ලෝක සහජීවනයට අනතුරක්

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    ලෝක සහජීවනයට අනතුරක්

    මේ කියන්න යන්නෙ අපි හැමෝම වැටිල ඉන්න ලොකු මුලාවක භයානක කම ගැන.මේක ජාතිවාදය ඇවිස්සීමක් නෙමෙයි. ඇවිස්සිලා තියන ජාතිවාදය ගැන අනතුරැ ඇගවීමක්.අපේ රටේ බෞද්ධ ක්‍රිස්තියානි ඉස්ලාම් කියන ආගම් මෑතක් වෙනකල් ලෝකෙට පේන්න සමගියෙන් හිටිය.නමුත් අනෙක් ආගම් වලින් බෞද්ධයින්ට විරැද්ධව විශාල ප්‍රහාරයක් දියත් කරමින් තමයි ඉන්නෙ.ඒක විටින් විට දරැණු තත්වයන් කරා ඇවිලී ගියත් අපේ රටේ පාලකයින් ඔවුන්ගෙ ඡන්ද ගොඩ බේරගන්න ඒවා වසන් කරන් හිටියා මිස ස්ථිර පිළියමක් යොදන්න කටයුතු කලේ නෑ.දැන්නම් තත්වය අතිභයානක අතට හැරිලා තියන්නෙ.මහනුවර රත්නපුර වගේ පැතිවලින් එලියට එන්නෙ ඔය කියන භයානක සෙවනැලි.බටහිර ක්‍රිස්තියානි රටවල් මානව හිමිකම් ඉස්සරහට දාගෙන අපිට කෙලින්න හැදුවට,පෙරහැරේ අලි ඇත්තු ගෙනියනඑක නතර කරල බෞද්ධ සංස්කෘතිය විනාශ කරන්න හැදුවට උන්ටත් වැඩේ වැරදිලා කියල තාම තේරැන් අරන් නැද්ද කොහෙද.මුස්ලිම් අන්තවාදය තමයි මේ කියන ලෝක පිළිකාව.මේ අන්තවාදය සදහටම ලෝකෙන් අතුගාදාන්න මිනිස් කම දන්න හැමෝම අත්වැල් බැදගන්න වෙනවා.මේකට මුස්ලිම් හැමෝම අයිති නෑ.සමහර එවුන් විතරයි මේ අන්තවාදි විදියට වැඩ කරන්නෙ.අන්න ඒකයි නවත්තන්න ඕන.මේ තියන්නෙ හොදම උදාහරණයක්.මේක අපේ රටේ සිද්ධියක් නෙමෙයි තමයි ඒත් මේක බලල ක්‍රිස්තියානි සහෝදරයින් තේරැම් ගනිල්ලා උඹල අපි ඉන්න භයානක තත්වය ගැන.අපේ රටටත් මේ ඉරණම අත්වෙන්න තව මහගොඩක් දුර නෑ.​

    13413146_501828620015461_7333129505415250784_n.jpg


    13442327_501828606682129_3359093932288977838_n.jpg


    13428394_501828633348793_6414871303291212714_n.jpg


    13442344_501828666682123_2456470807280067339_n.jpg


    13432440_501828700015453_6068681991024390495_n.jpg
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    යුරෝපයට නම් අබ සරණ තමයි... Refugees Welcome..... රෙද්ද අස්සේ නයි දාගෙන දැන් කනෝ ලු:lol:

    refu_3424181b.jpg
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕක ඉතිං ඕන ජාතියකට පොදුයි බන් මනුස්සය කියන්නෙ නිකන් හීලෑ වෙච්ච වල් සතෙක් වගේ නෙ. මොන ජාතියේ උනත් පොඩ්ඩක් පෙට්‍රල් ටිකක් ගහල අවුලුවල දුන්නම ඕන රටක ඕන ජාතියක මිනිස්සු ඔහොම තමා.(මෙහෙ කළු ජුලිය මතකයි නෙ)

    එකම වෙනස සමහර මිනිස්සුන්ට නීති රීති වලින්, අදහන ආගම් වලින් නැත්තන් පරිසරයෙන් වැඩේ පාලනය කරලා දීල තියෙනව. සමහර උන්ට අදහන ආගම් වලින්, ඉන්න පරිසරයෙන් වැඩේ ඔටෝ පත්තු කරලා දීල තියෙනව. මේ එහෙම පත්තු වෙච්ච සංවේගජනක අවස්තාවක් :yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,962
    40,820
    113
    ක්‍රිස්තියානි බෞද්ධ හින්දු රටකට ගිහින් පොඩ්ඩ පොඩ්ඩ හම්බ බලය ශක්තිමක් කරගෙන. ඒ රටේ ප්‍රධාන ආගමට ගහනවා. ඒ රටවල් අල්ලගන්නවා. ඉස්ලාමය පිලිකවක් වීමට හොඳම හේතුව, කවදා හරි ඒ අල්ලගත්තු රටේම මුස්ලිම් මුස්ලිම් නිකාය කොටස් වලට බෙදිලා උන් උන් මරාගන්නවා. අන්තිමේදි ඒ රටේ තිබ්බ ප්‍රධාන ආගමත් නෑ හම්බයොත් නෑ මුළු රටම විශාලාවක් කරලා දානවා. ඕක තමයි උන්ගේ පීස් එක.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,021
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    තේරුමක් නෑ එකමුතුකමක් නැති මෝඩ සිංහලුයි බොරු කියල බලේ ලබාගන්න කෑදර දේසපාලුවොයි හින්ද සිංහලුන්ට හොඳ කාලයක් එයි ඉස්සරහට..සිංහලුන්ටම කියල රටක් තියෙන්නෙ මේක විතරයි මිනිස්සු ඕව කතා කරොත් පොනිලයි හිටං සොන්නයයි කියන්නෙ ජාතිවාදය අවුස්සන්ඩ එපා කියලනෙ,ටික කාලෙකින් තේරෙයි සහජීවනේ පිටිපස්සෙන්.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    Obama pons gedara giyanam tikak hari hariyanawa oka.kawadahari Russia , Japan , China witarai loke inna puluwan antima ratawal walata ituru wenne.
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    යුරෝපියන් රටවල් තෙල් ගන්නෙ ඔපෙක් සංවිධානයෙන්, උන්ට සහන් ගන්න පුලුවන් ඔහොම මුස්ලිම් මිනිස්සුන්ට සැලකුවා ම ඒකයි. අමුතු විදියක ඇන්ටි ටෙරරිසම් එකක් ඔය.
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    යුරෝපියන් රටවල් තෙල් ගන්නෙ ඔපෙක් සංවිධානයෙන්, උන්ට සහන් ගන්න පුලුවන් ඔහොම මුස්ලිම් මිනිස්සුන්ට සැලකුවා ම ඒකයි. අමුතු විදියක ඇන්ටි ටෙරරිසම් එකක් ඔය.

    තෙල් තියනකම් සුද්දෝ හම්බයන්ට පු.. දෙයි.තෙල් නැති කාලේ ඇපත් නෑ.. හැබැයි ඉතින් ඕක හම්බයෝ නොදන්නවා නොවෙයි නේ..මොකද උන් තොත්ත බබාලද මැදපෙරදිගින් පිටත ඉස්ලාමය ව්‍යාප්ත කරන්න ඔය තරම් වියදම් කරන්නේ,බෙදුවාදී ගැටුම් අවුලවන්නේ මැද පෙර දිග උන්ට අනාගතයක් නෑ කියලා උන් දන්න නිසා... ලංකාවත් උන්ගේ එක ඉලක්කයක්.වෙන රටවල් වගේ නෙමෙයි ලංකාව නම් උන්ට බන්දේසියක තියලා පුදන බවක් තමයි පේන්න තියෙන්නේ.... ඒක කරන්නේ අපේම මනාපෙන් ලොකු පුටුවලට යන සිංහලයොම තමයි.
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    බලපන් අපි මේව කිව්වෙ 2016 දී. කොහොමද අපිටත් පත්තු උනා නේද හම්බ බෝම්බෙ.අපේ එවුන්ට කිව්වට වැඩක් නෑ බන්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,420
    49,799
    113
    සේදවත්ත
    ලොකය නිරාගමික කරණය කිරිමට අනෙක් ආගමක් එක්ක කොටවනවා , පස්සෙ දෙකම හොද නෑ කියලා දෙකටම අරිනවා දෙකම නැති වෙනවා. දැන් ඔය අවුරුදු 200 -7000 පරණ කන්සෙප්ට් වලට ගහපු කතා යට යවන්න යන්නේ . තව අවුරුදු 1000 යනකොඅට ඔය එක ආගමක්වත් නෑ බන් . වෙනම කෙහෙල්මල් ටිකක් තියෙන්නේ