ලෝක බේබදු කිරුල ලංකාවට???
තිතට මත.. ලෝක බේබදු කිරුල දිනන්නට තව පියවර තුනයි
April 11, 2014 at 12:59 pm | lanka c news
ඒක පුද්ගල මත්පැන් පරිබෝජනය වැඩිම රටවල් අතරින් ශ්‍රී ලංකාව සිවු වැනි ස්ථානයට පත්ව සිටින බව ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය මගින් නිකුත් කෙරුණු පර්යේෂණ වාර්තාවක දැක්වේ.
මෙහි පළමුවැනි ස්ථානය චෙක් රාජ්‍යයට ද දෙවැනි ස්ථානය ප්‍රංශයට සහ තෙවැනි ස්ථානය රුසියාවටද හිමිව තිබෙන බවද වාර්තාවේ සදහන් වේ.
2005 වසරේ දී ශ්‍රී ලංකාවේ වාර්ෂික මත්පැන් පාරිභෝජනය ලීටර් කෝටි 12.8 ක් වූ අතර 2010 වන විට එය ලීටර් කෝටි 14.8 දක්වා වැඩිවී තිබෙන බව පෙන්වා දෙන එම වාර්තාව මෙරට සමස්ත ඒකපුද්ගල වාර්ෂික මත්පැන් පාරිභෝජනය 2011 වන විට ලීටර් 11.2 දක්වා වැඩිවී තිබෙන බවද පෙන්ව දෙයි.

Last edited:
හැබැයි හිතුව තරම් වැඩි වීමක් නැ වගෙ