ලෝක ප්රසිද්ධ මංගල ඡායාරූපය
මේ ලඟදි අන්තර්ජාලය පුරා මංගල ඡායාරූපයක් ගොඩක් ප්රසිද්ධ උනා...ඒ ඡායාරූපය තමයි කවීන් මිලර් ගේ ග්රැෆික් තාක්ෂය යොදා ප්රති නිර්මිත මෙන්න මේ ඡායාරූපය...... හැමදාම අපි දකින මංගල ඡායාරූපය වලට වඩා නං ඇත්තටම මේක හොද අදහසක්......

ඉතින් මේ photo එක ගැන facebook එකේ ඡායාරූපය ගැන තියෙන ලංකාවේ ප්රසිද්ධ group එකක් තුල ගොඩක් කතා බහට ලක් උනා......ඉතින් ඒ group එකේ කට්ටියත් මේ photo එක පුළුවන් වැඩ දාල ආයෙත් edit කරලා ගත්ත....මේ තියෙන්නේ ඒ photo ටික... අපේ කට්ටියගේ වැඩත් නරකම නෑ නේද????

මෙන්න තියෙනවා ඒ වගේම තවත් photo එකක්........
අන්තිමට කියන්න ඕනේ මේ කිසිම photo එකක් මට අයිති ඒවා නෙමෙයි....සමහර කට්ටිය මේ වෙද්දී දැකලත් ඇති මේ ටික......දැකපු කට්ටිය දැකපු නැති කට්ටියට බලන්න bump එකක් දාගෙන යන්න......

අපේ එළකිරි photo editors ල කට්ටියත් දාමුද බලන්න ඔයාලගේ වැඩ ටිකක්??? මම ඒවත් 1st post එකට add කරන්නන්........

Last edited:

TFS rep wewa +++