ලෝක ප්‍රසිද්ධ මංගල ඡායාරූපය

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    ලෝක ප්‍රසිද්ධ මංගල ඡායාරූපය

    මේ ලඟදි අන්තර්ජාලය පුරා මංගල ඡායාරූපයක් ගොඩක් ප්‍රසිද්ධ උනා...ඒ ඡායාරූපය තමයි කවීන් මිලර් ගේ ග්‍රැෆික් තාක්ෂය යොදා ප්‍රති නිර්මිත මෙන්න මේ ඡායාරූපය...... හැමදාම අපි දකින මංගල ඡායාරූපය වලට වඩා නං ඇත්තටම මේක හොද අදහසක්......:cool::cool:

    9049779534_fb813a8394_o.jpg



    ඉතින් මේ photo එක ගැන facebook එකේ ඡායාරූපය ගැන තියෙන ලංකාවේ ප්‍රසිද්ධ group එකක් තුල ගොඩක් කතා බහට ලක් උනා......ඉතින් ඒ group එකේ කට්ටියත් මේ photo එක පුළුවන් වැඩ දාල ආයෙත් edit කරලා ගත්ත....මේ තියෙන්නේ ඒ photo ටික... අපේ කට්ටියගේ වැඩත් නරකම නෑ නේද????:yes::yes:

    9047546147_bf77e5964f_o.jpg



    9047546551_6614b20532_o.jpg



    9047546811_87d21e842b_o.jpg



    9047547087_b5958912e1_o.jpg



    9049778492_1a746efa4b_o.jpg



    9047547733_f713c02283_o.jpg



    9049778780_96eeebf482_o.jpg



    9049779232_bc9e0c8663_o.jpg



    9049779908_fdce0c6bc7_o.jpg



    9047549595_797e279e32_o.jpg



    9047550297_da5813e9c4_o.jpg



    9047550475_20ff7f8397_o.jpg



    මෙන්න තියෙනවා ඒ වගේම තවත් photo එකක්........

    9047547305_fb2e900b7b_o.jpg



    9049779712_7202c73deb_o.jpg



    අන්තිමට කියන්න ඕනේ මේ කිසිම photo එකක් මට අයිති ඒවා නෙමෙයි....සමහර කට්ටිය මේ වෙද්දී දැකලත් ඇති මේ ටික......දැකපු කට්ටිය දැකපු නැති කට්ටියට බලන්න bump එකක් දාගෙන යන්න......:rolleyes::rolleyes:

    අපේ එළකිරි photo editors ල කට්ටියත් දාමුද බලන්න ඔයාලගේ වැඩ ටිකක්??? මම ඒවත් 1st post එකට add කරන්නන්........
    11.gif
     
    Last edited:

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    onna issuwa photo talk eken,,,, usssapu thena daando.....

    මම දාල තියෙන්නේ බන්
    facebook එකේ ඡායාරූපය ගැන තියෙන ලංකාවේ ප්‍රසිද්ධ group එකකින් ගත්තේ කියලා......
     
    • Like
    Reactions: Kasunrock619