ලෝක කණ්ඩායම

~MK~

Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    ඔන්න බලපල්ලා අපේ එවුන් කොච්චර බැන්නත් අපේ සංගෙට තියෙන තැන සංගෙගේ වටිනාකම.. අනික ඩිල්ෂාන් සංගා මහේල මේ තුන්දෙනාට ලැබිල තියෙන්නෙත් අපේ ටිම එකේ සෙල්ලම් කරන ප්ලේස්මයි. මොනවා උනත් අපේ සිංහයෝ තමයි අන්තිමට වීරයෝ වෙන්නේ.....
    11.gif
    aniwa machan kohe giyath ape un tama raja karanne
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    dhoni ge stumping ekai tip catch ekai gambhirge catch ekai athaariye naththan ada indiyaawa duwanawa :D

    okenma penawa ICC eke Top Quality Playersla widiyata Rank welaa inne kawda naththe kawda kiyala. :)
     
    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    ඔන්න බලපල්ලා අපේ එවුන් කොච්චර බැන්නත් අපේ සංගෙට තියෙන තැන සංගෙගේ වටිනාකම.. අනික ඩිල්ෂාන් සංගා මහේල මේ තුන්දෙනාට ලැබිල තියෙන්නෙත් අපේ ටිම එකේ සෙල්ලම් කරන ප්ලේස්මයි. මොනවා උනත් අපේ සිංහයෝ තමයි අන්තිමට වීරයෝ වෙන්නේ.....
    11.gif

    :):):yes::yes::yes: