නොට් අවේලබල් කියල වැටෙනවා. ස්ක්‍රීන් ශොට් එකක් දාන්න
උන්ගෙන් අහනවට වඩා හොදයි....... #$%^&*pachumgen ma ahanna
@riduna pm

බූෆ් ෆෙයා එකකදී මම දැක්ක ගුණසේන ස්ටෝල් එකක මැප් තියෙනවා. ඔය වගේ තඩි ඒවා තියෙනවද දන්නේ නැහැ, එත් අහල බලන්න.
එල ස්තුතියි.. සහෝ...ebay eke athi... wall art stikers ne oya thynne.. poddk search krla blpan "world map wall stickers" wge keyword ekkin
මොකකක්ද සහෝ NL museum කියන්නේ ?machan Print kargattoth hoda nadd? NL mususm eke website eke parana maps thiynw HQ size. Download karala print karagnna puluwn. Plotter printing neda owa?
උබත් බුකියෙ පොර ටෝක් දෙන්නද හදන්නෙ.
ලොකු බුක්ශොප් වල ඇති බන් බලපන්. නැත්නම් ඩිජිටල් ප්‍රින්ට් කරන තැනකින් කරගනින්
ඔව් නේ මචන්, ඒක තමයි හොදම වැඩේ සහ වියදමත් අඩු..Print කරලා ගන්න. එක තමයි ලාබම වගේම අපිට ඕන කලස් වලින්ම හදාගන්න පුලුවන්.
හම්මට සිරි...කොහෙන්ද සහෝ එකක් හොයා ගන්න පුළුවන්...full detailed latest printable world map ekak nadda ban. (pdf) mage gawa thiyenawa DHL company ekata use karana aurudu 10k 15k parana ekak. aluth ekak set unema na
https://www.rijksmuseum.nl/nl/rijksstudio/1940157--schwerdtwolfgang/verzamelingen/maps-of-the-worldමොකකක්ද සහෝ NL museum කියන්නේ ?
ඔව් plotter printing කරන්නත් පුළුවන් හරි හමන් කොලිටි PSD එකකින්