් කාන්තා ක්‍රීඩිකාවකට සිදුවූ අසාධාරණය පිළිබඳවත් මේ වෙද්දී අන්තර්ජාලය තුළ දැඩි උණුසුම් තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙන්නේ IOC එකට දැඩි චෝදනා රැසක්ද සමඟිනි..
    ඉතින් මෙවැනි දෙයක් ඔබ අනුමත කරනවාද?
    අදාළ අවස්ථාවේ Video එක පහතින්,
    #සංජේ

    meka maha karumayak ban. dan nam appiriyai. me lgbtq da mokakda kiyana haththa loketa anawashya prashnayak wela dan nam
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    පැරිස් ඔලිම්පික් ලෝක විහිළු.!!!

    මේ තියෙන්නෙ පැරිස් ඔලිම්පික් තරඟාවලියේ කාන්තා Boxing තරඟයක පින්තූර කිහිපයක්.

    නිල් පාට ඇඳගෙන ඉන්නෙ ඉතාලි ක්‍රීඩිකාව Angel Carini. මේ තරඟය පටන් අරන් තත්පර 46ක් ඇතුළත ඇය එම තරඟය අතහැර දමනවා.

    ඇයගේ ප්‍රතිවාදී "ක්‍රීඩිකාව" වෙන්නෙ Imane Khelif.

    ලොකුවට ලියන්න පැහැදිලි කරන්න අවශ්‍යතාවක් නැහැ.මේ ඡායාරූප ටික බැලුවම කතාව පැහැදිලි වෙයි.

    මෑත කාලීනව තමන් කාන්තාවක් කියලා හඳුන්වාගන්න පිරිමි කෙනෙක් කාන්තා පිහිනුම් තරඟ වලින් Ban කරලා තිබුණා කියලත් News එකක් දැක්කා.

    ඇත්තටම බටහිර තියෙන මේ විකාර සහගත තත්වය එක්ක අද ලෝකයම විහිළුවක් වෙලා.

    ගැහැණු කෙනෙක් කියන්නෙ කවුද කියන ප්‍රශ්නය ඇහුවම සමහරුන්ට ඒකට උත්තරයක් දෙන්න බැරි තැනකට සමහර රටවල් පත්වෙලා.

    ජීව විද්‍යාත්මකව ළමයි හම්බෙන්නෙ කාටද කියන සරල ප්‍රශ්නෙකට උත්තර දෙන්න බැරි තැනකට සමහර සමාජයන් පත් වෙලා.

    තම තමන්ගෙ ළිංගික රුචි අරුචිකම්, ළිංගික නැමියාවන් පුද්ගලිකව තියාගෙන තමන්ගෙ පුද්ගලික නිදහස භුක්ති වින්දට අපිට කමක් නැහැ. හැබැයි මේ වෙනකොට සාමාන්‍ය සිහි බුද්ධියක් තියෙන මිනිහෙක්ට ඇත්තටම මුංට පිස්සුද කියලා හිතෙන තරමටම සමහර රටවල් වල ඒ පිස්සුව දුර දිග ගිහින්.

    මම කොතනක හරි කියෙව්වා මතකයි ස්ත්‍රී දූෂණ වලට වැරදිකරුවෙක් වුණ පිරිමියෙක් තමන් කාන්තාවක් විදියට Identify කරගන්නවා කියලා කාන්තා බන්ධනාගාරයක තමන්ගෙ සිර ඳඬුවම ගෙවන්න කියලා ඉල්ලපු අවස්ථාවක්. කොහොමද වැඩේ. 🤌

    තව සිද්ධියක් කියෙව්වා වගේ මතකයි ඇමරිකාවෙද කොහෙද ඉස්කෝලෙක කාන්තා Washroom එකකදි තමන් ගැහැණු ළමයෙක් විදියට හඳුන්වාගන්න පිරිමි ළමයෙක් ඒ පාසලේම තවත් ගැහැණු ළමයෙක්ට ළිංගික අතවර කරපු සිද්ධියක්.

    අපේ රටේ සමාජය එකට බැඳලා තියාගත්තු සංස්කෘතික පවුරු පදනම් වලට ගෝත්‍රික සමාජයක් පසුගාමී සමාජයක් කිය කිය උසුලු විසුලු කර කර ලෝකයේ තියෙන ඕන කුණු ගොඩක් වේගයෙන් වැඳගන්න එක්ක අමුතු Trend එකක් වෙලා තියෙන අපේ සමාජවලත් මේ වගේ විහිළු සහගත පිළිල ඔඩු දුවන්න කලින් ඒවා නියපොත්තෙන් කඩලා දාන්න ඕන.

    හරි නම් මේවට විරුද්ධව මුලින්ම කතා කරන්න ඕන උපතින් ස්ත්‍රීත්වය අරගන් ආපු ස්වභාවික ගැහැණු.

    තමන්ගේ ලෝකය ආක්‍රමණය කරන්න ස්වභාවික පිරිමින්ට ඉඩ නොදෙන එක ඔවුන්ගේ වගකීමක් විය යුතුයි...!!!

    - Pramith Ganearachchi