ලෝක රූ රැජින වෙනිසියුලාවෙන්
මෙවර ලෝක රූ රැජින ලෙස වෙනිසියුලාවේ ඉවේන් සාර්කෝසි කිරුළු පැළඳියා. එංගලන්තයේ ලන්ඩන් නුවර අර්ල්ස් කෝට් හි පැවති අවසන් මහා තරඟයේදී රටවල් 121ක රූ රැජිනියන් පරදා ඇය මෙම කිරුළට හිමිකම් කිව්වා.
මෙහි දෙවන ස්ථානය පිලිපීනයටත් තෙවන ස්ථානය පුවටරීකෝ රාජ්‍යයටත් හිමිවුණා.
21 හැවිරිදි වියේ පසුවන ඉවේන් සාර්කෝසි සන්නිවේදන ක්ෂේත්රයේ රැකියාවක නිරතවනවා.
ලෝක රූ රැජින තරඟය මෙවර පැවැත් වුණේ 60 වෙනි වරටයි.