ලෝක වාර්තාවක්

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    ලෝකෙට හොරෙන් තියපු ලෝක වාර්තාවක්​
    :angry::angry:

    අපි අද කතා කරන්න යන්නේ ලෝකෙට හොරෙන් තියපු ලෝක වාර්තාවක් ගැන.
    වැඩිම කාලයක් නින්දක් විවේකයක් නොමැතිව මහජනතාව වෙනුවෙන් දුම්රිය ධාවනය කිරීම ඒ වාර්තාවයි.
    මේ වාර්තාව තබා තිබෙන්නේ 2018 ජූලි මාසයේ දී.
    2018 ජූලි මාසයේ කැලැන්ඩරේට අනුව 27 වෙනිදා ඇසල පෝය.
    පෝය දවස රජයේ සේවකයින්ට නිවාඩු.
    මාසේ සෙනසුරාදා ඉරිදා සහ පෝය දවස ඉවත් කළාම වැඩ කරන දින 21ක් තියනවා.
    රජයේ සේවකයෙක් දිනකට පැය 8ක් වැඩ කළ යුතුයි කියලා බැලුවොත් මාසෙට වැඩ කළ යුතු පැය ගාන 21 x 8 = 168 පැය
    ලැබී තිබෙන වැටුප් විස්තරය අනුව අතිකාල පැය 575යි.
    එකතුව 168 + 575 = 743යි.

    2018 ජූලි මාසයට පැය කීයක් තියෙනවා ද?
    මාසෙට දවස් 31යි. දවසට පැය 24 යි.
    ගාන ටිකක් අමාරුයි. ඒත් හදමු.
    31 x 24 = 744 යි
    මාසෙටම පැය 744යි.

    රියදුරු මහත්තයා මාසය තුල සේවය කළ සම්පූර්ණ කාලය පැය 743 යි.

    ඒ කියන්නේ මාසේ තුල වැටුප් විස්තරය හිමි දුම්රිය රියදුරා සම්පූර්ණ මාසෙටම එක පැයයි විවේක අරන් තියෙන්නේ.

    ඉතින් මේක ලෝක වාර්තාවක් නොවෙයි ද?​
    :frown::frown:
    027.png

    source​
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උබලට තෙරෙන්නෙ නැ earth hours ට්‍රෙන් hours වෙනස් උදා ලන්කාවෙ ට්‍රෙන් පරක්කුයි , ජාපානෙ කොච්චි වෙලාවට එනවා වගෙ
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,533
    5,752
    113
    උබලට තෙරෙන්නෙ නැ earth hours ට්‍රෙන් hours වෙනස් උදා ලන්කාවෙ ට්‍රෙන් පරක්කුයි , ජාපානෙ කොච්චි වෙලාවට එනවා වගෙ

    :D:D:yes::yes::cool:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය ගනනය කිරීම් වැරදියි, නොදැන ඕව දාන්ඩ එපා.. :yes::yes:
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,506
    8,700
    113
    උබලට තෙරෙන්නෙ නැ earth hours ට්‍රෙන් hours වෙනස් උදා ලන්කාවෙ ට්‍රෙන් පරක්කුයි , ජාපානෙ කොච්චි වෙලාවට එනවා වගෙ


    අහගත්තා නේද? :P:P:P:D:lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    math hithanne gananaya kirim weradiy. Poda weekends gov ayata niwadu unata train duwanawane bn​

    මේක ඉන්න උන් දන්නෙ බන් දවසට තියෙන පැය ගාන විතරයි..එයාල කම්කරු නිතී, දුම්රිය නිතී ඕව මොකුත්ම දන්නෙ නැතුව, ඔය දවසට පැය මෙච්චරයි කියල ගනන් කරන්නෙ..දවසට තියෙන පැය ගාන අනුව නෙමේ ඔවර් ටයිම් හැදෙන්නෙ..ඒක ඉස්සෙල්ලා ඉගෙන ගන්න ඕන..