ලෝක සංචාරය-1 යටතේ අපි ඕස්ට්‍රේලියාවේ සංචාරයක යෙදුන.ඉතිං ඒ සංචාරයෙන් අපේ එළකිරි සාමාජිකයො යම් දැනුමක් ලබා ගන්න ඇති කියල මම හිතනව.
ලෝක සංචාරය-1 දී සහය දුන් romero2005 සහෝදරයට ස්තූතිවන්ත වෙනව.
ලෝක සංචාරය-1 නොදැකපු අයට
http://www.elakiri.com/forum/showthread.php?t=844177
ලෝක සංචාරය-2 යටතේ අපි සංචාරය කරන්න යන්නෙ ආසියාවෙ.ආසියාව කිව්වම ඉතිං ඉතා විශාල බිම් ප්‍රදේශයක්නෙ.ආසියාවට රටවල් 48ක් ඇතුලත්.
EK සාමාජිකයො ගාවත් ආසියාවෙ සංචාරය කළ යුතු තැන් ගැන හා වෙනත් තොරතුරු ගැන ඡායා රූප තියෙනවනම් පල කරන්න.
ශ්‍රී ලංකාව ගැන ගොඩක් EK සාමාජිකයො(EK සංචාරකයා යටතේ) තොරතුරු post කරන නිසා මම අනෙක් රටවල ඡායාරූප ටිකක් බෙදාහදා ගන්නම්.
දැන් අපේ ආසියානු සංචාරය අරඹමු

Last edited:
දිගටම කරමු