ලෝක සහජීවනයට අනතුරක්
මේ කියන්න යන්නෙ අපි හැමෝම වැටිල ඉන්න ලොකු මුලාවක භයානක කම ගැන.මේක ජාතිවාදය ඇවිස්සීමක් නෙමෙයි. ඇවිස්සිලා තියන ජාතිවාදය ගැන අනතුරැ ඇගවීමක්.අපේ රටේ බෞද්ධ ක්‍රිස්තියානි ඉස්ලාම් කියන ආගම් මෑතක් වෙනකල් ලෝකෙට පේන්න සමගියෙන් හිටිය.නමුත් අනෙක් ආගම් වලින් බෞද්ධයින්ට විරැද්ධව විශාල ප්‍රහාරයක් දියත් කරමින් තමයි ඉන්නෙ.ඒක විටින් විට දරැණු තත්වයන් කරා ඇවිලී ගියත් අපේ රටේ පාලකයින් ඔවුන්ගෙ ඡන්ද ගොඩ බේරගන්න ඒවා වසන් කරන් හිටියා මිස ස්ථිර පිළියමක් යොදන්න කටයුතු කලේ නෑ.දැන්නම් තත්වය අතිභයානක අතට හැරිලා තියන්නෙ.මහනුවර රත්නපුර වගේ පැතිවලින් එලියට එන්නෙ ඔය කියන භයානක සෙවනැලි.බටහිර ක්‍රිස්තියානි රටවල් මානව හිමිකම් ඉස්සරහට දාගෙන අපිට කෙලින්න හැදුවට,පෙරහැරේ අලි ඇත්තු ගෙනියනඑක නතර කරල බෞද්ධ සංස්කෘතිය විනාශ කරන්න හැදුවට උන්ටත් වැඩේ වැරදිලා කියල තාම තේරැන් අරන් නැද්ද කොහෙද.මුස්ලිම් අන්තවාදය තමයි මේ කියන ලෝක පිළිකාව.මේ අන්තවාදය සදහටම ලෝකෙන් අතුගාදාන්න මිනිස් කම දන්න හැමෝම අත්වැල් බැදගන්න වෙනවා.මේකට මුස්ලිම් හැමෝම අයිති නෑ.සමහර එවුන් විතරයි මේ අන්තවාදි විදියට වැඩ කරන්නෙ.අන්න ඒකයි නවත්තන්න ඕන.මේ තියන්නෙ හොදම උදාහරණයක්.මේක අපේ රටේ සිද්ධියක් නෙමෙයි තමයි ඒත් මේක බලල ක්‍රිස්තියානි සහෝදරයින් තේරැම් ගනිල්ලා උඹල අපි ඉන්න භයානක තත්වය ගැන.අපේ රටටත් මේ ඉරණම අත්වෙන්න තව මහගොඩක් දුර නෑ.


