aniwa machan kohe giyath ape un tama raja karanneඔන්න බලපල්ලා අපේ එවුන් කොච්චර බැන්නත් අපේ සංගෙට තියෙන තැන සංගෙගේ වටිනාකම.. අනික ඩිල්ෂාන් සංගා මහේල මේ තුන්දෙනාට ලැබිල තියෙන්නෙත් අපේ ටිම එකේ සෙල්ලම් කරන ප්ලේස්මයි. මොනවා උනත් අපේ සිංහයෝ තමයි අන්තිමට වීරයෝ වෙන්නේ.....![]()
ඕකනේ කියන්නේ..
පිටරට People Knows අපේ අගේ..
අපේ People Doesn't Know අපේ අගේ..

නියම ටෝක් එක ඇත්ත කතාව ඔන්න බලපල්ලා අපේ එවුන් කොච්චර බැන්නත් අපේ සංගෙට තියෙන තැන සංගෙගේ වටිනාකම.. අනික ඩිල්ෂාන් සංගා මහේල මේ තුන්දෙනාට ලැබිල තියෙන්නෙත් අපේ ටිම එකේ සෙල්ලම් කරන ප්ලේස්මයි. මොනවා උනත් අපේ සිංහයෝ තමයි අන්තිමට වීරයෝ වෙන්නේ.....![]()




