ලෝක බේබදු කිරුල ලංකාවට???

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ලෝක බේබදු කිරුල ලංකාවට???

    තිතට මත.. ලෝක බේබදු කිරුල දිනන්නට තව පියවර තුනයි

    April 11, 2014 at 12:59 pm | lanka c news
    ඒක පුද්ගල මත්පැන් පරිබෝජනය වැඩිම රටවල් අතරින් ශ‍්‍රී ලංකාව සිවු වැනි ස්ථානයට පත්ව සිටින බව ශ‍්‍රී ලංකා ප‍්‍රතිපත්ති අධ්‍යයන ආයතනය මගින් නිකුත් කෙරුණු පර්යේෂණ වාර්තාවක දැක්වේ.
    මෙහි පළමුවැනි ස්ථානය චෙක් රාජ්‍යයට ද දෙවැනි ස්ථානය ප‍්‍රංශයට සහ තෙවැනි ස්ථානය රුසියාවටද හිමිව තිබෙන බවද වාර්තාවේ සදහන් වේ.
    2005 වසරේ දී ශ‍්‍රී ලංකාවේ වාර්ෂික මත්පැන් පාරිභෝජනය ලීටර් කෝටි 12.8 ක් වූ අතර 2010 වන විට එය ලීටර් කෝටි 14.8 දක්වා වැඩිවී තිබෙන බව පෙන්වා දෙන එම වාර්තාව මෙරට සමස්ත ඒකපුද්ගල වාර්ෂික මත්පැන් පාරිභෝජනය 2011 වන විට ලීටර් 11.2 දක්වා වැඩිවී තිබෙන බවද පෙන්ව දෙයි.:P:P
     
    Last edited:
    • Like
    Reactions: prageeth119lk

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    Ehenam byte paribojanayath wadi wela athi:P
    මගුලක් කතාකරනවා බොතල් ගත්තම බයිට් ගන්න සල්ලි නැ යකො:P

    ආඩම්බරයි පුතෙ:lol: හැබැයි හිතුව තරම් වැඩි වීමක් නැ වගෙ:dull:
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    drunk.gif
    drunk.gif
    drunk.gif
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ල0කාවෙහ් ඉන්න එවුන්ට මානසික ප්‍රශ්න වැඩියි සො නතින්ග් ටු ඉම්ප්‍රෙස්
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඔය පලවෙනි රටවල් තුනේ ගෑනුත් බොනවා මිනිස්සු වගේම.අපේ රටේ ගෑනු බොන්නෙ නැතිව ඔහොමනම් ගෑනු ටිකත් බොන්න පටන් ගත්තොත් එක රටකට අහලකටවත් එන්න බැරි වෙයි.එහෙම බැලුවම අපි තමයි නම්බර් එක.අනිත් රටවල් ගෑනුත් එක්ක බීලා ඉස්සරහට ආවේ.අපේ බයියො ටික තනියෙන් බීලා හතරටවත් ආවා.ආසියාවේ ආස්චර්ය කියන්නේ ඕකට තමයි.අනිත් එක ඔය රටවල ඕන කඩේක අරක්කු තියෙනවා.අපේ හැම කඩවලම ඇත්තේ නෑ.
    :lol::lol:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    lankawe un bonna danne ne....wadinna one kiyala coke liter ganan dagena bothal ganan bonawa....liver kidney okoma ivarai....bona liter gana wedi wenna reason eka oka wenna ati.....ice tikak dagena whisky poddak dagena shandy godak danne nethuwa bonna danne ne...liter ganan bonawa coke bothal ganan dagena....