ලෝක විනාසය ක්‍රි.ව 8500 දි...

Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    ලෝක විනාසය ක්‍රි.ව 8500 දි...

    මේක මට ඇහුනේ අපේ නා උයනේ අරියධම්ම හාමුදුරුවන්ගේ බණකින්...
    http://www.archive.org/download/Ven.NaaUyane.Ariyadhamma.Maha.Thero/Cakkavatti_Sihanada_Sutta.mp3
    චක්කවර්ති සීහ නාද සූත්‍රය අසන්න....:)

    උන් වහන්සේ බුදු දහමට අනුව ලෝක විනාසය(කල්ප විනාසය නොවේ)සිදුවන ආකාරය අවුරුදු ගණනින් ඉතා පැහැදිලිව දේශනා කළා.
    ඒ අනුව ක්‍රි.ව 8500 ශත වර්ෂයේදි මිනිස් සංහතිය සියලුම තාක්ෂණ,ගොඩනැගිලි,ආදිය සමග අනුක්‍රමයෙන් විනාසයට පත් වේ... විනාසය දකිමින් මෙත් වඩා ගුණ දහම් පිරූවන් පමණක් මෙම සත්ව විනාසයෙන් ගැල වේ...

    ගෞතම බුදුන්ගේ කාලයේ මිනිසුන්ගේ පරම ආයුෂ අවුරුදු 100 කි...

    මිනිස් පරම ආයුෂ අවුරුදු 100කට එක් අවුරුද්දක් බැගින් අඩුවේ...එනම් අද මිනිසුන්ගේ පරම ආයුෂය අවුරුදු 74 කි...

    මෙයින් වසර 6500ක් පමණ ගිය තැන (එනම් ක්‍රි.ව 8500 පමණ ) මිනිසුන්ගේ පරම ආයුෂ අවුරුදු 10ට බසී..

    එකිනෙකා ද්වේෂ කිරීමෙන් ඇරඹී ආයුධ වලින් කරන යුද්ධයකින් (මේ බව දැනට පැහැදිලිව පෙනේ) මිනිස් සංහතිය විනාස වේ...

    නොමැරී ඉතිරිවන්නන් ගුණ දහම් පුරා නැවත මිනිස් පරපුරේ ආයුෂ වර්ධනය ඇරඹේ...

    මෙම ඉතිරිවන අතලොස්සක් දෙනා පළමු සිල් පදය රැකිමට පටන් ගැනීමෙන් ඔවුන්ගේ දරුවන්ගේ ආයුෂ අවුරුදු 20ක් වේ..

    මේ ආකාරයෙන් ගුණ දහම් පුරා ආයුෂ අවුරුදු අසංඛ්‍යය(1x10^140-එකයි බින්දු 140) දක්වා වැඩි වූ පසු නැවත දුරාචාරය පටන් ගැනීමෙන් ආයුෂ අඩුවෙමින් පරමායුෂ අවුරුදු 80000 ට අඩු වූ පසු මෛත්‍රි බුදු හාමුදුරුවන්ගේ පහළ වීම සිදුවේ...
     
    Last edited:

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    8.gif
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart

    මච්න් Gstar මුලින්ම ඉල්ලිමක් කරනවා මට ගරහන්න අදන්න එපා විරුද්ධ මත දරන එක පිලිබදව ඕබට මා පිලිබද තරහක් වෛරයක් තිබුනාට මගෙ නම් තුන් හිතකවත් වෛරයක් නැ හෙට ඕබ අසරනව සිටිනවා දැක්කොත් දිවිහිමියෙන් ඕබට උදව් කරන්න මම ලැස්ති

    ම්චන් මේ වාකවානු බුදුහාමුදුරුවො හරියටම කිව්වෙ නැ එතුමා සරලව කිව්වේ අවුකාලය 80,000 ට ගොස් 10 දක්වා අඩුවෙනවා කියලා මෛත්‍රි බුදුන්ගෙ පැමිනිමට පෙර මම ඕබලාගෙන් අහන්න්න කැමති ඕබ හරියටම දින වාකවානු ප්‍රකාශකරන්නෙ කුමන ඉගැන්විමක් පදනම් කරගෙනද කියලා

    තව දෙයක් මේ මට නිතරම බනින සහොදරයන්ට කියන්න කැමති, මම බුදුදහමට එරිහිව මත ප්‍රකාශ කලා කියලා හො ඕබ ජෙසුස් වහන්සෙට නින්දා අවමන් කලා කියලාවත් සත්ය වෙනස් වෙන්නෙත් නැ , බුදුදහම විනාශ වන්නෙත් නැ , කිතු දහම විනාශ වෙන්නෙත් නැ

    අපි විරුද්ධ මතවාද එනවිට එවාට දර්මයෙන් සහ සතයයෙන් පිලිතුරු දෙමු නිකන් සත්තුන්ගෙ නම් කිය කිය තම සහොදරයන්ට නින්දා අවමන් කියන්නෙ නැතුව, අපගෙ අදහස් වලින් යමක් කිසියම් කෙනෙකු ඉගෙනගන්නවා නම් අන්න එයයි ගොඩාක් වැදගත් වනුයේ, එක නිසා කරුනාකරන තවත් මිනිසෙකුට ගරුකරන්න එවිට මෙ ලොකය ගොඩාක් සුන්දර වෙවි
    :yes:
     
    • Like
    Reactions: nilangaferna

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    Very True. අතීතයේ උගත් ‍කතෝලිකයින් උගත් බෙෘද්ධයින් සමග විවාද පවත්වලා ඒ සියල්ල පරාජයට පත් වෙලා තියෙනවා. ඒ පංච මහා වාද පොත හොයාගෙන කියවන්න එතකොට සත්‍යය කුමක්ද යන්න තේරෙයි. ඒ වගේම ඔබේ ‍හුගක් පුශ්න වලට පිළිතුරැත් හම්බ වෙයි
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    හොදයි අපි බලමු ජෙසුස් වහන්සෙ මොනවාද අවසාන කාලය ගැන කියන්නෙ කියලා මෙ උපුටා ගැනිම මැතිව් 24 පරිච්චෙදයෙනි

    Signs of the End of the Age

    1 Jesus left the temple and was walking away when his disciples came up to him to call his attention to its buildings. 2 “Do you see all these things?” he asked. “I tell you the truth, not one stone here will be left on another; every one will be thrown down.”

    3 As Jesus was sitting on the Mount of Olives, the disciples came to him privately. “Tell us,” they said, “when will this happen, and what will be the sign of your coming and of the end of the age?”

    4 Jesus answered: “Watch out that no one deceives you. 5 For many will come in my name, claiming, ‘I am the Christ,a’ and will deceive many. 6 You will hear of wars and rumors of wars, but see to it that you are not alarmed. Such things must happen, but the end is still to come. 7 Nation will rise against nation, and kingdom against kingdom. There will be famines and earthquakes in various places. 8 All these are the beginning of birth pains.

    9 “Then you will be handed over to be persecuted and put to death, and you will be hated by all nations because of me. 10 At that time many will turn away from the faith and will betray and hate each other, 11 and many false prophets will appear and deceive many people. 12 Because of the increase of wickedness, the love of most will grow cold, 13 but he who stands firm to the end will be saved. 14 And this gospel of the kingdom will be preached in the whole world as a testimony to all nations, and then the end will come.

    15 “So when you see standing in the holy place ‘the abomination that causes desolation, spoken of through the prophet Daniel—let the reader understand— 16 then let those who are in Judea flee to the mountains. 17 Let no one on the roof of his house go down to take anything out of the house. 18Let no one in the field go back to get his cloak. 19 How dreadful it will be in those days for pregnant women and nursing mothers! 20 Pray that your flight will not take place in winter or on the Sabbath. 21 For then there will be great distress, unequaled from the beginning of the world until now—and never to be equaled again. 22 If those days had not been cut short, no one would survive, but for the sake of the elect those days will be shortened. 23 At that time if anyone says to you, ‘Look, here is the Christ!’ or, ‘There he is!’ do not believe it. 24 For false Christs and false prophets will appear and perform great signs and miracles to deceive even the elect—if that were possible. 25 See, I have told you ahead of time.

    26 “So if anyone tells you, ‘There he is, out in the desert,’ do not go out; or, ‘Here he is, in the inner rooms,’ do not believe it. 27 For as lightning that comes from the east is visible even in the west, so will be the coming of the Son of Man. 28 Wherever there is a carcass, there the vultures will gather.

    29 “Immediately after the distress of those days

    “‘the sun will be darkened,

    and the moon will not give its light;

    the stars will fall from the sky,

    and the heavenly bodies will be shaken.’c

    30 “At that time the sign of the Son of Man will appear in the sky, and all the nations of the earth will mourn. They will see the Son of Man coming on the clouds of the sky, with power and great glory. 31 And he will send his angels with a loud trumpet call, and they will gather his elect from the four winds, from one end of the heavens to the other.

    32 “Now learn this lesson from the fig tree: As soon as its twigs get tender and its leaves come out, you know that summer is near. 33 Even so, when you see all these things, you know that itd is near, right at the door. 34 I tell you the truth, this generatione will certainly not pass away until all these things have happened. 35 Heaven and earth will pass away, but my words will never pass away.

    මම දන්නවා මෙක නිකන් සුරගන කතාවක් වගෙයි ඕයාලට නමුත් පොඩ්ඩක් හිතලා බලන්න මෙහි සදහන් කරනා ගැන මෙ දෙවල් දැන් සිදුවෙමින් පවතිනවා ඉතින් එ දවස එනකල් සමහර අය උසුලු විසලු කරන බවත් බයිබලයෙ සදහන් වෙනවා සම්හර අය කියනවාලු "කො ඕබලාගෙ ජෙසුස් වහන්සෙ?" තමා අවෙනම් නැ නෙද? හැම දෙම වෙනදා වගෙමයි නෙද? කියලා නිගරු කරන බව ඉතා පැහැදිලිව සදහන් වෙනවා
     
    • Like
    Reactions: adflavion

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    මම දන්නවා මෙක නිකන් සුරගන කතාවක් වගෙයි ඕයාලට නමුත් පොඩ්ඩක් හිතලා බලන්න මෙහි සදහන් කරනා ගැන මෙ දෙවල් දැන් සිදුවෙමින් පවතිනවා ඉතින් එ දවස එනකල් සමහර අය උසුලු විසලු කරන බවත් බයිබලයෙ සදහන් වෙනවා සම්හර අය කියනවාලු "කො ඕබලාගෙ ජෙසුස් වහන්සෙ?" තමා අවෙනම් නැ නෙද? හැම දෙම වෙනදා වගෙමයි නෙද? කියලා නිගරු කරන බව ඉතා පැහැදිලිව සදහන් වෙනවා

    සුරගන කතාවක් වගේ නෙවෙයි සුරගන කථාවක් තමයි. අහිතක් හිතන්න් එපා උඹෙ ආගම මුල ඉදලම සුරංගනා කථාවක් වගේ තමයි.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Very True. අතීතයේ උගත් ‍කතෝලිකයින් උගත් බෙෘද්ධයින් සමග විවාද පවත්වලා ඒ සියල්ල පරාජයට පත් වෙලා තියෙනවා. ඒ පංච මහා වාද පොත හොයාගෙන කියවන්න එතකොට සත්‍යය කුමක්ද යන්න තේරෙයි. ඒ වගේම ඔබේ ‍හුගක් පුශ්න වලට පිළිතුරැත් හම්බ වෙයි

    මචන් මට වෙන කෙනෙකුගෙ තර්කයන් වලට වග කියන්න බැ, අපි මෙහෙම දෙයක් කරමු දැන් ඕක වෙලා ගොඩාක් කල් නේ .... අපි වර්තමානයේ මෙ වදය කරමු හැබැයි එක කොන්දෙසියක් උඩ මෙ වදය වෙන්න ඔනැ ඕබ සහ මම අතර පමණයි ත්‍රිඩ් එකට වෙන කාටවත් එන්න බැ Read only OK මම අද වුනත් ලැස්ති

    මෙ මොත මම ඉතා අසවෙන් හොය හොය ඉදලා අපෙ එලකිරි කොල්ලෙක් දැම්මාම බාගෙන කියෙව්වා දැන් නම් මට මතකත් නැ නමුත් ඕබ පොත අතෙ තියාගෙන වදා ඉදිරිපත් කරන්න මම පිලිතුරු දෙන්නම්

    අවශ්ස නම් ප්‍රසිද්ධියේ වුනත් පවත්වන්න මම සුදානම්
    :yes:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    සුරගන කතාවක් වගේ නෙවෙයි සුරගන කථාවක් තමයි. අහිතක් හිතන්න් එපා උඹෙ ආගම මුල ඉදලම සුරංගනා කථාවක් වගේ තමයි.

    කොල්ලො මමත් බුදුදහම පස්සෙ එලවන කාලෙ ඔහොමම හිතුවා නමුත් ජෙසුස් වහන්සේගේ ශුද්ධාත්ම අනුභාවයෙන් අද මම නියම කිතුනුවෙක්

    ඕබ කැමතිනම් මේහෙම කියන්න ජෙසුස් වහන්සෙට

    "ජෙසුනි මම ඕබව නොදනිමි නමුත් ඕබ වහන්සෙ සැබැයින්ම ජිවමාන නම් මට එලිදර්ව් වුව මැනව" මේ Prayer එක කියලා අද නිදාගන්න ඕබට මස 3 නක් ඇතුලත එලිදරව් වන්න කියලා මා එතුමන්ගෙන් ඉල්ලන් නම්.

    God Bless You!
     
    Last edited:

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    කොල්ලො මමත් බුදුදහම පස්සෙ එලවන කාලෙ ඔහොමම හිතුවා නමුත් ජෙසුස් වහන්සේගේ ශුද්ධාත්ම අනුභාවයෙන් අද මම නියම කිතුනුවෙක්

    ඕබ කැමතිනම් මේහෙම කියන්න ජෙසුස් වහන්සෙට

    "ජෙසුනි මම ඕබව නොදනිමි නමුත් ඕබ වහන්සෙ සැබැයින්ම ජිවමාන නම් මට එලිදර්ව් වුව මැනව" මේ Prayer එක කියලා අද නිදාගන්න ඕබට මස 3 නක් ඇතුලත එලිදරව් වන්න කියලා මා එතුමන්ගෙන් ඉල්ලන් නම්.

    God Bless You!

    http://www.youtube.com/watch?v=-YbUEZfJJaQ&list=WL7A10625F26607C28&index=1

    check this out .u will find the truth..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක මට ඇහුනේ අපේ නා උයනේ අරියධම්ම හාමුදුරුවන්ගේ බණකින්...
    http://www.archive.org/download/Ven.NaaUyane.Ariyadhamma.Maha.Thero/Cakkavatti_Sihanada_Sutta.mp3
    චක්කවර්ති සීහ නාද සූත්‍රය අසන්න....:)

    උන් වහන්සේ බුදු දහමට අනුව ලෝක විනාසය(කල්ප විනාසය නොවේ)සිදුවන ආකාරය අවුරුදු ගණනින් ඉතා පැහැදිලිව දේශනා කළා.
    ඒ අනුව ක්‍රි.ව 8500 ශත වර්ෂයේදි මිනිස් සංහතිය සියලුම තාක්ෂණ,ගොඩනැගිලි,ආදිය සමග අනුක්‍රමයෙන් විනාසයට පත් වේ... විනාසය දකිමින් මෙත් වඩා ගුණ දහම් පිරූවන් පමණක් මෙම සත්ව විනාසයෙන් ගැල වේ...

    ගෞතම බුදුන්ගේ කාලයේ මිනිසුන්ගේ පරම ආයුෂ අවුරුදු 100 කි...

    මිනිස් පරම ආයුෂ අවුරුදු 100කට එක් අවුරුද්දක් බැගින් අඩුවේ...එනම් අද මිනිසුන්ගේ පරම ආයුෂය අවුරුදු 74 කි...

    මෙයින් වසර 6500ක් පමණ ගිය තැන (එනම් ක්‍රි.ව 8500 පමණ ) මිනිසුන්ගේ පරම ආයුෂ අවුරුදු 10ට බසී..

    එකිනෙකා ද්වේෂ කිරීමෙන් ඇරඹී ආයුධ වලින් කරන යුද්ධයකින් (මේ බව දැනට පැහැදිලිව පෙනේ) මිනිස් සංහතිය විනාස වේ...

    නොමැරී ඉතිරිවන්නන් ගුණ දහම් පුරා නැවත මිනිස් පරපුරේ ආයුෂ වර්ධනය ඇරඹේ...

    මෙම ඉතිරිවන අතලොස්සක් දෙනා පළමු සිල් පදය රැකිමට පටන් ගැනීමෙන් ඔවුන්ගේ දරුවන්ගේ ආයුෂ අවුරුදු 20ක් වේ..

    මේ ආකාරයෙන් ගුණ දහම් පුරා ආයුෂ අවුරුදු අසංඛ්‍යය(1x10^140-එකයි බින්දු 140) දක්වා වැඩි වූ පසු නැවත දුරාචාරය පටන් ගැනීමෙන් ආයුෂ අඩුවෙමින් පරමායුෂ අවුරුදු 80000 ට අඩු වූ පසු මෛත්‍රි බුදු හාමුදුරුවන්ගේ පහළ වීම සිදුවේ...

    ඇත්ත වෙන්න පුලුවන් අද මනුස්සයනගේ ආයුෂ පිරිහෙනව තවත් අවුරැදු 6500 ගියාම මිනිස්සුන්ගෙ ආයුෂ තවත් අඩුවෙන්ඩ පුලුවන් මොකද බුද්ධ ධර්මය අකාලික හින්ද :yes:

    ම්චන් මේ වාකවානු බුදුහාමුදුරුවො හරියටම කිව්වෙ නැ එතුමා සරලව කිව්වේ අවුකාලය 80,000 ට ගොස් 10 දක්වා අඩුවෙනවා කියලා මෛත්‍රි බුදුන්ගෙ පැමිනිමට පෙර මම ඕබලාගෙන් අහන්න්න කැමති ඕබ හරියටම දින වාකවානු ප්‍රකාශකරන්නෙ කුමන ඉගැන්විමක් පදනම් කරගෙනද කියලා
    බුදුදහම විනාශ වන්නෙත් නැ , කිතු දහම විනාශ වෙන්නෙත් නැ
    :yes:

    නැනේ පොඩිඩක් වැරදුනා ආයුකාලය 10 ගොස් 80 000 දක්වා වැඩි වෙනව. හරියට දන වකවානු ප'කාශ කරල තියෙන්නෙ යන විදිහ දිහා බලල සමහර වට වරදින්න පුලුවන් :yes: බෝහෝ විට හරි
    ඒත් බුදු දහමේ දක්වන ආයුෂ 10 පිරිහිලා නැවත වැඩිවෙනව කියන දේ නමි සිද්ධ වෙනව :yes:

    බුදුදහම විනාශ වන්නේ නැ, මොකද සමිබුද්ධ දේශනාවෙ කෙහෙවත් කාටවත් අද වෙනකන් වැරැද්ධක් අඩුපාඩුවක් හොයාගන්ඩ බැ. මොන තරන් තාක්ෂනික දියුනුවක් තියෙන සමාජයක අප ජිවත් උනත්. ඒත් දේව විස්වාසය මතම පදනමි වෙචිච ආගමි .......... ......... .....දියුනුවන නුතන ලෝකයට ගැලපෙයිද කියන පස්නෙ තියෙනව.:rolleyes::rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් මට වෙන කෙනෙකුගෙ තර්කයන් වලට වග කියන්න බැ, අපි මෙහෙම දෙයක් කරමු දැන් ඕක වෙලා ගොඩාක් කල් නේ .... අපි වර්තමානයේ මෙ වදය කරමු හැබැයි එක කොන්දෙසියක් උඩ මෙ වදය වෙන්න ඔනැ ඕබ සහ මම අතර පමණයි ත්‍රිඩ් එකට වෙන කාටවත් එන්න බැ Read only OK මම අද වුනත් ලැස්ති

    අවශ්ස නම් ප්‍රසිද්ධියේ වුනත් පවත්වන්න මම සුදානම්
    :yes:

    ආ මොකක් ගැනද බන් විවාද කරන්ඩ හදන්නෙ ? :rolleyes::rolleyes: මාර්තුකාව මොකක්ද?:rolleyes::lol:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart

    Brother I know this story but that person who lives in India is not true Jesus his name was Isa, he may be a Buddhist monk
    The conclusion is simple,

    If Jesus’s learned Buddhism he would have talk about Lord Buddha, moreover Bible is against many doctrine taught in Buddhism (Ex: Reincarnation, No- Self, No meaning, No forgiveness etc.). Buddha is an atheist but Jesus always talks about almighty father, always all the time even at cost of his own life.

    If you want to believe that Jesus is a Buddhist monk one must say he is the worse Buddhist monk ever live

    Your concern is Jesus's age 12-30 , specially no one knows Jesus Christ as a Messiah (I mean his disciples) they came to know Jesus only after he start his Ministry after baptizing from John the Baptist that is another proof say that his disciples wrote only what they saw "No secondary Data"
    Have you ever think about why only Jesus Christ becoming a victim of these made-up stories? (I know the reason why but you do not believe in me)
    Brother do you believe in existence of a bad guy like Satan or in your language Maraya always oppose to the truth work against the truth?

    තව එකක් කියන්න ඔනැ දැන් ඉස්ලාම් අය කියනවා ශ්‍රිපාදය එයාලගේ මොකක්ද කාතාවක් ,සමහර අය කියනවා එය අදම් ගේ පා සලකුණක් කියලා, බෞද්ධ අය කියනවා මක්කම්ත් එයාලට සම්බන්ද කරලා ඉතින් මෙ වගෙ දෙවල් වලින් එයාලා අහින්සක් සතුටක් ලබනවා නමුත් මට නම් ගොඩාක් වැදගත් ඉගැන්විම් තමයි නැතුව මෙ භෞතික වස්තු වලට හිමිකමක්, ආගමක් නැ

    හැබැයි පුතා බුදු දහමෙ සදහන් වෙන්වා බොධිසත්වයන් 3 ගර්ගයක් ගැන එක වර්ගයක් ජෙසුස් වහන්සෙගේ වරිතයට ගොඩාක් දුරට සමානයි , නමුත් ජෙසුස් වහන්සෙගෙ සම්පුර්ණ වෙනස් ඉගැන්විම් එ සැකයද දුරලිමට ප්‍රමාණවත් මා එ පිලිබදව පසුව පල කරන්නම්
     
    • Like
    Reactions: nilangaferna

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    Y2K, මේ ත්‍රෙඩ් එකත් කන්න එපා බන්...උඹට නම් ඇත්තටම මානසික රෝගයක් තියෙනවා ..:angry:

    උඹේ මළ විකාර වෙනම ත්‍රෙඩ් එකක දාපන්...උඹ දාන ඒවා කවුරුවත් බලන්නෙ නැති නිසා අපි දාන ඒවා මැද්දට අනම් මනම් විකාර දානවා..

    උඹට කී පාරක් මම කියල තියෙනවද? අඩුම ගානේ හොඳ මිනිහෙක් වෙයන්...බයිබල් උස්සන් කඩේ යන්නෙ නැතුව..
    :yes::yes::yes:
     
    • Like
    Reactions: adflavion