ලෝක රූ රැජින වෙනිසියුලාවෙන්

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    ලෝක රූ රැජින වෙනිසියුලාවෙන්

    මෙවර ලෝක රූ රැජින ලෙස වෙනිසියුලාවේ ඉවේන් සාර්කෝසි කිරුළු පැළඳියා. එංගලන්තයේ ලන්ඩන් නුවර අර්ල්ස් කෝට් හි පැවති අවසන් මහා තරඟයේදී රටවල් 121ක රූ රැජිනියන් පරදා ඇය මෙම කිරුළට හිමිකම් කිව්වා.

    mis-wor2.jpg


    මෙහි දෙවන ස්ථානය පිලිපීන‍යටත් තෙවන ස්ථානය පුවටරීකෝ රාජ්‍යයටත් හිමිවුණා.
    21 හැවිරිදි වියේ පසුවන ඉවේන් සාර්කෝසි සන්නිවේදන ක්ෂේත්‍රයේ රැකියාවක නිරතවනවා.
    ලෝක රූ රැජින තරඟය මෙවර පැවැත් වුණේ 60 වෙනි වරටයි.

    01.jpg
    07.jpg

    08.jpg

    02.jpg

    03.jpg
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    ඈ කිරුළ පැළඳි අවස්ථාව (වීඩියෝව)

     
    Sep 12, 2011
    884
    120
    0
    මේ ලෝකේ ලස්සනම කෙල්ලෝ ඉන්නේ ලතින් ඇමරිකාව පැත්තේ!!! මම හරිද?