ලෝක යුද්දයක් ආවොත් රස්සාවලට මොනවා වෙයිද? (&#34

prasadmanjulago

Well-known member
  • Aug 12, 2010
    1,095
    184
    63

    ලගදීම WW3 ඇතිවෙන බවයි පෙන්නේ.එහෙම නොවෙයි කියලා මොන තර්ක ගෙනාවත් සුදානම් වෙලා ඉන්න එක කොහොමටත් හොදයිනේ. ලෝක යුද්දයක් ඇති උනොත්
    ලංකාවට කොහොම බලපායිද?
    අපි දැන් කරන රස්සා වලට මොනවා වෙයිද?
    මොනවගේ business වලට ඇහැ ගහගෙන ඉන්න එකද හොද?

    කාලීන මාතෘකාවක් සාකච්චාව සඳහා
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පුලුවන් තරම් ශෙයර් මාකට් එකේ ට්‍රේඩ් කරන්න බලහල්ල.. වො එක ආවොත් රත්තරන් නගිනවා. (දැනටමත් නැගලා ) ඒක නිසා රත්තරන් පුලුවන් නම් ගනිල්ලා. දැන් නම් පරක්කුයි ලන්කාවේ ගන්න. උගස් තියපු ඒව තියේ නම් සින්න වෙන්න දෙන්න එපා. වටීවී. එයාර්ලයින් ඉන්ඩස්ට්‍රියේ ඉන්න උන්ට නම් ජොබ් හුකැස් වෙයි. ටුවරිසම් කරන උන්ට වහා කන්න වෙයි. පාන්පිටි ආශ්‍රිත නිශ්පාදන ඉහල යයි. සීනී ගනන් යයි. සුලබ ආහාර මිල වැඩිවෙයි නැව් ගාස්තු එක්ක. අල බතල නම් කන්න වෙ WW2 එකේ වගේ නමුත් දුප්පතාට ජිවත් වීමට ආයේ දනපතිය ලග වදින කාලයක් එයි. වේලට කුලියට මලීයට මිනිස්සු ඉදීවි.. උපාදියට රැකියා නැති වෙයි. ෆ්‍රීලාන්ස් කරන උන්ට ඔඩර් නැති වෙයි. මාකටින් ෆීල්ඩ් එක වැටෙයි. තෙල් ගනන් යයි. එහෙම උනාම ඔක්කොම වැඩිවෙයි. ගාමන් කොට නැති වෙයි. ගාමන්ට් වහන්න වෙයි.. තව ඉතින් කිව්වැකි කොටියක් කාරනා.
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    සේරටම කලින් ජීවත් වෙලා ඉන්න බලපන්,කිම් කාරයා ලංකාවටත් ඇරියොත් සොරි තමයි,මයිත්‍රී මාමි ටිකට් එක අරන් තියෙන්නෙ,ඇදෙන්න විතරයි ඔනා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland

    kohe hari ratakata yannath bari weida ban
     
    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,095
    184
    63
    සේරටම කලින් ජීවත් වෙලා ඉන්න බලපන්,කිම් කාරයා ලංකාවටත් ඇරියොත් සොරි තමයි,මයිත්‍රී මාමි ටිකට් එක අරන් තියෙන්නෙ,ඇදෙන්න විතරයි ඔනා

    ලංකාවටත් ඇරලා ජනගහනය අඩු උනොත් හරි.අපිට කෙල නොවී අනිත් රටවල් මරගත්තොත් අපිටත් සොරි.
     
    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,095
    184
    63
    පුලුවන් තරම් ශෙයර් මාකට් එකේ ට්‍රේඩ් කරන්න බලහල්ල.. වො එක ආවොත් රත්තරන් නගිනවා. (දැනටමත් නැගලා ) ඒක නිසා රත්තරන් පුලුවන් නම් ගනිල්ලා. දැන් නම් පරක්කුයි ලන්කාවේ ගන්න. උගස් තියපු ඒව තියේ නම් සින්න වෙන්න දෙන්න එපා. වටීවී. එයාර්ලයින් ඉන්ඩස්ට්‍රියේ ඉන්න උන්ට නම් ජොබ් හුකැස් වෙයි. ටුවරිසම් කරන උන්ට වහා කන්න වෙයි. පාන්පිටි ආශ්‍රිත නිශ්පාදන ඉහල යයි. සීනී ගනන් යයි. සුලබ ආහාර මිල වැඩිවෙයි නැව් ගාස්තු එක්ක. අල බතල නම් කන්න වෙ WW2 එකේ වගේ නමුත් දුප්පතාට ජිවත් වීමට ආයේ දනපතිය ලග වදින කාලයක් එයි. වේලට කුලියට මලීයට මිනිස්සු ඉදීවි.. උපාදියට රැකියා නැති වෙයි. ෆ්‍රීලාන්ස් කරන උන්ට ඔඩර් නැති වෙයි. මාකටින් ෆීල්ඩ් එක වැටෙයි. තෙල් ගනන් යයි. එහෙම උනාම ඔක්කොම වැඩිවෙයි. ගාමන් කොට නැති වෙයි. ගාමන්ට් වහන්න වෙයි.. තව ඉතින් කිව්වැකි කොටියක් කාරනා.

    හිතුවේ නෑ කව්රුත් සිරා ගනී කියල. මේක ඇත්තටම හිතන්න ඕන බරපතල කාරනාවක්. බොහොම ස්තුතියි
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    kohe hari ratakata yannath bari weida ban
    පාස්පොට් එක තියාගෙන හිටු.. චින්නු සබ් ටික ඩොක් කරන්න හම්බන්තොටට එනකොට ආයේ ඉතින් බඩු ශුවර්. කැම ලගම ලගයි. කෙලින්ම මාලදිවයිනටහරි පැනගමු සී ප්ලේන් එකක හරි. හිටන් පත්තක් ගත්තොත් වො එකකදි, රජ කැමක් ශුවර් අනිත් පැත්තෙන්. බාගේ වෙලාවට වර්ල්ඩ් වො එකක් ආවොත් චීන්නු මෙතන ලැග්ගොත් ඉන්දියාව ගහන්නත් බැරි නැ උන්ම එවපු මාලු බොට්ටුවට. :P:P:P
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    පාස්පොට් එක තියාගෙන හිටු.. චින්නු සබ් ටික ඩොක් කරන්න හම්බන්තොටට එනකොට ආයේ ඉතින් බඩු ශුවර්. කැම ලගම ලගයි. කෙලින්ම මාලදිවයිනටහරි පැනගමු සී ප්ලේන් එකක හරි. හිටන් පත්තක් ගත්තොත් වො එකකදි, රජ කැමක් ශුවර් අනිත් පැත්තෙන්. බාගේ වෙලාවට වර්ල්ඩ් වො එකක් ආවොත් චීන්නු මෙතන ලැග්ගොත් ඉන්දියාව ගහන්නත් බැරි නැ උන්ම එවපු මාලු බොට්ටුවට. :P:P:P
    :rofl::lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කොරියාවයි ඇමරිකාවයි ගහගත්තට 3වෙනි ලෝක යුද්ධයක් එන්නෑ :no: අපිට කෙලවෙන්න ලෝක යුද්ධ ඕන්නෑ බං අපි කොහොමත් පිරිහීමෙන් පිරිහීමට පත්වෙමින් ඉන්න උන් රැලක් :( රස්සා නැතිවෙයි ඉතිං කුණු බාල්දි එහෙම ඇවිස්සුවෑකි කන්න හොයන්න :yes:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    දුප්පතාට ජිවත් වීමට ආයේ දනපතිය ලග වදින කාලයක් එයි
    එහෙම උනොත් සල්ලි වල අගය අඩු වෙනවා මචන්,
    ධනපතියගේ සල්ලි වල වටිනාකම නැති වෙලා දුප්පතා ගෙ අල බතල වල වටිනාකම වැඩි වෙනවා
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    එහෙම උනොත් සල්ලි වල අගය අඩු වෙනවා මචන්,
    ධනපතියගේ සල්ලි වල වටිනාකම නැති වෙලා දුප්පතා ගෙ අල බතල වල වටිනාකම වැඩි වෙනවා

    duppathata owa karanna koheda loku idam???
    ewa tiyenne salli karayantane
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එහෙම උනොත් සල්ලි වල අගය අඩු වෙනවා මචන්,
    ධනපතියගේ සල්ලි වල වටිනාකම නැති වෙලා දුප්පතා ගෙ අල බතල වල වටිනාකම වැඩි වෙනවා
    නැනේ බන්. දුප්පතා කොච්චර වැව්වත් දුප්පත් උන්ගේ ප්‍රමානේ පොසත් උන්ට වඩා වැඩියිනේ. ඉතින් උන්ගේ පරිබොජනයට අරූ කිව්වා වගේ ඉඩම් නැ. එතකොට අදේට අරන් දුප්පත් එවුන් වවන්නේ පොසත් එවුන්ගේ ඉසම්වල. එතකොට වහල් සේවය අයේ එනවා. අල බතල වලට දවසේ වැඩ කරන්න වෙයි නැති බැරි එකාට.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    duppathata owa karanna koheda loku idam???
    ewa tiyenne salli karayantane

    නැනේ බන්. දුප්පතා කොච්චර වැව්වත් දුප්පත් උන්ගේ ප්‍රමානේ පොසත් උන්ට වඩා වැඩියිනේ. ඉතින් උන්ගේ පරිබොජනයට අරූ කිව්වා වගේ ඉඩම් නැ. එතකොට අදේට අරන් දුප්පත් එවුන් වවන්නේ පොසත් එවුන්ගේ ඉසම්වල. එතකොට වහල් සේවය අයේ එනවා. අල බතල වලට දවසේ වැඩ කරන්න වෙයි නැති බැරි එකාට.
    උඹලා දෙනා ඔය කියන්නෙ ඉඩම් හිමි වැවිලිකරුවෝ ගැන නෙ,
    මම කිව්වෙ ඔය හෙන සල්ලිකාරයෝ ඉන්නෙ බන් වෙන වෙන බිස්නස් වලින් සල්ලි ගොඩ ගහපු...
    අන්න එහෙම ධනපතියෝ ගැන

    ධනපතියට ඉඩම් අක්කර 500ක් තිබ්බත් ඒවා වල වවන්නෙ දුප්පත් මිනිස්සු නෙ බන්
    වවන කාලේ හරි වැවෙන කාලෙ හරි අස්වැන්න කපන කාලේ හරි ඔහොම යුද්ධයක් ආවොත්
    එකෙක්වත් බෝම්බ වැටෙයි කියලා බයේ සල්ලි වලට ඕවාගෙ වැඩ කරන්න නොගියොත්
    ධනපතියට වහ කන්න වෙන්නෙ
    ජපන්නු බෝම්බ දාන කාලෙ බත්තරමුල්ලෙ ඉඩම් අක්කරයක් දුප්පත් මිනිහෙක් ගත්තලු නෙ රටකජු රාත්තල් 4කට
    හෙන ධනපතියෙක්ලුනෙ ඉඩම වික්කෙ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උඹලා දෙනා ඔය කියන්නෙ ඉඩම් හිමි වැවිලිකරුවෝ ගැන නෙ,
    මම කිව්වෙ ඔය හෙන සල්ලිකාරයෝ ඉන්නෙ බන් වෙන වෙන බිස්නස් වලින් සල්ලි ගොඩ ගහපු...
    අන්න එහෙම ධනපතියෝ ගැන

    ධනපතියට ඉඩම් අක්කර 500ක් තිබ්බත් ඒවා වල වවන්නෙ දුප්පත් මිනිස්සු නෙ බන්
    වවන කාලේ හරි වැවෙන කාලෙ හරි අස්වැන්න කපන කාලේ හරි ඔහොම යුද්ධයක් ආවොත්
    එකෙක්වත් බෝම්බ වැටෙයි කියලා බයේ සල්ලි වලට ඕවාගෙ වැඩ කරන්න නොගියොත්
    ධනපතියට වහ කන්න වෙන්නෙ
    ජපන්නු බෝම්බ දාන කාලෙ බත්තරමුල්ලෙ ඉඩම් අක්කරයක් දුප්පත් මිනිහෙක් ගත්තලු නෙ රටකජු රාත්තල් 4කට
    හෙන ධනපතියෙක්ලුනෙ ඉඩම වික්කෙ
    ඔව් එහෙම එකක් තියෙනව. හැබැයි සල්ලි තියන එකාට රටින් ගෙනත් හරි කැවැකිනේ බන්. සැමන් ටින් එකක් 1000යි කිව්වොත් ඔක ගන්න පොසත් උන් මිසක දුප්පත් උන් නැනේ. ඉතින් පොසත් උන්ට කොහොමත් බඩු හම්බ වෙනවා. ඉඩම්වල වවලා නෙලාගන්න කාලෙට බොම්බ ගැහුවොත් බඩගින්නේ මැරෙන්න වෙන්නේ දුප්පත් එකාට තමා. අනික දුප්පත් උන්ට ඔනා ඔන හැටියට වවන්න දෙන එකක් නැ. මතකනේ සිරිමගේ බස් එකේ මිරිස් ගෙනියන්න තහනම්. ඊකුට හාල් හුන්ඩු දෙකටවඩ තියාගන්න තහනම් වගේ නීති. ඒ නිසා අහාර කොහොමත් හිග වෙන්නේ දුප්පත් එකාට. ඒ කාලේ සිරිමගේ ඉඩම්වල බාස්මති වැව්වා පවුලට කන්න.