ලෝක යුද්ධයක් ඇති නොවෙන්නේ ඇයි?

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    මම හිතන්නේ ඔයාගේ දත්ත අනුව හරි.ඒත් මෙහෙමත් හිතමුකෝ.
    ඇමරිකාවට ප්‍රහාරක ජෙට් 10,000ක් තියෙනවා රුසියාවට 1000 කියලා.

    ඒත් ඇමරිකාවේ 10000ම අහසට දානවද? නෑ නේ. දාන්නේ සුලු ප්‍රමානයක් විතරයි.ඒත් රුසියාවට ඔක්කොම දාන්න පුලුවන්. උදාහරනයක් විදියට ඇමරිකාව යුද්දෙදී ප්ලේන් 500ක් ර්ලීස් කලොත් රුසියාවටත් ඒ ගාන රිලීස් කරන්න පුලුවන්.

    අමතක කරන්න එපා රුසියන් කාරයෝ හරි මගඩියෝ.උන් ඔක්කොම කරන්නේ හොරෙන්.සෝවිට් දෙශය තියෙන කාලෙ ඉදන්ම එහෙමයි.අදටත් උන්ගෙ යුද ශක්තිය අභිරහසක්.

    මම කියන්නේ මේ රටවල් දෙක අතර යුද්දයක් ගියොත් දෙපාර්ශවයම සම තැනක ඉන්නවා. ගැහුවොත් දෙගොල්ලන්ටම සමව රිදෙනවා.


    :yes::yes:

    මටත් ඔය ටික තමයි මතක් උනේ..
    අමෙරිකන් ඩොලර් වලින් රුසියාවේ, චීනේ, උතුරු කොරියාව ශක්තිය මනින්න බෑ...
    අනික තමයි ඇමරිකාවට කොච්චර යුද ශක්තියක් තිබ්බත් උපක්‍රම සහ මිනිස්සුන්ගේ හිතේ හය්යෙන් යුද්ද වෙනස් වෙනවා....

    හොඳම උදාහරණ ජර්මනිය රුසියාවට ගහද්දි අන්තිමට කාපු හැටි...
    ඊස්‍රායලය හතර වටේ තිබ්බ ඊජිප්තුවට සිරියාවට දවස් 6කින් ගහපු හැටි...
    ඔය කියන ඇමරිකාව වියට්නාමයේදි කාල අකුලගේන ආපු හැටි....

    ඇමෙරිකාව ඉරකයට ගහද්දි සෞදි වගේ රටවල් වලින් උදව් ලැබුවා... උං කරන්නේ කොටවල ගේම ගහන එක
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    හිනත් යනව මේකේ සමහර බයියෝ කමෙන්ට් දාල තියෙන්නේ උන් ඇමරිකාවේ පෙන්ටගන් එකේ director වෙලා ඉදල පස්සේ රුසියාව චීනය කොරියාව ඔක්කොම රටවල් වල presidents ල වගේ. ලොල් තමයි
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    හිනත් යනව මේකේ සමහර බයියෝ කමෙන්ට් දාල තියෙන්නේ උන් ඇමරිකාවේ පෙන්ටගන් එකේ director වෙලා ඉදල පස්සේ රුසියාව චීනය කොරියාව ඔක්කොම රටවල් වල presidents ල වගේ. ලොල් තමයි

    :lol::lol::lol::lol:
     

    janithjaya

    Active member
  • Mar 3, 2009
    302
    30
    28
    අපේ ගෙදර
    මට තේරුම් ගිය විදියට ඇමරිකාවට මෙච්චර යුධ වියදම් ගියේ, ඔවුන් ඉරාක ඇෆ්ගනිස්ථාන් ලිබියාව වගේ රටවල් වලට යුද ආධාර දීපු නිසා කියලා. ඇමරිකා ජනපදයක් වශයෙන් ඔවුන්ගේ හමුදාව නගා සිටුවන්න ගිය වියදම අඩු වෙන්න පුළුවන්.[/COLOR]
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චිනය සමජ්වාදි රටක් ඇත්ත තොරතුරු කවදාවත් එලියට දෙන්නෙ නැ.බටහිර මාධය පවා කියන දෙයක් තමයි චිනය කියනවට වැඩි ප්‍රමානයක් යුධ බල‍යට වියදම් කරනව කියන එක.:yes:

    රුසියාව සමාජවාදය තිබ්බ රටක්,දැනට ලොකේ නියශ්ටික ආයුධ වැඩිම ප්‍රමානයක් තියෙනව කියල පිලිගන්නෙ රුසියාවෙ.ඒකත් රුසියාව දුන්න ඩේටා,තියෙන ප්‍රමානය ඊට වැඩි.:shocked:

    එහෙම බැලුවම නම් ඔය සන්කයා ලේකන පිලි ගන්ඩ අමාරුයි මචන්. ඔය අවුරුදු ගාන ඇතුලත ඇමරිකාව යුද්ද කියක් නම් කරා කියාලද,ඒ කියන්නෙ වැය කරපු මුදල් වලින් වැඩි ප්‍රමනයක් යනව කියන එක.එත රුසියව චිනෙ යුද්ද කරේ නැ,දපු සල්ලි වලින් සුබසාදන වියදම් අරුනම ඉතුරුව ඔක්කොම යුද බලය වැඩි කිරිම සදහා
    .:shocked:
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    ලයිස් ආර් ඇග්‍රීඩ් අපොන් . මේකෙයි අර චැනල් 4 විඩියොවෙයි අතර වෙනස මොකද්ද බන්. කිසි වෙනසක් නෑ,. these vedios dose not prove who did this. bvut i'm sure this is done by Saudi dogs backed forces
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    චිනය සමජ්වාදි රටක් ඇත්ත තොරතුරු කවදාවත් එලියට දෙන්නෙ නැ.බටහිර මාධය පවා කියන දෙයක් තමයි චිනය කියනවට වැඩි ප්‍රමානයක් යුධ බල‍යට වියදම් කරනව කියන එක.:yes:

    රුසියාව සමාජවාදය තිබ්බ රටක්,දැනට ලොකේ නියශ්ටික ආයුධ වැඩිම ප්‍රමානයක් තියෙනව කියල පිලිගන්නෙ රුසියාවෙ.ඒකත් රුසියාව දුන්න ඩේටා,තියෙන ප්‍රමානය ඊට වැඩි.:shocked:

    එහෙම බැලුවම නම් ඔය සන්කයා ලේකන පිලි ගන්ඩ අමාරුයි මචන්. ඔය අවුරුදු ගාන ඇතුලත ඇමරිකාව යුද්ද කියක් නම් කරා කියාලද,ඒ කියන්නෙ වැය කරපු මුදල් වලින් වැඩි ප්‍රමනයක් යනව කියන එක.එත රුසියව චිනෙ යුද්ද කරේ නැ,දපු සල්ලි වලින් සුබසාදන වියදම් අරුනම ඉතුරුව ඔක්කොම යුද බලය වැඩි කිරිම සදහා
    .:shocked:

    උබ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. දැන් බලපන් චීනේ ඉන්දියන් සාගරයේ යුධ බලය වැඩි කරමින් යන්නේ. ලංකාවේ ආර්ථික සහ ආරක්ෂක කටයුතු වලට මැදිහත් වෙලා ලංකාව අල්ලේ නටවන සයිස් එකට ඇවිත්. චීන සබ්මැරීන ලංකාව අවට මුහුඩේ ඔත්තු බලන බව ඉන්දීය ආරක්ෂක අංශ හෙළි කලා. අනාගත චීන යටත් විජිතය වන සිරි ලංකාවේ යුධ බලය නාවික පිහිටුම එහෙම චීනෙට. :sorry:

    චීනේ හැබැයි හෙන ගානක් හමුදාවේ උන් ඉන්නවා. උන්ට කන්න බොන්න දෙන්න පවා විශාල වියදමක් යනව. ඇමරිකාවේ ඉන්නෙ හමුදා කාරයෝ ගාන අඩුයි. උන් දෙන්නේ තාක්ෂණයෙන් ගේම. බලපන් වෝ ෆෙයා එකට බහින්නේ 8-10 සෙට් එකක්. උන්ට ද්‍රෝන් වල ඉදන් නයිට්විෂන්, සැටලයිට් උපකාරක, මේකි නොකී සහය සමග ගේම දෙන්නේ. මේවා ඇවිල්ල ආයෝජන. මේවා භාවිතා කරලා අඩු පාඩු හොයාගෙන අලුත් තාක්ෂනයන් ඉපදෙනවා.

    රුසියාවේ සෝවියට් බිඳ වැටීමත් සමග යුධ බලය සදහා වියදම් ගොඩක් අඩු කලා. කලින් ඇමරිකාවටත් වඩා වියදම් කලා. න්‍යෂ්ටික අවි නම් දන්නෙ නෑ. හැබැයි මම දන්නා විදිහට ඇමරිකාව සහ රුසියාව එකතු වෙලා යුධ ශිර්ෂ අඩු කරන එකක් කලා. පරමාණුක අධිකාරියේ උන් ඉස්සරහ වෙන්න ඕනි ඕක කලේ. නැතිනම් බොරුවට පුළුවන් නේ අඩු කලා කියන්න.
    හැබැයි රුසියාවේ ඕනි තරම් ඉඩ තියෙනවා මොකාටවත් හොයන්න බැරි වෙන්න ඕව හංගන්න
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඔය සංඛ්‍යාලේඛන නම් හොරාගේ අම්මගේ ඒවා..ඔච්චර ඇමෙරිකාව දියුණු නම්, 9/11 එකෙන් පස්සේ මුළු ලෝකෙම සපෝට් කරලත් අර ඔසාමා ව අල්ලගන්න අවුරුදු 5 කට වඩා ඇට ගණන් කලේ ඇයි? තලෙයිබාන් එකට සබ්මැරීන් තිබුනද? ප්ලේන් තිබුනද?
    ඇමෙරිකාව නිකන් බොරු සෝබන දාන , නිවට මිනිස්සු ඉන්න තුප්පහි රටක්..යුද්ධෙකට යන එකා යන්නේ මැරෙන්න උනත් බලාගෙන...ඒත් ඇමෙරිකන් හමුදාවේ උන්ව දැකල තියෙනවද? උන් බොඩි ආමර් 10 ක් විතර දාගෙන, හෙල්මට් එකේ කැමරා එල්ලගෙන යන නිවට බයගුල්ලෝ ටිකක්..කැමරාව හෙල්මට් එකේ ගහන් ඉන්නේ, උන් බයයි කණ්ඩියකින් ඉස්සිලා බලන්නවත්...,වෙඩි වදී කියල..ඉතින් කැමරාව තමයි උස්සන්නේ..මේ වගේ නිවටයෝ ඉන්න හමුදාවකට පුලුවන්ද යුද්ධයක් දිනන්න? මුකුත් ඕන නෑ, උන්ගේ මොරාල් එකේ තරම පෙනුනනේ, ලගදි twitter,facebook වලට උන් දාපු ෆොටෝ වලින්...

    fb.jpg


    අන්න ඒ නිවට ගතිය නිසා තමයි උන් nukes & missiles වලින් යුද්ධ කරන්න කැමැති..
    ඒත් ඒවාට මේ පාර රුසියාවෙනුයි ඉරානයෙනුයි සුහද ප්‍රතිචාර හම්බෙයි..ඔය සංඛ්‍යාලේඛන හදන්නේ අමෙරිකන්කාරයෝයි, උන්ට හිතවත් කොම්පැනි කාරයොයි...මොකද උන්ට ඕන, නැති දෙයක් පෙන්නලා, නැති බලයක් මුන්ට තියෙනවා කියල, අනිත් රටවල් බය කරන්න..ඒක හරියට වියට්නාමෙන් හොදට කාපු අමෙරිකන්කාරයෝ, ලැජ්ජාව වහගන්න රම්බෝ film එක හැදුවා වගේ..,උන් කෑවේ නෑ කියල ලෝකෙට පෙන්නන්න..උන්ට 40% තියෙනවා නම් උන් පෙන්නන්නේ 90% තියෙනවා වගේ...උන් ගෙනියන්නේ මාධ්‍ය යුද්ධයක්...

    අවුරුදු 10 ක විතර ඇමරිකාවේ යුධ තාක්ෂණයේ අග්‍ර ඵලය කියල හදපු අර drones වලින් එකක්, ඉරානේ ඔත්තු බලන්න යවපු වෙලාවේ, ඒක හැක් කරලා , කිසි අන්තරාවක් නැතුව බිමට බා ගන්න , ඉරානෙට පුළුවන් උනා නම්, අරුන්ගේ මහලොකු තාක්ශනේ බල්ලට දාන්න හොදයි...ඉහලම තාක්ශනේ යොදලා හදපු ඒක හැක් කරන්න පුළුවන් උන ඉරාන තාක්ශනේ ගැන එතකොට මොකද කියන්න තියෙන්නේ? ඒවා ගැන කවුරුත් දන්නේ නෑ..CNN,BBC උන් ඒවා කියන්නෙත් නෑ..
    මේ පාර ඇමෙරිකාවයි උන්ට ගැති රටවලුයි හොද කෑමක් කනවා..
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,632
    1,571
    113
    russia ,china and america middle-east wala waliyak dha gaththa nam hari,, ethakota hondata bala ganna puluwan kawuda dinanne kiyala hehehe
     
    Jun 3, 2013
    659
    59
    0
    මොනවා උනත් මට නම් කියන්න තියෙන්නේ අපි ඉන්නේ තාම මොන්ටිසෝරිටත් පල්ලෙහායින් හැම දේකින්ම :sorry:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රිදිලා™;15569055 said:
    මොනවා උනත් මට නම් කියන්න තියෙන්නේ අපි ඉන්නේ තාම මොන්ටිසෝරිටත් පල්ලෙහායින් හැම දේකින්ම :sorry:
    අපිට චීනෙයි රුසියාවයි ඉන්නකම් ලොකු අවුලක් නෑ. :lol: