ලෝක දියුණුව

kitsooftlk

Well-known member
  • Mar 11, 2011
    566
    386
    63
    Home
    kitsooftlk.blogspot.com
    පොඩි කතාවක්.

    දැන් ලෝකේ දියුණු වෙනවා කියන්නේ කාන, බොන, රෙන, හුකන කාර්ය හිතේ හැටියට කරගන්න පුළුවන් බවට පත් කර ගන්නා එකටද? නැත්නම් වෙන එකක්ද?
     
    Last edited:
    • Haha
    Reactions: Inigo Montoya

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,142
    29,125
    113
    පොඩි කතාවක්.

    දැන් ලෝකේ දියුණු වෙනවා කියන්නේ කාන, බොන, රෙන, හුකාන කාර්ය හිතේ හැටියට කරගන්න පුළුවන් බවට පත් කර ගන්නා එකටද? නැත්නම් වෙන එකක්ද?
    Godak durata hari ne
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,038
    17,665
    113
    35
    Spain
    හිතේ හැටියට දේවල් කරගන්න පුළුවන්කම තමයි බන්. හැබැයි මිනිස්සුන්ගේ ආසාවේ සීමාවක් නෑ. ඉතින් දියුනුවෙත් සීමාවක් නෑ.
     
    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    566
    386
    63
    Home
    kitsooftlk.blogspot.com
    Godak durata hari ne
    Need another view bro

    හිතේ හැටියට දේවල් කරගන්න පුළුවන්කම තමයි බන්. හැබැයි මිනිස්සුන්ගේ ආසාවේ සීමාවක් නෑ. ඉතින් දියුනුවෙත් සීමාවක් නෑ.
    Eka hari.... Ethakota diyunuwa kiyanne hatan inna ekak neda?
    ------ Post added on Oct 6, 2026 at 2:28 PM
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,535
    26,150
    113
    Fantasy
    හිතේ හැටියට දේවල් කරගන්න පුළුවන්කම තමයි බන්. හැබැයි මිනිස්සුන්ගේ ආසාවේ සීමාවක් නෑ. ඉතින් දියුනුවෙත් සීමාවක් නෑ.
    "හිතෙ හැටියට දෙවල් කරගන්න පුලුවන්කම" කියන එක වැරදියි නේද බන්.
    දැන් එතකොට හිතේ හැටියට උබට අවශ්‍යතාවක් එනවා කව්රු හරි ප්‍රසිද්ද නිලියකට අනින්න. ආන්න ඒක සම්පූරන උනා කියන්නේ දියුනුවද? සහ ඒ නිලියගෙ පැත්තෙන් ඒක සලකපුවම 🫠
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,038
    17,665
    113
    35
    Spain
    "හිතෙ හැටියට දෙවල් කරගන්න පුලුවන්කම" කියන එක වැරදියි නේද බන්.
    දැන් එතකොට හිතේ හැටියට උබට අවශ්‍යතාවක් එනවා කව්රු හරි ප්‍රසිද්ද නිලියකට අනින්න. ආන්න ඒක සම්පූරන උනා කියන්නේ දියුනුවද? සහ ඒ නිලියගෙ පැත්තෙන් ඒක සලකපුවම 🫠
    අතවර කිරීමක් නෙවෙයි. දැන් මම හෙන සල්ලිකාරයෙක් නම් ඊවා ග්‍රීන් වගේ නිළියක් යාළුකරගන්න එක සිම්පල් නේ. සෙස්ස පස්සට. මන් දුප්පත් ලංකාවේ ගොවිරාළ කෙනෙක් නිසා මට එහෙම ආසාවක් තිබුනත් එකින් ඉන්න රටපලාතක යන්නවත් බෑ නේ. ඉතින් වක්‍රාකාරයෙන් ඒවත් දියුණුව තමයි.
     
    • Like
    Reactions: kitsooftlk

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,535
    26,150
    113
    Fantasy
    පොඩි කතාවක්.

    දැන් ලෝකේ දියුණු වෙනවා කියන්නේ කාන, බොන, රෙන, හුකාන කාර්ය හිතේ හැටියට කරගන්න පුළුවන් බවට පත් කර ගන්නා එකටද? නැත්නම් වෙන එකක්ද?
     
    • Like
    Reactions: kitsooftlk

    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    566
    386
    63
    Home
    kitsooftlk.blogspot.com
    "හිතෙ හැටියට දෙවල් කරගන්න පුලුවන්කම" කියන එක වැරදියි නේද බන්.
    දැන් එතකොට හිතේ හැටියට උබට අවශ්‍යතාවක් එනවා කව්රු හරි ප්‍රසිද්ද නිලියකට අනින්න. ආන්න ඒක සම්පූරන උනා කියන්නේ දියුනුවද? සහ ඒ නිලියගෙ පැත්තෙන් ඒක සලකපුවම 🫠
    දැන් මචං මෙහෙම බලමු. Ai රොබෝ එකක් වඩා කරනවා ප්‍රසිද්ධ නිළිය වගේ. Vr උනත් ගන්න පුලුවන්නේ. ඉතින් අවශ්‍ය කෙනා රොබෝ එක හරි වේ එක හරි උසේ කරලා වැඩේ කරගන්න එක ප්‍රශ්නයක් නැතිව වැඩේ කරගන්න උපක්‍රමය නේද? ඒක නේද ඔයා මහා ලොකුවට දියුණුව කියන්නේ

    සල්ලිකාරයෙක් උන පලියට යාලු කරගන්ඩ පුලුවන්ද? බෑනේ
    ගොඩක් උන් ඇති ගහන්න නිළියෝ use කරනවනේ. ඒක හුල්ලනවට වඩා දියුණුවක් නේද?
    ------ Post added on Oct 6, 2026 at 3:48 PM

    ටකරන් බස් වල යන රටකට මේ වගේ බස් එකක් ලැබුණත් හිතන් ඉන්න සපට ලන් වෙන්න පුළුවන් වගේ සීන් එකක් නේද තියෙන්නේ
    ------ Post added on Oct 6, 2026 at 3:49 PM
     
    • Like
    Reactions: windows_ubuntu

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,138
    36,130
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පොඩි කතාවක්.

    දැන් ලෝකේ දියුණු වෙනවා කියන්නේ කාන, බොන, රෙන, හුකාන කාර්ය හිතේ හැටියට කරගන්න පුළුවන් බවට පත් කර ගන්නා එකටද? නැත්නම් වෙන එකක්ද?
    හුකාන කාර්ය - meket machan ati deyak na, hamadema epa wenawa anithyay.
    kawa biwwa me serama thawakalika windanayak pamanay
     
    • Like
    Reactions: windows_ubuntu

    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    566
    386
    63
    Home
    kitsooftlk.blogspot.com
    හුකාන කාර්ය - meket machan ati deyak na, hamadema epa wenawa anithyay.
    kawa biwwa me serama thawakalika windanayak pamanay
    ඒත් පුතා අද කොටුවක් පැනපු එකා ගෙදර ගනිටත් හුකණ ගමන් මෙනමත් එකක් හොයනවනම් පොඩි කනස්සල්ලක් තියනවා නේද? එතකොට සාදා දුකේද?
     
    Pundit

    Well-known member
  • Oct 18, 2022
    630
    720
    93
    පොඩි කතාවක්.

    දැන් ලෝකේ දියුණු වෙනවා කියන්නේ කාන, බොන, රෙන, හුකාන කාර්ය හිතේ හැටියට කරගන්න පුළුවන් බවට පත් කර ගන්නා එකටද? නැත්නම් වෙන එකක්ද?
    ආදී කාලේ මානවයා හිතේ හැටියට කෑවා , බිව්වා , බෙට්ට දැම්මා. අද එහෙම කරන්න බැහැ
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,119
    776
    113
    38
    පොඩි කතාවක්.

    දැන් ලෝකේ දියුණු වෙනවා කියන්නේ කාන, බොන, රෙන, හුකාන කාර්ය හිතේ හැටියට කරගන්න පුළුවන් බවට පත් කර ගන්නා එකටද? නැත්නම් වෙන එකක්ද?
    මොන දියුණුවක් ගැන අදහස් කරාද මම දන්නේ නෑ. රටක දියුණුව සම්බන්දව නම් තව දර්ශක වගයක් තියේ හොයලා බලපන්