ලෝක විනාසය ක්‍රි.ව 8500 දි...

උබේ මල ඉලව් ජරාව උබේ ත‍්‍රෙඩ් වලට විතරක් දාපන්,
අඩුම ගානේ උබ දාන එක උබවත් කියවන් නෑ,
අපිටත් ඔය මගුල කියවන්නත් එපා වෙනවා ගෙඩි පිටින් අත අරිනකොට,
උබට පොත බලාගෙන කියවන්න විතරයි දන්නේ ගිරවා වගේ,
කියවලා යමක් තේරුම් අරන් අදහසක් ප‍්‍ර‍කාශ කරන්න උබට තේරෙන් නෑ,
උබලා වගේ එවුන් තමන් ගේ ආගමටත් නින්දාවක්,
මෙන්න කියවපන් පානදුරා වාදය,

පානදුරා වදය පිලිබද සම්පුර්ණ විස්තරය මෙතනින් ලබාගන්න
http://www.mediafire.com/?95xyok9r9uah9kk


මම මිට කලිනුත් වෙනම ත‍්‍රෙඩ් එකක් දැම්ම උබටම කියලා,
උබ එවට එන්නෙ නෑ,
හැමදේටම උත්තර තියෙන උබලා අතිත මි මුත්තො
අපේ ගරුතර සංඝ රත්නය ඉදිරියේ පශ්චාත් බාගය බිම ඇනගත්ත විදිය
හොදටම ඔප්පු වෙන්නේ පානදුරා වාදයයි,
උබ ඒවා දන් නෑනේ,
මොකද බයිබලේ ඒ වගේ නෝන්ඩි වුන තැන්
සංශෝදනය කරලා පෙන්වන් නෑනේ
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
Y2K, මේ ත්‍රෙඩ් එකත් කන්න එපා බන්...උඹට නම් ඇත්තටම මානසික රෝගයක් තියෙනවා ..:angry:

උඹේ මළ විකාර වෙනම ත්‍රෙඩ් එකක දාපන්...උඹ දාන ඒවා කවුරුවත් බලන්නෙ නැති නිසා අපි දාන ඒවා මැද්දට අනම් මනම් විකාර දානවා..

උඹට කී පාරක් මම කියල තියෙනවද? අඩුම ගානේ හොඳ මිනිහෙක් වෙයන්...බයිබල් උස්සන් කඩේ යන්නෙ නැතුව..
:yes::yes::yes:

මචන් කෙනෙකු බොරු අවලාද නගලා තියෙන්වා ජෙසුස් වහන්සෙ ගැන එකට මම එතුමාව දන්න කෙනෙකු හැටියට අනිවාර්යෙන්ම පිලිතුරු දිය යුතුයි ඉතින් ඇයි මෙ ඔය දරුවා කිපෙන්නෙ?

පුතෙ මම බයිබල් උස්සගෙන කාටවත් කඩෙ යන්නෙ නැ මම දන්න දෙට සාකිශි දරනවා එක මගෙ යුතුකම එකට ඔබ තුමා බයවෙන්න කාරි නැ, මම පිස්සෙක් නම් ඇයි ඔබ මෙච්චරම පිස්සෙකුට බය වෙලා?
:(
 

Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    මචන් කෙනෙකු බොරු අවලාද නගලා තියෙන්වා ජෙසුස් වහන්සෙ ගැන එකට මම එතුමාව දන්න කෙනෙකු හැටියට අනිවාර්යෙන්ම පිලිතුරු දිය යුතුයි ඉතින් ඇයි මෙ ඔය දරුවා කිපෙන්නෙ?

    පුතෙ මම බයිබල් උස්සගෙන කාටවත් කඩෙ යන්නෙ නැ මම දන්න දෙට සාකිශි දරනවා එක මගෙ යුතුකම එකට ඔබ තුමා බයවෙන්න කාරි නැ, මම පිස්සෙක් නම් ඇයි ඔබ මෙච්චරම පිස්සෙකුට බය වෙලා?
    :(

    උඹට බය වෙන්නෙ මොකටද බන්...:P
    බෞද්ධ අපි උඹෙ දේව ධර්මෙට තියා අමනුස්ස,ප්‍රේත ඔය කොයි බලවේගෙටත් බය නෑ..අපිට තුනුරුවනේ පිහිට තියෙනවා...
    බයිබල් කෑල්ලක් දෙකක් කොහෙන් හරි Copy-Paste කලා කියල උඹ මහා ලොකු පොරක් කියල හිතන්නෙපා.. :baffled:

    බලපන් උඹ මේ එළකිරි එකේ කොච්චර චාටර්ද කියලා.කවුරුවත් ගනන් ගන්නෙ නෑ..:D:D:D කවුරුවත් උඹේ ත්‍රෙඩ් බලන්නෙත් නෑ..:D:D:D

    සිංහලෙන් දෙතුන් පාරක් කිව්වාම නොතේරෙන්නෙ උඹට මොලයක් කියල එකක් නැති නිසානෙ..

    ජේසු ගැන මොනා හරි තියෙනව නම් උඹ වෙන
    ත්‍රෙඩ් එකක දා ගනින්...මිනිහෙක් නම් ලැජ්ජාවක් කියල එකක් ගෑවිලා හරි තියෙන්න ඕනෙ...උඹට ලජ්ජාවක් කියල දෙයක් නෑනෙ, බෞද්ධ කොල්ලො උඹට කී පාරක් කිව්වද බෞද්ධ ත්‍රෙඩ් මැද්දට පනින්න එපා කියල.

    මේක මෙතනින් ඉවර කරමු..ආයෙත් උඹේ විකාර අපේ ත්‍රෙඩ් වල දාන්න එපා.එච්චරයි...
    :frown:
     
    Last edited:

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ලෝක විනශයක් වෙන්න සාරා සංකල්ප ලක්ෂයක් පිරෙන්න ඔනේ.. බුදු හාමුදුරැවෝ සාරාසංකල්ප ලක්ෂයක් පෙරැම් පිරැව
     
    Sep 12, 2011
    884
    120
    0
    හොදයි අපි බලමු ජෙසුස් වහන්සෙ මොනවාද අවසාන කාලය ගැන කියන්නෙ කියලා මෙ උපුටා ගැනිම මැතිව් 24 පරිච්චෙදයෙනි


    the stars will fall from the sky,

    තරු කියන ඒවා කඩා වැටෙන්නේ නෑ වහන්සේ :lol::lol::lol:
     

    isithad

    Member
    Jan 10, 2009
    22
    2
    0
    මේක මට ඇහුනේ අපේ නා උයනේ අරියධම්ම හාමුදුරුවන්ගේ බණකින්...
    http://www.archive.org/download/Ven.NaaUyane.Ariyadhamma.Maha.Thero/Cakkavatti_Sihanada_Sutta.mp3
    චක්කවර්ති සීහ නාද සූත්‍රය අසන්න....:)





    උන් වහන්සේ බුදු දහමට අනුව ලෝක විනාසය(කල්ප විනාසය නොවේ)සිදුවන ආකාරය අවුරුදු ගණනින් ඉතා පැහැදිලිව දේශනා කළා.
    ඒ අනුව ක්‍රි.ව 8500 ශත වර්ෂයේදි මිනිස් සංහතිය සියලුම තාක්ෂණ,ගොඩනැගිලි,ආදිය සමග අනුක්‍රමයෙන් විනාසයට පත් වේ... විනාසය දකිමින් මෙත් වඩා ගුණ දහම් පිරූවන් පමණක් මෙම සත්ව විනාසයෙන් ගැල වේ...


    ගෞතම බුදුන්ගේ කාලයේ මිනිසුන්ගේ පරම ආයුෂ අවුරුදු 100 කි...

    මිනිස් පරම ආයුෂ අවුරුදු 100කට එක් අවුරුද්දක් බැගින් අඩුවේ...එනම් අද මිනිසුන්ගේ පරම ආයුෂය අවුරුදු 74 කි...

    මෙයින් වසර 6500ක් පමණ ගිය තැන (එනම් ක්‍රි.ව 8500 පමණ ) මිනිසුන්ගේ පරම ආයුෂ අවුරුදු 10ට බසී..

    එකිනෙකා ද්වේෂ කිරීමෙන් ඇරඹී ආයුධ වලින් කරන යුද්ධයකින් (මේ බව දැනට පැහැදිලිව පෙනේ) මිනිස් සංහතිය විනාස වේ...

    නොමැරී ඉතිරිවන්නන් ගුණ දහම් පුරා නැවත මිනිස් පරපුරේ ආයුෂ වර්ධනය ඇරඹේ...

    මෙම ඉතිරිවන අතලොස්සක් දෙනා පළමු සිල් පදය රැකිමට පටන් ගැනීමෙන් ඔවුන්ගේ දරුවන්ගේ ආයුෂ අවුරුදු 20ක් වේ..

    මේ ආකාරයෙන් ගුණ දහම් පුරා ආයුෂ අවුරුදු අසංඛ්‍යය(1x10^140-එකයි බින්දු 140) දක්වා වැඩි වූ පසු නැවත දුරාචාරය පටන් ගැනීමෙන් ආයුෂ අඩුවෙමින් පරමායුෂ අවුරුදු 80000 ට අඩු වූ පසු මෛත්‍රි බුදු හාමුදුරුවන්ගේ පහළ වීම සිදුවේ...

    bump... aniwa meeka eththa kathawa... math mee dee ahala thiyenawa.... thnx for sharing it bro.....:)
     
    Jul 5, 2012
    1,773
    265
    0
    හොදයි අපි බලමු ජෙසුස් වහන්සෙ මොනවාද අවසාන කාලය ගැන කියන්නෙ කියලා මෙ උපුටා ගැනිම මැතිව් 24 පරිච්චෙදයෙනි
    .................සදහන් වෙනවා
    I dont think this is a ethical way of posting.

    If you want to post what Jesus has said about the end of world, you should have posted new thread.

    You have basically hijacked the thread started by Gstar. Thats unacceptable, unethical and no gentleman would do such a thing.