මේ පොන්නයාට මේල් u19 school level boxer කෙනෙක් හරි සෙට් උනානං දෙයි හොරිකඩ පොන්න මූණ ඇද වෙන්න
සූකරමද්දව පිටතබා සූකරමද්දව කැපීම
End of @Solo Rider. හොමතගයු lgbtq පොන්නයොන් පුලුවන් හැම තැනදීම කොන් කල යුතුමයි
ඉතාලිය බොක්සිං ශූරියක වන Angela Carini මෙවර #Paris2024 සඳහා එන්නේ සිය රට වෙනුවෙන් ඔලිම්පික් රන් පදක්කමක් දිනා දීමේ අරමුණ ඇතිවයි.
නමුත් ඇයගේ සියලු සිහිනයන් තප්පර 46ක් තුළ බිඳ වැටෙන්නේ ඉතාමත් අවාසනාවන්ත සහ සාධාරණය කළ නොහැකි තත්ත්වයක් නිසා.
හේතුව කිව්වොත් ඇන්ජෙලාට තරඟ කරන්න සිදුවන්නේ සංක්‍රාන්තික ලිංගිකත්වයක් සහිත ක්‍රීඩකයෙකු සමඟයි.
තවත් පැහැදිළිව කිව්වොත් පිරිමි ක්‍රීඩකයෙක් සමඟයි. ඒ තමයි Imane Khelif කියන ඇල්ජිරියානු ක්‍රීඩකයා. මෙයා පිරිමි ක්‍රීඩකයෙකු කියලා මං කිව්වේ 2023 වසරේ පැවති කාන්තා බොක්සිං ශූරතාවය සඳහා සංක්‍රාන්තික ලිංගිකයෙකු ලෙස සිය ලිංගිකත්වය කාන්තාවක් බව පවසමින් Imane සහභාගී වෙනවා.
නමුත් එම තරඟාවලියේ සංවිධායකයන් විසින් Imane ට තරඟ වදින්න ඉඩ ලබාදෙන්නේ නැහැ. ඒකට හේතුව Imane කාන්තාවක් ලෙස සංක්‍රාන්තියට පත්වෙලා කිව්වත්, ඔහුගේ Testosterone (පිරිමි හොමෝන) ඉහළ මට්ටමක පැවැතීමත්, XY chromosomes මට්ටම නිසායි. ඒ අනුව Imane හට කිසිදු ආකාරයකින් කාන්තා බොක්සිං ශූරතාවය සඳහා ක්‍රීඩා කරන්න ඉඩ ලබාදෙන්නේ නැහැ..
නමුත් මේ සියල්ල ඉවත දමමින් IOC (අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව) මේ ක්‍රීඩකයාට පැරිස් ඔලිම්පික් සඳහා තරඟ කරන්න අවස්ථාව ලබාදෙන්නේ සියලු දෙනා මවිතයට පත් කරමින්.
ඒ අනුව 66Kg බරපංතියේ බොක්සිං තරඟයේ දී Imane විසින් Angela ව ඉතාමත් පහසුවෙන් පරාජයට පත් කරන්නේ තප්පර 46ක් වගේ කෙටි කාලයක් තුළදී. මොකද Angela ට Imane ගේ දැඩි පහරවල් දරා ගන්න තරම් හැකියාවක් නැහැ..
මේ සිදුවීමෙන් පස්සේ Angela බොක්සිං වළල්ල තුළ දරාගත නොහැකි සංවේගයකින් හඬා වැටෙන අයුරු දකින්න ලැබුණා. ඒ වගේම ඇය විසින් මේ සිදුවීමෙන් පස්සේ සිය බොක්සිං දිවියට සමුදෙන බවත් ප්‍රකාශ කරලා..
තමා කාන්තාවක් ලෙස සංක්‍රාන්තියට පත්ව ඇති බවට ඔප්පු කිරීමට පවා නොහැකි වූ පිරිමි ක්‍රීඩකයෙකු කාන්තා තරඟයකට සහභාගී කරවීමටත් එමඟින් කාන්තා ක්‍රීඩිකාවකට සිදුවූ අසාධාරණය පිළිබඳවත් මේ වෙද්දී අන්තර්ජාලය තුළ දැඩි උණුසුම් තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙන්නේ IOC එකට දැඩි චෝදනා රැසක්ද සමඟිනි..
ඉතින් මෙවැනි දෙයක් ඔබ අනුමත කරනවාද?
අදාළ අවස්ථාවේ Video එක පහතින්,
#සංජේ

Lesbian වුන්ටත් තහනම් කරන්න ඕනේI agree that Trans females should not be allowed to compete with females.
However, in this case, she is NOT trans. She is physically female from birth (CIS female). But she has XY chromosomes and high testosterone levels (yes even females have testosterone).
Besides Algeria being an Islamic country doesn't allow trans anyway. This looks like a case of bad reporting and sensationalism
boru kiyanna epa ban, Algeria kiyanne islamic extremist country ekak, Islamic extremist country ekaka koheda ban Trans.
මුන්නම් සිරාවටම සාපයක්... පිරිමියෙක් ගැනියෙක් වෙලා ඉපදිලා කහිල්ලට එක මාරු කරගත්තට කමක් නෑ, එහෙමයි කියලා ක්‍රීඩා වලට රිංගල ඒවා විනාස කරන්න ඉඩ දෙන්න හොද නෑ....සියළුම ට්‍රාන්ස් අය මේකට ලැජ්ජා වෙන්න ඕනේ. විශේෂයෙන්ම බෝර්න් මේල් අය.
එල්ජීබීටී+ කාණ්ඩයට තමන් ඇතුලත් කියල හිතාගෙන ඉන්න සියළුම දෙනාත් ලැජ්ජ වෙන්න ඕනේ.
ස්ට්‍රේට් නමුත් එල්ජීබීටී+ අයට සපෝර්ට් කරන/කරපු හැමෝමත් මේකට ලැජ්ජ වෙන්න ඕනේ.
අර පොන්නය ඒ කෙල්ලට කිසිම ලැජ්ජාවක් නැතුව ගහපු හැටි විතරක්. පව් ඒ කෙල්ල අසරණ වෙලා ඉඳපු හැටි.
සිස්ජෙන්ඩර් කියන එක තමන්ගෙ වාසියට විතරක් පාවිච්චි කරන එක වැරදියි නේද? මොකද උබ මට වඩා හොඳට දන්නවා ඕක කලවම් වෙලා උඩු යටිකුරු වෙලා එන විවිධ ආකාරයේ අවුට්පුට් ගැන. උබම කියන හැටියට මේකත් එහෙම අවස්ථාවක්.පිස්සු ද යකෝ. ඒකි සිස් ෆීමෙල්. but with high testosterone. ඒකිගෙ කලින් තරග 15 කින් 6 ක් ම පරාදයි. එක කෙල්ලෙක් මේකිට ගහලා තියෙනව 5- 0 එකකින් පරදින්න. පොන්නයො හෑලි ලියනවා මේක lgbt උන්ගෙ පිටින් යවන්න. පහර සැරයි කියලා ඕන ගොනෙකුට බෑ කියලා යන්න පුලුවන්. එහෙම උනා කියලා ඒක මෙච්චර උඩ දාන්නෙ ඇයි යකෝ. එහෙනම් දයාවතීටත් කියන්න පුලුවන් බොක්සින් ගහන්න ගිහින් අය්යෝ රිදුනා මට දිනුම දීපිය කියලා.