ලෝක සිතියමක්

Crazy About Life

Junior member
  • Jan 1, 2023
    91
    78
    18
    මචන්ලා මෙන්න මේ වගේ බිත්තියේ සයිස් එකට හරියන විශාල ලෝක සිතියමක් කොහෙන්ද ගන්න පුළුවන්?

    දන්න කෙනෙක් පොඩ්ඩක් කියනවද තැනක්



     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    නොට් අවේලබල් කියල වැටෙනවා. ස්ක්‍රීන් ශොට් එකක් දාන්න
     
    • Like
    Reactions: Crazy About Life

    Crazy About Life

    Junior member
  • Jan 1, 2023
    91
    78
    18
    මේ වගේ එකක් උනත් අවුලක් නැහැ මචන්
    Denim-World-Map-Tara-Dixon.jpg


    නොට් අවේලබල් කියල වැටෙනවා. ස්ක්‍රීන් ශොට් එකක් දාන්න
    Denim-World-Map-Tara-Dixon.jpg

    ------ Post added on Jan 26, 2023 at 4:41 PM
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මචන්ලා මෙන්න මේ වගේ බිත්තියේ සයිස් එකට හරියන විශාල ලෝක සිතියමක් කොහෙන්ද ගන්න පුළුවන්?

    දන්න කෙනෙක් පොඩ්ඩක් කියනවද තැනක්




    පැචුම්ගෙන් අහන්න
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    බූෆ් ෆෙයා එකකදී මම දැක්ක ගුණසේන ස්ටෝල් එකක මැප් තියෙනවා. ඔය වගේ තඩි ඒවා තියෙනවද දන්නේ නැහැ, එත් අහල බලන්න.
     
    • Like
    Reactions: Crazy About Life

    Crazy About Life

    Junior member
  • Jan 1, 2023
    91
    78
    18
    pachumgen ma ahanna
    @riduna pm
    උන්ගෙන් අහනවට වඩා හොදයි....... #$%^&* :P
    බූෆ් ෆෙයා එකකදී මම දැක්ක ගුණසේන ස්ටෝල් එකක මැප් තියෙනවා. ඔය වගේ තඩි ඒවා තියෙනවද දන්නේ නැහැ, එත් අහල බලන්න.

    එළකිරි සහෝ...
     
    • Like
    Reactions: Jack London

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    උබත් බුකියෙ පොර ටෝක් දෙන්නද හදන්නෙ.

    ලොකු බුක්ශොප් වල ඇති බන් බලපන්. නැත්නම් ඩිජිටල් ප්‍රින්ට් කරන තැනකින් කරගනින්
     
    • Like
    Reactions: Crazy About Life

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,873
    113
    Dubai
    full detailed latest printable world map ekak nadda ban. (pdf) mage gawa thiyenawa DHL company ekata use karana aurudu 10k 15k parana ekak. aluth ekak set unema na
     
    • Like
    Reactions: Crazy About Life

    Crazy About Life

    Junior member
  • Jan 1, 2023
    91
    78
    18
    ebay eke athi... wall art stikers ne oya thynne.. poddk search krla blpan "world map wall stickers" wge keyword ekkin
    එල ස්තුතියි.. සහෝ...


    එල ස්තුතියි.. සහෝ...
    ------ Post added on Jan 27, 2023 at 11:53 AM

    machan Print kargattoth hoda nadd? NL mususm eke website eke parana maps thiynw HQ size. Download karala print karagnna puluwn. Plotter printing neda owa?
    මොකකක්ද සහෝ NL museum කියන්නේ ?

    ඔව් plotter printing කරන්නත් පුළුවන් හරි හමන් කොලිටි PSD එකකින්

    එල ස්තුතියි.. සහෝ...
    ------ Post added on Jan 27, 2023 at 11:56 AM

    උබත් බුකියෙ පොර ටෝක් දෙන්නද හදන්නෙ.

    ලොකු බුක්ශොප් වල ඇති බන් බලපන්. නැත්නම් ඩිජිටල් ප්‍රින්ට් කරන තැනකින් කරගනින්

    අඩෝ නෑ බන් මොන පොර ටෝක් ද..

    එල ස්තුතියි.. සහෝ...
    ------ Post added on Jan 27, 2023 at 11:57 AM

    Print කරලා ගන්න. එක තමයි ලාබම වගේම අපිට ඕන කලස් වලින්ම හදාගන්න පුලුවන්.
    ඔව් නේ මචන්, ඒක තමයි හොදම වැඩේ සහ වියදමත් අඩු..
    එල ස්තුතියි.. සහෝ...
    ------ Post added on Jan 27, 2023 at 11:58 AM

    full detailed latest printable world map ekak nadda ban. (pdf) mage gawa thiyenawa DHL company ekata use karana aurudu 10k 15k parana ekak. aluth ekak set unema na
    හම්මට සිරි...කොහෙන්ද සහෝ එකක් හොයා ගන්න පුළුවන්...

    ඔය DHL එක මාත් දැකල තියෙනව ඩුබායි ඉන්න කාලේ ඒකනම් මට ඕනෙ විදියේ සුපිරියක්ම තමයි..

    එල ස්තුතියි.. සහෝ...
    ------ Post added on Jan 27, 2023 at 12:01 PM
     
    • Like
    Reactions: YESno

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,574
    1
    51,262
    113
    ප*යාගල
    sorry.com