ලෝක_සංචාරය-2

the_myth

Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan
    ලෝක සංචාරය-1 යටතේ අපි ඕස්ට්‍රේලියාවේ සංචාරයක යෙදුන.ඉතිං ඒ සංචාරයෙන් අපේ එළකිරි සාමාජිකයො යම් දැනුමක් ලබා ගන්න ඇති කියල මම හිතනව.

    ලෝක සංචාරය-1 දී සහය දුන් romero2005 සහෝදරයට ස්තූතිවන්ත වෙනව.

    ලෝක සංචාරය-1 නොදැකපු අයට
    http://www.elakiri.com/forum/showthread.php?t=844177



    ලෝක සංචාරය-2 යටතේ අපි සංචාරය කරන්න යන්නෙ ආසියාවෙ.ආසියාව කිව්වම ඉතිං ඉතා විශාල බිම් ප්‍රදේශයක්නෙ.ආසියාවට රටවල් 48ක් ඇතුලත්.

    EK සාමාජිකයො ගාවත් ආසියාවෙ සංචාරය කළ යුතු තැන් ගැන හා වෙනත් තොරතුරු ගැන ඡායා රූප තියෙනවනම් පල කරන්න.

    ශ්‍රී ලංකාව ගැන ගොඩක් EK සාමාජිකයො
    (EK සංචාරකයා යටතේ) තොරතුරු post කරන නිසා මම අනෙක් රටවල ඡායාරූප ටිකක් බෙදාහදා ගන්නම්.

    දැන් අපේ ආසියානු සංචාරය අරඹමු
    :D
     
    Last edited:
    • Like
    Reactions: Tharindu DP

    the_myth

    Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan
    ජපානය

    mount-fuji-japan_6831_600x450.jpg


    ෆුජියාමා ගිනි කන්ද


    japan-dusk_6019_600x450.jpg


    ව(ර්)මිලන් ද්වාරය


    rice-terraces-japan_6812_600x450.jpg


    කඳුකරයේ කුඹුරු යායක්



    night-fishing-japan_6829_600x450.jpg


    රාත්‍රී මාළු බෑම


    japanese-macaques-japan_6828_600x450.jpg


    Japanese Macaques


    paper-lanterns-japan_6817_600x450.jpg


    කඩදාසි කූඩු
     
    Last edited:
    • Like
    Reactions: sandhanuwan1

    the_myth

    Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan
    ටෝකියෝව,


    shibuya-crossing-tokyo_6823_600x450.jpg


    ටෝකියෝ නගරයේ රාත්‍රියක්


    tsukiji-fish-market_6827_600x450.jpg


    Tsukiji Fish Market


    subway-station-tokyo_6826_600x450.jpg


    උමං දුම්රිය මාර්ගය


    azaleas-in-bloom_6818_600x450.jpg


    මල් වත්ත


    rappongi-hills-tokyo_6815_600x450.jpg


    Rapponji Hills
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ශා. වටින පෝස්ට් එකක්. රෙප් දෙන්නම ඕන මේකට. ඒත් දෙන්න බෑලු
    :(
     

    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    නියම Thread එකක්.රෙප් දෙන්න බෑලු :(
    දිගටම ගෙනියමු ආහ් :)
     

    the_myth

    Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan
    චීනය


    china-great-wall_6654_600x450.jpg


    චීන මහාප්‍රාකාරය



    china-terracotta-army_6656_600x450.jpg


    ගලින් නිමකල සෙබළ පිළිම


    china-brick-factory_6653_600x450.jpg


    හෙබෙයි පලාතේ ගඩොල් නිෂ්පාදනාගාරයක්


    yunnan-china-ricefields_6666_600x450.jpg


    යුවාන් පලාතේ කුඹුරු යායක්



    farmers-market-jiujiang_6660_600x450.jpg


    ගොවීන් වෙළඳාමේ


    china-shiptons-arch_6655_600x450.jpg


    ශිප්ටන්ගේ ස්වභාවික ආරුක්කුව




     

    the_myth

    Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan
    චීනයේ තවත් ඡායාරූප

    captive-male-panda_6651_600x450.jpg


    යෝධ පැන්ඩා


    five-colored-lake_6661_600x450.jpg


    Jiuzhaigou Nature Reserve


    lijiang-red-lanterns_6662_600x450.jpg


    Red Lanterns,Old Town Lijiang



    traditional-tibetan-dance_6665_600x450.jpg


    සාම්ප්‍රදායික නැටුමක්
     

    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    mmh.......kohenda photo hambenne kiyala man danne naah......eth me vade nam hondai....:):)