ලෝක ඔලිම්පික් ඉතිහාසයේ කළු පැල්ලමක්..!!

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,506
    6,372
    113
    සිස්ජෙන්ඩර් කියන එක තමන්ගෙ වාසියට විතරක් පාවිච්චි කරන එක වැරදියි නේද? මොකද උබ මට වඩා හොඳට දන්නවා ඕක කලවම් වෙලා උඩු යටිකුරු වෙලා එන විවිධ ආකාරයේ අවුට්පුට් ගැන. උබම කියන හැටියට මේකත් එහෙම අවස්ථාවක්.

    කතාව සරලයි. මිට්ටෙක්ට සිකුරුට්ටෙක් වෙන්න උස මදිනම්, වැඩේ අතහැරල දාලා පැත්තකට වෙන්න ඕනේ. තමන්ට ඒ අවංක කම නැත්නම්, උස මනින එකා කිව්වට පස්සෙ වත් අයින් වෙන්න ඕනේ.
    සිස් ජෙන්ඩර් කියන එක තමන්ගෙ වාසියට පාවිච්චි කරනව කිව්වෙ කාට ද උබ? දෙන්න ම සිස් නේ.😅 මෙතන වෙලා තියෙන්නෙ lgbt වලට අදාල ම නැති හුත්තක් ඇදල අරන් මඩ ගහන එක. බලපන් මේක ගැන මම දාපු ත්‍රෙඩ් එකේ කමෙන්ට්ස්. පොන්නයො පට පට ගාලා තරගෙට කමෙන්ට් ගහල. කියවලත් නෑ
    පෝස්ට් එක😅

    සිස් ගෑනුන්ගෙ ප්‍රශ්න අපේ කරේ ගහන්න දගලන්නෙ ඇයි උබල?

    ඔය පෝස්ට් එක හදන්න කලින් මේකිට තියෙන්නෙ born female genitals කියල දැන ගත්තෙ නැද්ද 😅 cisgender උබලගෙ ප්‍රශ්න ඇයි lgbt වලට පටවන්න දගලන්නෙ😅
    ------ Post added on Aug 2, 2024 at 9:06 AM
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,925
    113
    සිස් ජෙන්ඩර් කියන එක තමන්ගෙ වාසියට පාවිච්චි කරනව කිව්වෙ කාට ද උබ? දෙන්න ම සිස් නේ.😅 මෙතන වෙලා තියෙන්නෙ lgbt වලට අදාල ම නැති හුත්තක් ඇදල අරන් මඩ ගහන එක. බලපන් මේක ගැන මම දාපු ත්‍රෙඩ් එකේ කමෙන්ට්ස්. පොන්නයො පට පට ගාලා තරගෙට කමෙන්ට් ගහල. කියවලත් නෑ
    පෝස්ට් එක😅

    සිස් ගෑනුන්ගෙ අපේ කරේ ගහන්න දගලන්නෙ ඇයි උබල?
    මම හිතුවා සිස්ජෙන්ඩර් එකට අභියෝග කරපු කෙනෙක් ඒක තේරුම් ගනීවි කියලා
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    මේ මනුස්සයා trans නෙවෙයි යකුනේ. උඹලත් අනේ මන්ද හෑලි ලියන්න තියනවා නම් වෙන මොකුත් ඕනේ නෑ.
    ආතල් එකක් ගන්න දියන් , අපේ උන්ට ඕනේ කාට හරි බනින්න . පීඩනයෙන් ඉන්නෙ
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,506
    6,372
    113
    මම හිතුවා සිස්ජෙන්ඩර් එකට අභියෝග කරපු කෙනෙක් ඒක තේරුම් ගනීවි කියලා
    මම සිස්ජෙන්ඩර් එකට අභියෝග කරන්නෙ නෑ. උබ කියන පොයින්ට් එක ඇත්ත. ඒත් මම හිතන්නෙ එතන දී අසාධාරණය උණේ මේකිට. එහෙම බැලුවොත් හෝමෝන ලෙවල් එක අනූව මොන තරම් දේවල් වෙනස් කරන්න වෙනව ද? ජානමය වාසි තියෙන අය ඕන තරම් තරග වලින් දිනනවා. ඒක ඇයි හෝමෝන වලට විතරක් පටු උනේ කියන එක ප්‍රශ්නයක්. ඒක මගේ පුද්ගලික මතය. ඒත් මේ ප්‍රශ්නය සිස් ජෙන්ඩර් අයට අදාල දෙයක්. ඇයි මේකට කොහෙත්ම අදාල නැති lgbt එක ගාවගෙන තියෙන්නෙ😑
     
    • Love
    Reactions: Yastysan

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ඔය පෝස්ට් එක හදන්න කලින් මේකිට තියෙන්නෙ born female genitals කියල දැන ගත්තෙ නැද්ද 😅 cisgender උබලගෙ ප්‍රශ්න ඇයි lgbt වලට පටවන්න දගලන්නෙ😅
    ------ Post added on Aug 2, 2024 at 9:06 AM
    i dont argue with mentally ill gay people :sorry:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,388
    12,663
    113
    Piliyandala
    ඕකුන් කරේ තියාගෙන යන එවම තමා ඉතින්...

    හෝමෝන ප්‍රතිශතය ඉහළ කෙනෙක් එක්ක කොහොමද ගහා ගන්නේ..

    හරියට නිකන්

    මතීෂ පතිරණ ගේ 150+ ස්පීඩී යෝකර් එකකට කාන්තා ටිම් එක බැට් කරන්න ගියා වගේ..

    ඔය ඉතාලි කෙස් එකට නම් මෙලෝනි ත් අත දාලා නේ?
     
    • Like
    Reactions: BODHIEE

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,925
    113
    මම සිස්ජෙන්ඩර් එකට අභියෝග කරන්නෙ නෑ. උබ කියන පොයින්ට් එක ඇත්ත. ඒත් මම හිතන්නෙ එතන දී අසාධාරණය උණේ මේකිට. එහෙම බැලුවොත් හෝමෝන ලෙවල් එක අනූව මොන තරම් දේවල් වෙනස් කරන්න වෙනව ද? ජානමය වාසි තියෙන අය ඕන තරම් තරග වලින් දිනනවා. ඒක ඇයි හෝමෝන වලට විතරක් පටු උනේ කියන එක ප්‍රශ්නයක්. ඒක මගේ පුද්ගලික මතය. ඒත් මේ ප්‍රශ්නය සිස් ජෙන්ඩර් අයට අදාල දෙයක්. ඇයි මේකට කොහෙත්ම අදාල නැති lgbt එක ගාවගෙන තියෙන්නෙ😑
    මෙහෙමනෙ බන්, උන්ගෙ හැම රෙද්දක් ගැනම අපි කලින් දැනන් ඉන්න, අපි ඕකේ ඉන්න උන් එක්ක නිදාගෙන නෑනේ. ඉතින් අපිට තියෙන්නෙ බැලූ බැල්මට මස් ඇහෙන් කරන ජජ්මන්ට් එකක්.

    අනාගතයෙදි ජානමය තත්වයත් සමහරවිට සලකා බලන්න පුළුවන්. දැනට තියෙන්නෙ හෝමෝන තත්වය විතරක් නම්, අපි ඒකට අනුකූලව වැඩ කරන්න ඕනේ. (අපි කැමති උනත් නැතත්) මොකද සම්මතය ඒකනේ.
     

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,595
    1,150
    113
    Android
    ඉතාලිය බොක්සිං ශූරියක වන Angela Carini මෙවර #Paris2024 සඳහා එන්නේ සිය රට වෙනුවෙන් ඔලිම්පික් රන් පදක්කමක් දිනා දීමේ අරමුණ ඇතිවයි.
    නමුත් ඇයගේ සියලු සිහිනයන් තප්පර 46ක් තුළ බිඳ වැටෙන්නේ ඉතාමත් අවාසනාවන්ත සහ සාධාරණය කළ නොහැකි තත්ත්වයක් නිසා.
    හේතුව කිව්වොත් ඇන්ජෙලාට තරඟ කරන්න සිදුවන්නේ සංක්‍රාන්තික ලිංගිකත්වයක් සහිත ක්‍රීඩකයෙකු සමඟයි.
    තවත් පැහැදිළිව කිව්වොත් පිරිමි ක්‍රීඩකයෙක් සමඟයි. ඒ තමයි Imane Khelif කියන ඇල්ජිරියානු ක්‍රීඩකයා. මෙයා පිරිමි ක්‍රීඩකයෙකු කියලා මං කිව්වේ 2023 වසරේ පැවති කාන්තා බොක්සිං ශූරතාවය සඳහා සංක්‍රාන්තික ලිංගිකයෙකු ලෙස සිය ලිංගිකත්වය කාන්තාවක් බව පවසමින් Imane සහභාගී වෙනවා.
    නමුත් එම තරඟාවලියේ සංවිධායකයන් විසින් Imane ට තරඟ වදින්න ඉඩ ලබාදෙන්නේ නැහැ. ඒකට හේතුව Imane කාන්තාවක් ලෙස සංක්‍රාන්තියට පත්වෙලා කිව්වත්, ඔහුගේ Testosterone (පිරිමි හොමෝන) ඉහළ මට්ටමක පැවැතීමත්, XY chromosomes මට්ටම නිසායි. ඒ අනුව Imane හට කිසිදු ආකාරයකින් කාන්තා බොක්සිං ශූරතාවය සඳහා ක්‍රීඩා කරන්න ඉඩ ලබාදෙන්නේ නැහැ..
    නමුත් මේ සියල්ල ඉවත දමමින් IOC (අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව) මේ ක්‍රීඩකයාට පැරිස් ඔලිම්පික් සඳහා තරඟ කරන්න අවස්ථාව ලබාදෙන්නේ සියලු දෙනා මවිතයට පත් කරමින්.
    ඒ අනුව 66Kg බරපංතියේ බොක්සිං තරඟයේ දී Imane විසින් Angela ව ඉතාමත් පහසුවෙන් පරාජයට පත් කරන්නේ තප්පර 46ක් වගේ කෙටි කාලයක් තුළදී. මොකද Angela ට Imane ගේ දැඩි පහරවල් දරා ගන්න තරම් හැකියාවක් නැහැ..
    මේ සිදුවීමෙන් පස්සේ Angela බොක්සිං වළල්ල තුළ දරාගත නොහැකි සංවේගයකින් හඬා වැටෙන අයුරු දකින්න ලැබුණා. ඒ වගේම ඇය විසින් මේ සිදුවීමෙන් පස්සේ සිය බොක්සිං දිවියට සමුදෙන බවත් ප්‍රකාශ කරලා..
    තමා කාන්තාවක් ලෙස සංක්‍රාන්තියට පත්ව ඇති බවට ඔප්පු කිරීමට පවා නොහැකි වූ පිරිමි ක්‍රීඩකයෙකු කාන්තා තරඟයකට සහභාගී කරවීමටත් එමඟින් කාන්තා ක්‍රීඩිකාවකට සිදුවූ අසාධාරණය පිළිබඳවත් මේ වෙද්දී අන්තර්ජාලය තුළ දැඩි උණුසුම් තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙන්නේ IOC එකට දැඩි චෝදනා රැසක්ද සමඟිනි..
    ඉතින් මෙවැනි දෙයක් ඔබ අනුමත කරනවාද?
    අදාළ අවස්ථාවේ Video එක පහතින්,
    #සංජේ


    Mcahnag mey fight eke real Video eka youtube na neda? okkoma photos ne thiyenne..uba fight eka dakkada? :)

    Upload karanna puluvan nam
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    නැට්ට පාගගෙන නේද. ඔය කොල්ලෙක් නෙමෙයි බන් කෙල්ලෙක්. ඒකි ට්‍රාන්ස් නුත් නෙමෙයි. ඔර්ජිනල් කෙල්ලෙක් ඒත් අනික් අයට වඩා ටිකක් ටෙස්ටෙස්ටෙරොන් වැඩී. සිස් ජෙන්ඩර්
     

    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    726
    666
    93
    මේ මනුස්සයා trans නෙවෙයි යකෝ. පොඩ්ඩක් හොයල බලපල්ලා. බොරුවට හෑලි ලියන්නේ නැතුව. ඒකිට අනික් අයට වඩා ටිකක් ටෙස්ටෙස්ටෙරොන් වැඩී. ඒක උපතින්ම අපු එකක්නම් එ කෙල්ලටයි අසදරණේ වෙන්නේ. පස්සේ ඉන්ජෙක්ට් කරගනම් එතන ලොකු වැරද්දක් තියෙනවා. එහෙම නැතුව උපතින් වෙච්ච දේකටනම් ඒකිට වරද පටවන එක වැරදියි.

    ඊටත් ඊලග රෞන්ඩ් එකේ ඉන්න කෙල්ලනම් කියල තියනවා එකී මැච් එකට ලස්තිය් කියල.
     
    • Like
    Reactions: Mr.dark

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,042
    113
    Feminist lata dan ridei
    Pirimi karana one deyak thamanta e widiyatama karanna puluwan kiyana ganu, pirimingen gema illana ganu okkoma kale
    Issarahata female events okkoma dinnane transgender un thama 🤣

    LGBTQ 🏳️‍🌈 huttawal walata support karala FB eke pora talk dena ewunta dan ridei
     

    BODHIEE

    Active member
  • Nov 23, 2023
    158
    206
    43
    ඕකුන් කරේ තියාගෙන යන එවම තමා ඉතින්...

    හෝමෝන ප්‍රතිශතය ඉහළ කෙනෙක් එක්ක කොහොමද ගහා ගන්නේ..

    හරියට නිකන්

    මතීෂ පතිරණ ගේ 150+ ස්පීඩී යෝකර් එකකට කාන්තා ටිම් එක බැට් කරන්න ගියා වගේ..

    ඔය ඉතාලි කෙස් එකට නම් මෙලෝනි ත් අත දාලා නේ?
    right wing නිසා කොහොමත් ඔය LGBTQ වලට විරුද්ධ ideology එකක් නෙ තියෙන්නේ. "God, homeland and family"
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,042
    113
    Lqbtq උන්ට වෙනම ෆයිට්ස් තිබ්බනම් ඉවරනේ . සංක්‍රාන්ති තරග .


    හැබැයි උබල මෝටල් කොම්බැට් ඒම ගහනකොට ගෑනු දාගෙන ඕම කිව්වේ නෑනේද
    Ado MK eke inna kettu kaali haye hathare un tath gahanawa ginnak nathuwa
     
    • Haha
    Reactions: Don GasCan

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,588
    5,969
    113
    හෝම් ස්වීට් හෝම්
    සියළුම ට්‍රාන්ස් අය මේකට ලැජ්ජා වෙන්න ඕනේ. විශේෂයෙන්ම බෝර්න් මේල් අය.
    එල්ජීබීටී+ කාණ්ඩයට තමන් ඇතුලත් කියල හිතාගෙන ඉන්න සියළුම දෙනාත් ලැජ්ජ වෙන්න ඕනේ.
    ස්ට්‍රේට් නමුත් එල්ජීබීටී+ අයට සපෝර්ට් කරන/කරපු හැමෝමත් මේකට ලැජ්ජ වෙන්න ඕනේ.

    අර පොන්නය ඒ කෙල්ලට කිසිම ලැජ්ජාවක් නැතුව ගහපු හැටි විතරක්. පව් ඒ කෙල්ල අසරණ වෙලා ඉඳපු හැටි.
    that's boxing hutto

    gahaganna thamai ring ekata yanne
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,648
    9,135
    113
    පිස්සු ද යකෝ. ඒකි සිස් ෆීමෙල්. but with high testosterone. ඒකිගෙ කලින් තරග 15 කින් 6 ක් ම පරාදයි. එක කෙල්ලෙක් මේකිට ගහලා තියෙනව 5- 0 එකකින් පරදින්න. පොන්නයො හෑලි ලියනවා මේක lgbt උන්ගෙ පිටින් යවන්න. පහර සැරයි කියලා ඕන ගොනෙකුට බෑ කියලා යන්න පුලුවන්. එහෙම උනා කියලා ඒක මෙච්චර උඩ දාන්නෙ ඇයි යකෝ. එහෙනම් දයාවතීටත් කියන්න පුලුවන් බොක්සින් ගහන්න ගිහින් අය්යෝ රිදුනා මට දිනුම දීපිය කියලා.


    this is not woke pons. she is cisgender.
    ------ Post added on Aug 2, 2024 at 12:40 AM
    Lol. Eeki kalin pirimiyek wela dan ponnaya. BTW testosterone level eka wadiy ponnyge. Ponnyonta wenama category ekk danna oone